පුංචි තිරය හරහා වගේම රිදී තිරය හරහාත් ප්‍රේක්ෂකයින් වැළඳගත් ඇය, තමන්ගේ ආදරණීය රසිකයින් එක්ක නිරන්තරයෙන්ම සමීපව ඉන්න කෙනෙක්. විශේෂයෙන්ම තමන්ගේ ජීවිතයේ ලස්සන ආදරණීය මතකයන්, අපූරු ඡායාරූප මුහුණු පොත හරහා රසිකයන් එක්ක බෙදාගන්න ඇය කවදාවත් අමතක කරන්නේ නැහැ.
ඔන්න සෝෂල් මීඩියා හොල්ලමින් ඇයගේ අලුත්ම, හරිම ලස්සන හැඩකාර පින්තූර එකතුවක් මේ වෙනකොට දකින්න ලැබෙනවා.
ඇත්තටම මේ රූපරාමු පෙළ දකිද්දී ඕනෑම කෙනෙක්ගේ හිත නතර වෙනවා නොඅනුමානයි. මොකද ඇය මේ ඡායාරූප පෙළ සඳහා සැරසිලා ඉන්නේ කළු පැහැති සාරියකින්.
ඔයාලත් බලන්නකෝ කළු සාරියෙන් හැඩවුණු ඇයගේ මේ අලුත්ම ඡායාරූප එකතුව කොහොමද කියලා...
