නිරන්තරයෙන් සමාජ මාධ්‍ය හරහා ඉතාමත් සක්‍රීයව කටයුතු කරන සෙනාලි, ඇගේ ජීවිතයේ සුන්දරම සහ ආදරණීයම මතකයන් ප්‍රේක්ෂකයන් එක්ක බෙදා ගන්න කවදාවත් අමතක කරන්නේ නැහැ.
ඔන්න ඉතින් ඇගේ මුහුණු පොත (Facebook) හරහා දකින්න ලැබුණු හරිම ලස්සන පින්තූර එකතුවක් ගැන රසිකයන් අතර ලොකු කතාබහක් ඇති වෙලා තියෙනවා. වෙනදා වගේම හරිම නිහතමානී, ඒ වගේම ඉතාමත් රූමත් විදියට පෙනී සිටින සෙනාලිගේ මේ අලුත්ම පින්තූර පෙළට රසිකයන්ගෙන් ලැබෙන්නේ නොමඳ ප්‍රතිචාරයක්.
ඔයාලත් බලන්නකෝ ඇගේ මේ අලුත්ම පින්තූර එකතුව කොහොමද කියලා...
