පහුගියදා යෙදුණු ලෝක මවුවරුන්ගේ දිනය දවසේ ඇය තමන්ගේ පුංචි පැටවුන් එක්ක ගත කරපු හරිම ආදරණීය සහ අපූරු මතක කිහිපයක් ඇගේ මුහුණු පොතට එක් කරලා තිබුණා.
මාෂි ඒ ගැන තැබූ සටහන මෙන්න:
"අම්මාවරුන් විදිහට අපේ පුංචි පැටවුන් එක්ක එකතු වෙලා මේ වගේ මිහිරි මතකයන් හදන එක ඇත්තටම වටිනවා... මේ අත්දැකීම හරිම ආදරණීයයි වගේම විනෝදජනකයි."
ඇත්තටම මවකගේ ආදරය සහ සතුට උපරිමයෙන්ම පෙනෙන මේ සොඳුරු ඡායාරූප පෙළ කාගේත් ආදරය දිනා ගෙන තියෙනවා...
පහතින් බලන්නකෝ මාෂිගේ ඒ සොඳුරු ඡායාරූප පෙළ කොහොමද කියලා...