2026 අප්‍රේල් මස 19 වන ඉරු දින සවස් භාගයේදී සිදු වූ මෙම අවාසනාවන්ත සමුගැනීම, මෙරට සංගීත ක්ෂේත්‍රයට පිරවිය නොහැකි අඩුවක් ඉතිරි කර තිබේ. "ධර්මරත්න සහෝදරයෝ" යන නාමය මෙරට සංගීත ඉතිහාසයේ රන් අකුරින් ලියැවී ඇත්තේ ඔවුන්ගේ සුවිශේෂී දායකත්වය හේතුවෙනි.
අප්‍රේල් මස 20 වන සඳුදා පෙ.ව. 9.00 සිට පසුදින (21) ප.ව. 3.00 දක්වා රාගම, පේරලන්ද හංදියේ පිහිටි ඩී.එම්. අවමංගල්‍ය ශාලාවේ මෘතදේහය තැන්පත් කර තැබේ.
අප්‍රේල් මස 21 වන අඟහරුවාදා පස්වරු 4.00 ට හැඳල, කෙරවලපිටිය පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කිරීමට නියමිතය.
