ඉතින් මේ පවුලේ ඉන්න හරිම නිහඬ ඒ වගේම අහිංසකම රුවකට හිමිකම් කියන ඇය, ශේෂාද්‍රි ප්‍රියසාද්.
ශේෂාද්‍රි ඇගේ මුහුණු පොතට අපූරු පින්තූර එකතුවක් එකතු කරලා තිබුණා. ඒ පින්තූර ටික දැක්කම ඕනෑම කෙනෙක්ගේ හිත ඇදිලා යනවා ඒ සුන්දරත්වයට.
ශේෂාද්‍රි මේ පින්තූර ටික අරගෙන තිබුණේ සීතල නුවරඑළියේ තියෙන ලස්සන මල් වත්තක ඉඳලයි. විවිධ පාටින් පිපිලා තියෙන මල් යායක් මැද ඉන්න ශේෂාද්‍රිව දකිද්දී හිතෙන්නේ, හරියට මල්වලට මැදිවුණු ලස්සන "සමනලියක්" වගේ කියලයි.
ඔයාලත් බලන්නකෝ මල් යායක් මැද පිපුණු මලක් වගේ ඉන්න ශේෂාද්‍රිගේ ඒ ලස්සන පින්තූර එකතුව කොහොමද කියලා...