Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



“...අමතරව තව ලක්ෂ හතයි හමාරක් එකඟ වෙලා..
ගෙවීම පිළිබඳව කිසිම ගැටළුවක් නෑ...”

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල බටහිර ඉන්දීය කොදෙව් චාරිකාව සඳහා ඊයේ රාත්‍රියේ දිවයිනෙන් නික්මුණා.

මුල්පෙල ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම කායික ආබාධවලට ලක්ව සිටියදී වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාරද කොරෝනා ආසාදිතයෙකු වීම නිසා තරඟාවලියෙන් ඉවත් කෙරුණේ අවසන් මොහොතේදීයි.
views570 Views
comment

“අවුරුදු 25යි තාම.... වේකන්සියක් තියෙනවද?
අපි වෙනස් වෙන්න ඕනේ.. ටිකක් අපි ගැන හිතන්න ඕනේ.”

“එදා කතා කරගන්න බැරිවුණා.. ඒක දන්නේ එතැන හිටපු අය විතරයි..”

උදාර කෞශල්‍ය කියන්නේ කවුද කියලා මේ වෙද්දී හැමෝම දන්නවා. හිරුස්ටාර් කිරුළ දිනු ඔහු මේ වෙද්දී සංගීත ක්ෂේත්‍රයට එකතු වෙන දක්ෂ අලුත් ගායකයෙක්...

ඔහුගේ දක්ෂතා නිසාම වැඩිම මනාපයෙන් ජනතා වරම හිමි කරගත්තා. ඒ වරමින් පසුව හිරු එෆ්එම් නාලිකාවේ වැඩසටහනකට එක් වුනු උදාර, ඔහුගේ ගමන් මඟ ගැන හෙළි කළේ මෙහෙම...........
views416 Views
comment

ඇගේ නම යොදාගෙන සිදු කළ අපහාස කෙළවර වුනු හැටි..!

ෆෝක්ස් මාධ්‍යවේදිනියක් මෙන්ම එම නාලිකාවේ කාළගුණ වාර්තාව ඉදිරිපත් කරනු ලබන ‘’ඇන්ජෙලා හටී (Angela Hutti)’’ ගේ ෆේස්බුක් ගිනුම ශ්‍රී ලංකාවේ ෆේස්බුක් පරිශීලකයන් හට නැරඹිය නොහැකි ලෙස අවහිර කර තිබෙනවා.
views1,631 Views
comment
ක්‍රිකට් ආයතනය සඳහන් කළ දේ මෙන්න...

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල බටහිර ඉන්දීය කොදෙව් චාරිකාව සඳහා ඊයේ රාත්‍රියේ දිවයිනෙන් නික්මුණා.

මුල්පෙල ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම කායික ආබාධවලට ලක්ව සිටියදී වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාරද කොරෝනා ආසාදිතයෙකු වීම නිසා තරඟාවලියෙන් ඉවත් කෙරුණේ අවසන් මොහොතේදීයි.
views267 Views
comment
“මම ඔබේ අංකයට කතා කළේ, මේ අවුරුදු ගාණකට පස්සේ
කවුරුහරි ගන්නවද කියලා කල්පනා කරමින්..”

කිම් කාඩේෂියන් කියලා කිව්වම ඇයව ගොඩක් අද දැන අඳුනන්නේ ජනප්‍රිය නිරූපිකාවක් විදිහටයි.

සරාගී විලාසිතා-වලින් ලොවක් වසඟයට ගත් කිම්, සිය සැමියා වන කැනී වෙස්ට්ගෙන් දික්කසාද වෙන්න සුදානම් වෙලා ඉන්න කතාවත් මේ වෙනකොට හැමෝම දන්නවා.
views324 Views
comment
"ප්‍රේමයක් නැතුව සතුටින් ඉන්න පුළුවන්ද  එක ගෙයක් ඇතුළෙ? මරාගන්නවනෙ.." 
 
" මම මගේ ජීවිතේ දුක්බර දේවල් ගැන හිත හිතා අඬ අඬා ඉන්නෙ නැහැ.."
 
මානව වර්ගයාගේ පැවැත්මටයි සොබා දහමේ නියමයන්ට අනුව මිනිස්සු විවාහවෙන්න ඕනෙ. කාන්තාවක් හෝ පිරිමියෙක් විවාහ වීම හෝ නොවීම ඒ පුද්ගලයාට අදාළ දෙයක් මිසක් ඒකට කිසි කෙනෙකුට බලපෑමක් කරන්න බැහැ. ඒක ඒ අයගේ අයිතියක්. බලාපොරොත්තු නොවූ යම් යම් හේතු නිසා කෙනෙක් විවාහ නොවී ඉන්න පුළුවන්. නමුත් ඒක සමස්තය නොවෙයි. පුද්ගලයාගේ චර්යා ධර්මයයි, සමස්ත චර්යා ධර්මයයි දෙකක්නෙ.
 
views875 Views
comment
ඒ කතාව නම් ටිකක් විශ්වාස කරන්න බැරි වෙයි..!!

පාද හතරක් මිසක්, පාද හයක් සහිත බලු පැටවෙකු මේ ලෝකේ ඉන්න පුළුවන්ද? අඩුම එහෙම කතාවක් විශ්වාස කරන්න පුළුවන්ද?

හොඳයි.. මේ කතාව නම් ඒ විදිහේ විශ්වාස කරන්න අපහසු විදිහේ කතාවක් තමයි.
views301 Views
comment
“අද මේ දේ හෙට මට, ඔබට වෙන්න පුළුවන්.
අපේ රටේ නීතිය මේකද?”

“පොලිසිය මීට වඩා වගකීමක් දැරිය යුතු නොවේ...?”

මහමඟ කොතෙකුත් අපි දැක ඇති "මිනිස් ජීවිත" වල කතාන්දර කොයි තරම් ඛේදජනක ද? මේ කතාවත් ඒ වගේ කතාවක්...

මහමඟ අසරණ වුනු කෙනෙකුට පිහිට වුනු උතුම් කාන්තාවක් ගැන මුහුණු පොතේ පළවුනු ඒ කතාවයි මේ.....
views232 Views
comment
උතුරු කොරියානු ජනාධිපති කිම් ජොන් අන්ගේ බිරිඳ වන ree sol ju වසරකට පසු ප්‍රසිද්ධියේ පෙනී සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ සිය මාමණ්ඩිය වන අභාවප්‍රාප්ත කිම් ජොන් ඉල් ගේ උපන් දින සැමරුම්  සාදයකට සහභාගී වෙමින් කියලයි කියන්නේ.
 
views502 Views
comment
විස්සයි විස්ස, එක්දින සහ ටෙස්ට් තරඟාවලියක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ඊයේ බටහිර ඉන්දීය කොදෙව් දිවයින් බලා නික්මුණු අතර, ශ්‍රී ලංකා පිලට මුහුණදෙන කොදෙව් කණ්ඩායම මෙතෙක් නම් කර නැහැ.
views480 Views
comment
නේක්‍ෂා දෙව්මි නම් පුංචි දැරියට දිවි අහිමි කළ මව....

බිබිල, බදුල්ලගම්මන, හෙල්ලිවත්ත ප්‍රදේශයේ පදිංචි විසිහතර හැවිරිදි එක්දරු මවක් තම තුන් හැවිරිදි දියණිය සමඟ පෙරේදා (21දා) රාත්‍රියේ ළිඳකට පැන සියදිවි නසාගෙන ඇතැයි බිබිල පොලිසිය පවසනවා.

පවුල් ආරවුලක් හේතුවෙන් මෙසේ තම දියණිය සමඟ සියදිවි නසාගෙන ඇත්තේ බී.එම්. නදීකා ප්‍රියදර්ශනී නම් කාන්තාවක්.
views304 Views
comment
මාතලේ ප්‍රදේශයෙන් ඇහෙන කතාව මෙන්න...
50 හැවිරිදි සැකකරුට අධිකරණයෙන් ලැබුණු නියෝගය!

තම බිරිය අනියම් සැමියා සමඟ රාත්‍රි කාලයේ අඹු සැමියන් ලෙස හැසිරෙමින් පෙම් සුව විඳින අයුරු දැක කෝපයට පත්ව සිය බිරියට සිවු වතාවක් පොරොවකින් කොටා ඇය ඝාතනය කිරීමේ සිද්ධියක් පිළිබඳ මාතලේ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙම සිදුවීමට අදාළව මහාධිකරණය හමුවේ විභාග වූ නඩුවක සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතන චෝදනාවකට වරද පිළිගත් විත්තිකාර සැමියාට මාතලේ පළාත්බද මහාධිකරණයේ පූර්වගාමී විනිසුරු සහ මධ්‍යම පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණයේ වත්මන් විනිසුරු ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා වසර හතරක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කරනු ලැබුවා.
views285 Views
comment
උදාර කෞශල්‍ය කියන්නේ කවුද කියලා මේ වෙද්දී හැමෝම දන්නවා. හිරුස්ටාර් කිරුළ දිනු ඔහු මේ වෙද්දී සංගීත ක්ෂේත්‍රයට එකතු වෙන දක්ෂ අලුත් ගායකයෙක්. ඔහුගේ දක්ෂතා නිසාම වැඩිම මනාපයෙන් ජනතා වරම හිමි කරගත්තා. ඒ වරමින් පසුව ඔහු මුහුණු පොතට මේ වගේ සටහනක් එකතු කර තිබෙනවා.

එය පහතින්................
views529 Views
comment
වයස අවුරුදු දාහතරක(14) පිරිමි දරුවකු ලිංගික අපයෝජනයකට ලක් කළ බව කියන වයස අවුරුදු 52ක පුද්ගලයෙකු මාර්තු මස තුන්වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස බදුල්ල මහෙස්ත්‍රාත් චමින්ද කරුණාදාස නියෝග කර තිබෙනවා.
 
views305 Views
comment
දැන් එයා සතුටින් ඇති....එයාගේ අලුත් ජීවි‌තෙත් එක්ක....
හිරු නිසා ඇත්තටම සතුටින් හුස්ම ගන්නවා......
 
සංගීතයේ සිහසුන තනමින්, මිලියන ගණනක ජනතා සිහිනය මල්ඵල ගන්වන, ශ්‍රී ලංකාවේ පළමු සජීවි රියැලිටිය, Hiru Star Season 2 ජයග්‍රාහී කිරුළ, අහුන්ගල්ලේ, උදාර කෞෂල්‍යය පසුගියදා හිමි කර ගත්තා.  
 
මේ අතර අද උදෑසන හිරු FM සමග සංවාදයකට එක්වෙමින් ඔහු සිය පළමු ආදර කතාව ගැන හෙළිකලා.
views698 Views
comment
[1]      «      3427   |   3428   |   3429      »      [5524]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top