Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ගොවිතැන් කටයුතු කරලා තමන්ගේ හීන ජය ගන්න හිතාගෙන ආපු අහිංසක තරුණයෙක් ට්‍රැක්ටර් රථයක් පෙරළීමෙන් ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයෙන් වාර්තා වනවා. 
views711 Views
comment

පුංචි තිරය වගේම රිදී තිරයත් තමන්ගේ රංගන ප්‍රතිභාවෙන් වර්ණවත් කරන, කලා ලෝකයේ කොයි කවුරුත් ආදරය කරන ජනප්‍රියම රංගන ශිල්පිනියක් තමයි සෙනාලි ෆොන්සේකා කියලා කියන්නේ. 
views901 Views
comment

අද අපි ජීවත් වෙන්නේ පාරේ යන අහිංසක සතෙක් වාහනයකට යට වුණත් "ඒක සතෙක්නේ" කියලා නොබලා යන මිනිස්සු ඉන්න ලෝකෙක. හැබැයි ඒ ලෝකයම මනුස්සකම ගැන අලුතින් හිතන්න පොළඹවපු පුංචි වීරයෙක් ගැන මිසෝරාම් ප්‍රාන්තයෙන් වාර්තා වෙනවා.
views1,848 Views
comment
අද සමාජයේ මනුස්සකම සහ විනය කොතැනද කියා ප්‍රශ්න කරන අමුතුම විදියේ සිදුවීමක් සහිත වීඩියෝවක් මේ වන විට ෆේස්බුක් සහ ටික්ටොක් හරහා පැතිර යනවා.
views2,264 Views
comment
දඹුල්ල - මාතලේ ප්‍රධාන මාර්ගය අද උදෑසන ලෙයින් තෙත් කරමින් බිහිසුණු රිය අනතුරක් සිදුව තිබෙනවා. 
views1,288 Views
comment
ජීවිතය කියන්නේ හරිම පුදුමාකාර ගමනක්. අපි හැමෝම ජීවිතය පටන් ගන්නේ හරිම පුංචි තැනකින්.
views1,164 Views
comment
ඔබේ ස්මාර්ට් දුරකථනයට එන පුංචි පණිවිඩයකින් ඔබේ බැංකු ගිණුමේ තියෙන හැම සතයක්ම හොරු අරන් යන්න පුළුවන් කිව්වොත් ඔබ විශ්වාස කරනවාද? 
views1,837 Views
comment
පුංචි තිරයෙන් වගේම රිදී තිරයේත් සමාජ මාධ්‍ය හරහාත් රසික සිත් දිනාගත්තු, කලා ලෝකයේ ඉන්න ආදරණීයම තරුවක් තමයි සංගීත් කියලා කියන්නේ. 
views1,051 Views
comment
ජනාකීර්ණ මාතර නගරයේ පීක්වැල්ල වංගුව අසල, දහසකුත් මිනිසුන් එහා මෙහා යන අතරේ පාර අයිනේ වැටී සිටි එක්තරා තරුණයෙක් කාගේත් අවධානයට ලක් වුණා. 
views2,044 Views
comment
අද 2026 අප්‍රේල් 26 ,අද දවසේ සූර්ය උදාව පස්වරු 05:59 ට සිදුවන අතර, සූර්ය බැසීම පස්වරු 06:19 ට සිදුවේ. රාහු කාලය: පස්වරු 04:29 සිට 05:59 දක්වා ක්‍රියාත්මක වේ.
views1,328 Views
comment
අද දවසේ එළිමහන් වැඩකටයුතු වලට ලෑස්ති වෙන ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතු පුවතක්.
views1,002 Views
comment
views138 Views
comment
මුළු මහත් ලෝකවාසීන්ම දැඩි අවධානය යොමු කළ යුතු විශේෂ පුවතක් ලෝක කාලගුණ විද්‍යා සංවිධානය විසින් නිවේදනය කර තිබෙනවා.
views1,513 Views
comment
හැටන් - නුවරඑළිය මාර්ගය අද පස්වරුවේ ලේ විලක් කරමින් බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.
views824 Views
comment
නිලූෂි පවන්‍යා කියන්නේ නිරූපණ ක්ෂේත්‍රයේ වගේම පුංචි තිරයෙත් ,රිදී තිරයේත් තමන්ගේම අනන්‍යතාවයක් ගොඩනගාගත්තු, ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලබන සුන්දර රංගන ශිල්පිනියක්.
views1,118 Views
comment
[1]      «      105   |   106   |   107      »      [5592]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top