Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



හිටපු ජනපති මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම් නායක මහින්ද රාජපක්ෂ මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමෙන් අනතුරව ප්‍රථම වරට මේ වන විට මාධ්‍ය නිවේදනයක් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ නොයෙකුත් බාධක මැද පක්ෂය ලැබූ ජයග්‍රහණය නිහතමානීව පිළිගන්නා බවයි. එමෙන්ම ඡන්දය දුන් සියළුදෙනාටද ඔහු ස්තූති කර තිබෙනවා.

views568 Views
comment

පබා,ලක්ෂමන් යාපා, එස්.බී, ෆීලික්ස් ඒ අතර

මෙවර මහ මැතිවරණයේ ප්‍රතිඵල මේ වන විට නිකුත්වී හමාරය. එයට අනුව පසුගියවර පාර්ලිමේන්තුව නියෝජනය කළ මැති ඇමතිවරුන් රැසකට මෙවර පාර්ලිමේන්තු යෑමේ වරම් අහිමිවී තිබේ. ඉන් වැඩි පිරිසක් ශ්‍රී.ල.නි.ප. සාමාජිකයන් බවටද ආරංචි වේ.

මේ වන විට නිකුත් වී ඇති මනාප වලට අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ චන්ද්‍රසිරි සූරියආරච්චි, ජයසිංහ බණ්ඩාර යන අයට තම අසුන අහිමි වී ඇත.

views321 Views
comment

නව අමාත්‍ය මණ්ඩලයත් හෙට

අග්‍රාමාත්‍යවරයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හෙට (20) දිවුරුම් දීමට නියමිතයි. එමෙන්ම නව රජයේ අමාත්‍ය මණ්ඩලය ද හෙට නම් කිරීමට නියමිත බවයි  අමාත්‍ය රවී කරුණානායක සඳහන් කළේ.

මේ අතර, මන්ත්‍රීධුර 113 සම්පූර්ණ කර ගැනීම සඳහා අවශ්‍ය පාර්ශව සමඟ සාකච්ඡා  මේ වන විට ආරම්භ කර තිබෙනවා.

views654 Views
comment
englishtrans
UNP ආසන 93යි, ලැයිස්තුවෙන් 13යි එකතුව 106ක්
UPFA ආසන 83යි, ලැයිස්තුවෙන් 12යි එකතුව 95ක්
JVP ආසන 4යි,ලැයිස්තුවෙන් 2යි එකතුව 6ක්

මෙවර පැවති මහමැතිවරණයේ මේ වන විට සියළුම පළාත්වලට අයත් ඡන්ද ප්‍රතිඵල නිකුත් වී අවසන්. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය වැඩි ඡන්ද 5,098,927ක් ලබාගෙන මෙවර මැතිවරණය ජයග්‍රහණය කර තිබෙනවා. එය ප්‍රතිශතයක් ලෙස 45.66%. ඒ අනුව ඔවුන් දිනාගත් ආසන සංඛ්‍යාව 93ක්.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 4,732,669ක්. එය ප්‍රතිශතයක් ලෙස 42.38%ක්. ඔවුන් දිනාගත් ආසන සංඛ්‍යාව ආසන 83ක්.

views1,619 Views
comment
මෙවර 2015 මහමැතිවරණයට ඉදිරිපත් වූ හිටපු මන්ත්‍රීවරුන් ඇමතිවරුන් කිහිපදෙනෙක්ට සිය ස්ථානය රැකගැනීමට නොහැකි වී තිබෙනවා.

මේ අය අතර සිටින අතැමුන්ට පසුගිය මැතිවරණ වේදිකාවලදී පිරිස් හූ කියන්නටද වූ බවට තොරතුරු වාර්තා වුණා.

views637 Views
comment
ජයග්‍රාහකයින් සහ පරාජිතයන් ලෙස බෙදී වෙන් නොවී එකම මවකගේ දරු කැලක් ලෙස   ශ්‍රී ලංකාව තුළ නව දේශපාලන සංස්කෘතියක් බිහි කිරීමේ කාර්යයට එක්විය යුතු බව එක්සත් ජාතික පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. ඒ විශේෂ නිවේදනයක් නිකුත් කරමින්.

 ජනවාරි 8 වනදා විප්ලවය ඉදිරියට ගෙන යමින් යහපාලනය සහ සම්මුතිවාදය වෙනුවෙන් මෙරට බහුතර ජනතාවගේ අනුමැතිය හිමිවී තිබෙනවා.

views583 Views
comment
englishtrans
මෙවර පැවති 2015 මහමැතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵල නිකුත්වෙන මේ මොහොතේ හිටපු ජනපති මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික් සන්ධාන පාර්ලිමේන්තු අපේක්ෂක වූ මහින්ද රාජපක්ෂ මහමැතිවරණයෙන් පරාජය පිළිගෙන ඇති බවට වාර්තා වෙනවා.

views1,381 Views
comment
2015 මහමැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම මේ වන විට පැවැත්වෙනවා. දිවයින පුරා ඡන්දදායකයින් රැසක් මෙවර මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමට උනන්දුවෙන් පසුවන බවට තොරතුරු වාර්තා වනවා.

එමෙන්ම ප්‍රධාන පක්ෂවල නායකයින් මෙන්ම සාමාජිකයින් රැසක් ඔවුන්ට අයත් ඡන්දපොළවල් වලදී ඡන්දය ප්‍රකාශ කල අයුරු දැක්වෙන ඡායාරූප පහතින්....


views690 Views
comment
2015 මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු මේ වන විට දිවයින පුරා දැඩි උද්යෝගයකින් පැවැත්වෙන බවට තොරතුරු වාර්තා වෙනවා.

ප්‍රධාන පක්ෂවල නියෝජිතයින් රැසක්ම මේ වන විට සිය ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය ප්‍රකාශකර ඇති අතර ඡන්දයට නියම වටිනාකමක් දෙමින් තම ඇගේ පතේ අසීරුතාවයද දුබලකමද පසෙක තබමින් බොහෝ පිරිසක් මෙවර මැතිවරණයේදී ඡන්දපොල වෙත ඇඳී එන අයුරු කැමරාවේ සටහන් වී තිබුණේ පහත අයුරිනුයි...

views1,420 Views
comment
englishtrans
රාවණා ඇල්ලට පැන සියදිවි හානිකරගැනීමට තැත් කළ පියෙකු සහ දියණියන් තුන්දෙනෙකු බේරාගෙන තිබෙනවා.
 
32 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ වයස අවුරුදු 12, 8 සහ 4 යන වයස් කාණ්ඩවල පසුවන දියණියන් දෙදෙනා මෙලෙස බේරාගෙන ඇත්තේ පොලීසිය සහ ප්‍රදේශවාසීන් විසින්. මොවුන් දියතලාව - උඩකන්දවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන්.
 
views900 Views
comment
englishtrans
මහමැතිවරණය පැවැත්වෙන අද දිනයේ රටපුරා ඡන්දදායකින් තමන් කැමති පක්ෂය දිනවීමට මේ වන විටත් ඡන්ද මධ්‍යස්ථාන වලට ගොස් ඡන්දය ප්‍රකාශ කරමින් සිටිනවා.

මේ අතර සිය විවාහ දිනයේදී මඟුල් ඇඳුමින් සැරසී ඡන්ද පොලට පැමිණ ඡන්දය ප්‍රකාශ කළ යුවලක් පිළිබඳව සීගිරියෙන් වාර්තා වෙනවා.

views732 Views
comment
ඉන්දියාව සමඟින් ගාල්ල ක්‍රීඩාංගනයේ පැවති පළමු ටෙස්ට් තරඟයෙන් නොසිතූ ජයග්‍රහණයක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා පිල ඊයේ සමත්වුණා.

තරඟයේ මුල් දින කිහිපය තුල වැඩි වාසි හිමිකර ගෙන සිටි ඉන්දීය පිලේ දෙවන ඉණිම නොසිතූ අයුරින් බිඳදමන්නට රංගන හේරත් ප්‍රමුඛ ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නන් සමත් වූ අතර ශ්‍රී ලංකා පිලේ  බිඳවැටුණු දෙවන ඉණිම ශක්තිමත් කිරීමට දිනේෂ් චන්දිමාල්ගේ අගනා ශතකය මහත් පිටුවහලක් වුණා.

views373 Views
comment
englishtrans
මීට දින කිහිපයකට පෙර උපකාරක පන්තියකට යමින් සිටි පාසැල් සිසුවියකට වාහනයකින් පැමිණ අයුතු යෝජනාවක් කළ අයෙකු අත්අඩංගුවට ගැනීමට රාගම පොලිසිය කටයුතු කර තිබෙනවා.

සිද්ධියට අනුව ගනේමුල්ල ප්‍රදේශයේ පාරක උපකාරක පන්තියට යමින් සිටි රූමත් සිසුවියකගේ පසුපසින් අලුතින් ගත් හයිබ්‍රිඩ් රථයක් පැමිණ තිබෙනවා. එය තුල සිට ඇත්තේ රගර් ක්‍රීඩාව පිළිබඳව උපදේශකවරයෙකු බවටයි තොරතුරු වාර්තා වන්නේ.
views539 Views
comment
englishtrans
මස්කෙළිය මාවුස්සාකැලේ ජලාශයේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනෙකු එම ජලාශයේ ගිලී මරණයට පත්වී තිබෙනවා.

මස්කෙළිය කුයින්ස්ලන් වතුයායේ පදිංචි මෙම තරුණයන් දෙදෙනා සෙල්ලම් කිරීමට යන බව පවසා උදෑසන 9 ට පමණ නිවසෙන් පිටත්වී පදිංචි නිවසට මදක් නුදුරින්වූ මාවුස්සාකැලේ ජලාශයේ ඩැනියන් වත්ත ප්‍රදේශයෙන් ජලාශයට දිය නෑමට ගොස් තිබෙනවා.

views749 Views
comment
රංගනගේ රංගනයෙන් ජීවය ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගාලු ක්‍රීඩාංගණයේ කුමාර සංගක්කාර සහභාගි වූ අවසන් ටෙස්ට් තරගය සවුදියෙන් පුරවන්නට අද සමත් වුණා.  ඒ, එම තරගයේදී ඉන්දීය කන්ඩායම ලකුණු 63 කින් පරාජය කරමින්.

අද සිව්වන දිනයට තරගය ආරම්භ කරන විට ජයග්‍රහණය සදහා ලකුණු 176 ක ඉලක්කයක් හඹා යමින් සිටි ඉන්දීය ක්‍රීඩකයින්  එක් කඩුල්ලක් දැවී ලකුණු 23 ක් ලබා ගෙන සිටියා.  කෙසේ වුවත් ආරම්භයේ සිටම ශ්‍රී ලංකා පන්දු යවන්නන් පීඩනයක් එල්ල කරමින් පන්දු යැවීම සිදු කළේ කිසියම් සැලසුමකට අනුවයි.

views673 Views
comment
[1]      «      5128   |   5129   |   5130      »      [5573]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top