කාලෙන් කාලෙට ඇගේ අලුත් තොරතුරු ගැන දැනගන්න ප්‍රේක්ෂකයින් දක්වන්නේ පුදුම උනන්දුවක්. ඉතින් ඇය ගැන කතා කරන, ඇයට ආදරය කරන රසිකයින්ට කතාබහ කරන්න අලුත්ම මාතෘකාවක් පසුගියදා මුහුණුපොතට එකතු වෙලා තිබුණා.
සමාජ මාධ්‍ය තුළ නිතරම ක්‍රියාකාරී වෙන ශේෂාද්‍රි, ඇගේ ෆේස්බුක් ගිණුමට ඉතාමත් ලස්සන ඡායාරූප පෙළක් එක් කරලා තිබුණු අතර, ඊට යොදා තිබුණු අපූරු සටහන කාගේත් අවධානය දිනාගන්න සමත් වෙලා තිබුණා.
''සමහර දවස් ගොඩක් හොඳයි, සමහර දවස් එහෙම නෑ... ඒත් ඒක සාමාන්‍ය දෙයක්''
ජීවිතේ කොයි කාටත් පොදු වූ යථාර්ථයක් ගැන කියවෙන මේ අපූරු සටහනත් එක්ක පළ කරපු ඡායාරූපවලින් ශේෂාද්‍රිගේ සුන්දරත්වය තවත් ඔප් නැංවිලා පෙනෙන බවයි ඇගේ ඡායාරූප දුටු බොහෝ දෙනෙක් පවසන්නේ.
ලංකාවේ ඉන්න ලස්සනම නිළියක් විදිහට බොහෝ දෙනෙක් හඳුන්වන ශේෂාද්‍රිගේ මේ අලුත්ම ඡායාරූප පෙළට මේ වෙද්දී සමාජ මාධ්‍ය තුළ ඉහළම ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.