Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
26
ඹෆිස් එකේ දොර ලොක් කරගෙන සිසුවියකට අතවර කල ප්‍රසිද්ධ පාසැලක විදුහල්පති

- ඹෆිස් එකේ දොර ලොක් කරගෙන සිසුවියකට අතවර කල ප්‍රසිද්ධ පාසැලක විදුහල්පතිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9 Views

පුත්තලම නගරයේ ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙකු   පාසලේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකට ලිංගික අතවරයක් සිදු කර ඇති බවට අසල්වාසියෙකු   ළමා ආරක්ෂණ අධිකාරියට දුරකතන ඇමතුමක් ලබාදී ඇත. ඒ අනුව (25) වන දින වනාතවිල්ලුව පොලිසිය මගින් අදාල දැරිය කැදවා දීර්ඝ ප්‍රශ්ණ කිරීමකින් අනතුරුව වෛද්‍ය පරික්ෂණ කටයුතු සදහා  පුත්තලම මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත දැරිය භාජනය කර ඇති බව වනාතවිල්ලුව පොලිසියෙන් ආරංචි වනවා.

මෙලෙස අදාල සිද්ධියට මුහුණ පා ඇත්තේ වනාතවිල්ලුව, ඩබ්ලිව් පහ වගාව ප්‍රදේශයේ පදිංචිකාරි පහළොස් හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් බවත්, අදාල ශිෂ්‍යාව පසුගිය වසරේදී දෙමාපියන් විසින් පුත්තලම නගරයේ ප්‍රසිද්ධියක් දරණ මෙම පාසලට වැඩිදුර අධ්‍යාපන කටයුතු සදහා ඇතුළත් කර ඇති බවටද වාර්තා වේ.



අනතුරුව අදාල දැරියට එම විදුහලේ විදුහල්පතිවරයා විසින් කිහිප වතාවක්ම අධ්‍යාපනයට බාධාවන අයුරින් පාසල් කාලයේදී තමාගේ කාර්යාලය වෙත කැදවාගෙන ගොස් නොයෙකුත් ආකාරයේ අසැබි යෝජනා කරන බවත්, දැරියගේ සිරුර කිහිපවතාවක්ම ස්පර්ශ කර ඇති බවට දැරිය විසින් දැරියගේ මවට කල ප්‍රකාශයකින් පසු දැරියගේ මව විසින් පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක කාර්යාලයට කල පැමිණිල්ලකට අනුව අදාල විදුහල්පතිවරයාට   දුෂ්කර පාසලකට ස්ථාන මාරුවක් ලබා දී තිබූ බවටද වාර්තා වේ.

ස්ථාන මාරුව ලබා ගැනීමෙන් අනතුරුව (24) වන දින සවස අදාල විදුහල්පත වරයා දැරියගේ නිවසට පැමිණ දෙමාපියන් හා දැරියගෙන් සමාව අයැද ගොස් ඇති බවද කියයි.
එම සිද්ධිය ඇසින් දුටු අසල්වාසියෙකු විසින් ළමා ආරක්ෂණ අධිකාරියට කල දුරකතන දැණුම් දීමකින් පසුව ළමා ආරක්ෂණ අධිකාරිය මගින් වනාතවිල්ලුව පොලිසියට ලබා දී තිබූ හදිසි දුරකතන පණිවිඩයකට අනුව අදාල දැරිය හා දෙමාපියන් (25) වන දින කැදවා දීර්ඝ ප්‍රශ්ණ කිරීම් සිදු කල බව වනාතවිල්ලුව පොලිසිය සදහන් කරයි.

එහිදී දැරිය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ අදාල විදුහල්පතිවරයා තමන්ට කිහිපවතාවක්ම විවිධාකරයේ අසැබි යෝජනා කල බවත්, තමන්ට අධ්‍යාපන කටයුතු වල නිරතවීමට නොහැකි ආකාරයෙන් නිතරම විදුහල්පතිවරයා කාර්යාලයට කැදවාගෙන ගොස් කාමරයේ දොර ගුළු වසා තමන් සමග ලිංගිකව හැසිරීමට බලකරන බවත්ය.

අනතුරුව දැරිය වැඩිදුර පරික්ෂණ කටයුතු සදහා පුත්තලම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය වරයා වෙත යැවීමට වනාතවිල්ලුව පොලිසිය කටයුතු කර තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම කොට්ඨාශ භාර නිළධාරි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සෙනරත් පද්මලාල් සදුන් ගහවත්ත මහතාගේ උපදෙස් පරිදි පුළුල් පරික්ෂණ ආරම්භ කර තිබේ. 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top