Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



අලි මිනිස් ගැටුම සහ වන සතුන්ගෙන් වගා වලට සිදුවන හානි වලට විද්‍යාත්මක විසඳුම් ඉල්ලා දිවයිනේ ප්‍රදේශ කිහිපයක ගොවීන් බදුල්ල නගරයේ අද විරෝධතාවක නිරත වුණා.
 
මේ අතර, කොළොන්නාව - ජී.පී.පෙරේරා මාවතේ ඇති නිවාස සහ කඩ කාමර අත්තනෝමතික ලෙස නිවාස සංවර්ධන අධිකාරිය මගින් ඉවත් කිරීමට විරෝධය දක්වමින් ප්‍රදේශවාසීන් අද විරෝධතාවයක නිරත වුණා.
views269 Views
comment

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු චමින්ද වාස් සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වනවා.
 
පසුගිය දා එම ධූරයට පත් කෙරුණු ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දිය කොදෙව් දූපත් කරා පිටත්ව යාමට පැය කිහිපයක් තිබියදී සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බව සඳහන්.
views250 Views
comment

විශ්ව කොඩිකාර කියන්නේ පුංචි තිරයේ නිරන්තරයෙන්ම ප්‍රේමාන්විත චරිතවලින් දැකගන්න ලැබෙන නළුවෙක්. 
 
පුංචි කාලේ ඉදලම කලාව එක්ක ජිවත් වුනු නිසා ඔහුට රංගනය කියන්නේ අමුතු දෙයක් නෙමෙයි.
 
ඒ නිසාම ඒ ආදරණිය පෙම්වතාවට බොහෝ තරුණියන් ආදරේ කළා. 
 
ඔහු දැන් දරුවන් දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක්. 
 
views1,177 Views
comment
සුපිරි ඉන්දිය නළු දනුෂ් රංගනයෙන් දායකවන Jagame Thandhiram නමැති චිත්‍රපටිය අන්තර්ජාලය ඔස්සේ තිරගත කිරීමට සැලසුම් කර ඇති බව එහි නිෂ්පාදකවරුවන් පවසනවා.
 
එම චිත්‍රපටියේ ටීසර් පටය නිකුත් කරමිනුයි ඔවුන් මේ බව කියා සිටියේ.
views256 Views
comment
ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවැති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය ලකුණු 53කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.
 
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවි ලබා ගත් ලකුණු සංඛ්‍යාව 184ක්.
views507 Views
comment
තම කණ්ඩායමට වීසා නිකුත් කිරීම පිලිබඳ ලිඛිත සහතිකයක් ලබා නොදෙන්නේ නම්, මේ වසරේ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ නොපවත්වන ලෙස පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය, ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයෙන් ඉල්ලීමක් කරනවා.
 
එහි සභාපති එෂාන් මානි සඳහන් කළේ පාකිස්ථාන කණ්ඩායමට ඉන්දියාවේදී ක්‍රීඩා කළ නොහැකි බවක් තම රජය විසින් දැනුම් දී නොමැති බවයි.
views255 Views
comment
සිංහල අලුත් අවුරුද්දට පෙර බස්නාහිර පළාතේ ජනගහණයෙන් වැඩි පිරිසකට කොරෝනා එන්නත් ලබාදීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
 
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියේ වෛරසය අනෙකුත් පළාත්වලට ව්‍යාප්තවීමේ අවදානම අවම කර ගැනීම එහි අරමුණ බවයි.
 
කොරෝනා එන්නත්කරණ වැඩසටහනට අදාළව මේ වනවිට පුද්ගලයින් තුන්ලක්ෂ 38,769 කට එන්නත් ලබාදී ඇති අතර, ඊයේ දිනයේදී එන්නත් කර ඇති පුද්ගලයින් සංඛ්‍යාව 35,912 ක්.
views218 Views
comment
මිනිසාට හානිකර බෝවන රෝග අතරින් 09 වැනි තැන...
 
ලෝකය පුරා වැලි මැස්සන් විශේෂ 800ක් පමණ හඳුනාගෙන ඇත...
 
ලීෂ්මනයසිස් රෝගය වැලි මැස්සා නමින් හඳුන්වනු ලබන කෘමි සතෙකුගෙන් පැතිරී යයි. ඇතැම් ප්‍රදේශවල ජනතාව හෝහපුටුවා ලෙස හඳුන්වන්නේ කුඩා කෘමි සතුන්ටය. නමුත් එම කෘමි සතුන් හෝහපුටුවන් නොවේ. සෑම කුඩා කෘමි සතෙකුම හෝහපුටුවන් නොවුනත් සෑම හෝහපුටුවෙක්ම වැලි මැස්සෙකි.
views1,760 Views
comment
බිබිල, බදුල්ලගම්මන ප්‍රදේශයේ පදිංචිව සිටි මවක් ඊයේ (21) රාත්‍රියේ සිය තුන් හැවිරිදි දියණිය ද සමඟ ළිඳකට පැන සියදිවි හානිකරගෙන ඇති බව වාර්තා වනවා.
 
පවුල් ආරවුලක් හේතුවෙන් සිය දියණිය සමඟ මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ 24 හැවිරිදි කාන්තාවක්.
 
views411 Views
comment
ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් මිල නැවතත් ඉහළ යාම මෙරට බාහිර වෙළඳ ක්ෂේත්‍රය කෙරෙහි ඍජු බලපෑමක් ඇතිකරන බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.
 
views577 Views
comment
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාරට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.
 
ඔහු ශ්‍රී ලංකා පිලේ කොදෙව් සංචාරයට එක්වීමට නියමිතව සිටි ක්‍රීඩකයෙක්.
views238 Views
comment
මඩොල්සිම පුංචි ලෝකාන්තය භූමිය අවට කුඩාරම් ඉදිකිරීම තාවකාලිකව තහනම් කිරීමට කටයුතු කළ බව මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ සභාපති ලලිත් ජයවර්ධන මහතා සඳහන් කළේය.
views974 Views
comment
බොලිවුඩ් සිනමා නිළි කරිනා කපූර්  දෙවැනි දරුවා ඊයේ  බිහි කර තිබෙනවා. ඒ මුම්බායි නගරයේ සුප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකදීයි. දෙවැනි දරුවාත් පුතෙකු වන අතර ඇය අලුත උපන් පුතණුවන් සමඟ ඡායාරූපයක් ගෙන එය ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුමට එක් කර තිබෙනවා. 
 
views557 Views
comment
ඇත්තටම මං හිතුවටත් වඩා හාදුව මිනිස්සු වැලඳගෙන තියෙනව. මං හිතන්නෙ මේ සින්දුව පොඩි කට්ටියක් එකතු වෙලා කරපු ලොකු විප්ලවයක් කියල.මම හිතන්නෙ යල්පැනගිය අදහස්වලින් ඔළුව පුරවගත්ත මිනිස්සු වෙනස් කරන්න හරි අමාරුයි. ඉතින් ඒ වෙනස හරි සියුම්ව මියුසික් හරහා කරන්න පුංචි උත්සාහයක් තමයි අපි මේ හරහා ගත්තෙ. ඒක හරිම ආදරණීය ඇරඹුමක්. ඒ අර්ථයෙන් තමයි මේක විප්ලවයක් වෙන්නෙ.
 
views240 Views
comment
"ලෝක සංගීත කරළියේ ජනප්‍රිය වෙන විට වයස අවුරුදු 16 යි.."
 
"අම්මාට පණමෙන් ආදරෙයි. මිලියන 10 ක් වටිනා මන්දිරයක් මවට තනා දුන්නා.."
 
"බේබදු තාත්තා හැමදාමත් අම්මට හිරිහැර කළා, ගැහුවා, ඉවසාගන්න බැරුව ඇය දික්කසාද වුණා.."
 
 
​‘රියානා හෙවත් රිහානා’ ගැන මුළු ලෝකයම දන්නේ බටහිර පොප් ගායිකාවක, රංගන ශිල්පිනියක සහ ව්‍යවසායක කාන්තාවක ලෙසය. වෙසෙසින්ම පොප් ගී රැජිණ යන අන්වර්ථ නාමයෙන් හැඳින් වූ මැඩෝනාගෙන් පසුව පොප් ගායන ලෝකයේ ‘ගිනිසිළුව’ වූයේ මෙම රිහානාය. 
 
views332 Views
comment
[1]      «      3428   |   3429   |   3430      »      [5524]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top