Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
23
සිංහලෙන් කරන අපහාස නිසා, මාධ්‍යවේදිනියක වූ ඇන්ජෙලා හටී-ගේ FB ගිණුම, ලංකාවට නොපෙනෙන ලෙස අවහිර කරයි - Photos

- සිංහලෙන් කරන අපහාස නිසා, මාධ්‍යවේදිනියක වූ ඇන්ජෙලා හටී-ගේ FB ගිණුම, ලංකාවට නොපෙනෙන ලෙස අවහිර කරයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

163 Views
ඇගේ නම යොදාගෙන සිදු කළ අපහාස කෙළවර වුනු හැටි..!

ෆෝක්ස් මාධ්‍යවේදිනියක් මෙන්ම එම නාලිකාවේ කාළගුණ වාර්තාව ඉදිරිපත් කරනු ලබන ‘’ඇන්ජෙලා හටී (Angela Hutti)’’ ගේ ෆේස්බුක් ගිනුම ශ්‍රී ලංකාවේ ෆේස්බුක් පරිශීලකයන් හට නැරඹිය නොහැකි ලෙස අවහිර කර තිබෙනවා.

මෙහිදී ඇයගේ නමට සමාන වන වචනයක් සිංහල භාෂාවේ පැවැතීම නිසා ශ්‍රී ලංකාවේ ෆේස්බුක් පිටු කිහිපයක් විසින් ඇයගේ නම යොදාගෙන විවිධ ආකාරයේ ලිපි පළ කර තිබූ අතර පසුව බොහෝ දෙනෙක් එම මාධ්‍යවේදීනියට සහ ඇයගේ ගිණුමට ගොස් ඇයට අපහාසාත්මක ලෙස කමෙන්ට් දැමීමට කටයුතු කර ඇති අයුරු දැකගත හැකි වුණා.

දිගින් දිගටම මෙම ක්‍රියාවලිය සිදුවීම නිසා මේ වන විට ඇයගේ ෆේස්බුක් සමාජජාල ගිණුම මෙරට කිසිවෙකුටත් නැරඹිය නොහැකි ලෙස අවහිර කිරීමට කටයුතු කර තිබෙනවා.

මෙම සිදුවීමත් සමඟ මෙරට නම ජාත්‍යන්තරය තුළ අපහාසයට පත්වන බවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීකයන් පිරිසක් විසින් ඔවුන්ගේ ගිණුම් තුළ ලිපි පළ කරමින් පවසා තිබුණා.

ඇන්ජෙලා හටී යනු ෆෝක්ස් නාලිකාව තුළ වඩාත් ජනප්‍රියම මාධ්‍යවේදීනයක් වන අතර ඇයගේ කාලගුණ වාර්තා ඉදිරිපත් කරන බොහෝ ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමි කරගත් ප්‍රවෘත්ති වැඩසටහනක් ද වනවා.

Angela Hutti | FOX 2Angela Hutti (@AngWxGrl) | TwitterAngela Hutti on Twitter: News Blooper, Weather girl, Angela Hutti, Lisa Hart, KTVI Fox 2, St Louis -  YouTubeAngela Hutti on Twitter: Fox2's Angela Hutti. | Hotties, Angela, People
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top