Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
15
නින්ද පිළිබඳ මේ දේවල් දැනගන්න එක නම් ඇත්තටම ඔයාට වැදගත් වේවි...

- නින්ද පිළිබඳ මේ දේවල් දැනගන්න එක නම් ඇත්තටම ඔයාට වැදගත් වේවි...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

32 Views
නිරෝගී සුවපත් කායික මානසික සුවය ලබාගන්න කැමති ඔබට මේ කියන්න යන කාරණය ගොඩක් වැදගත් වේවි.. 

දන්නවාද නින්ද මොන තරම් නම් වටිනවාද කියලා.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන තවත් එක් වැදගත් කතාවක්.. ඇයි අපි නිදා ගන්නේ? සැබැවින්ම රාත්‍රී නින්ද මිනිසකුට අත්‍යඅවශ්‍යද? නොඑසේනම් එය හුදෙක් කාලය නාස්ති කිරීමක්ද? මදක් අපි විමසා බලමු.
අපි නිදාගත් විට අවධියෙන් සිට අප කරන සියලුම ක්‍රියාවන් තාවකාලිකව නැවතේ. නින්දේදී ශරිරයේ බොහෝ කොටස් විවේක ගත්තද අපගේ මොළය ක්‍රියාකාරීත්වයේ පවතී. එසේම මොළයේ ඇතැම් කොටස් වඩාත් වැඩි කාර්යක්ෂමතාවයකින් ක්‍රියාකිරීමට පටන්ගන්නේ රාත්‍රී නින්දේදීය. ශරීරයේ ගෙවීගිය සෛල නැවත ගොඩනැගීම ( Restoration) සහ මොළයේ ක්‍රියාකාරීත්වය (Brain function) යන ප්‍රධාන කාර්යයන් සිදුවනුයේ නින්දේදිය.

සුවබර නින්දකට මෙන්න උපදෙස්
- කායික මානසික පවිත්‍රතාවය
- තමා අදහන ආගමානුකූලව වත්පිළිවෙත්, පිරිත් ඇසීම, භාවනා, යෝග සංයම අභ්‍යාස වල නියැළීම.
-ඉතා මිහිරි රස වින්දනයක් ගෙන දෙන පොත පත කියවීම හෝ සියලුම් සංගීත රාවයකට සවන් දීම.
-නිශ්චිත වේලාවකට නින්දට යාම හා අවදි වීම. කෙනෙකු නින්දෙන් අවදි විය යුතු කාලය බ්‍රහ්ම මුහුර්තයයි. දළ වශයෙන් උදෑසන 4.30 - 5.30.
-රාත්‍රි කාලයේදී සැහැල්ලු නිරෝගී ප්‍රමාණවත් ආහාර වේලක් ලබා ගැනීම.
-නින්දට පෙර තේ, කෝපි, කැෆෙන්, මධ්‍යසාර, චොක්ලට් වැනි දෑ භාවිතා නොකරන්න.
-ඔබ නිදන කාමරය හොදින් වාතාශ්‍රය ලැබෙන, ප්‍රශස්ත උෂ්ණත්වයක් සහිත, පිරිසිදු, සෞම්‍ය සුවදවත්, ලා පාට එලියක් සහිත අයුරින් සකසා ගැනීම.
-නින්ද අඩු අයට ඖෂධීය තෙල් වර්ගයකින් හිස, සිරුර අභ්‍යංගය යෝග්‍යයි.
-කිරි, ගිතෙල් යනාදිය ඖෂධ සමඟ හා ආහාර වශයෙන් ගැනීම නින්දට හොඳයි.
- මද උණුසුම් වතුර බේසමක විනාඩි 15 ක් පමණ පාද ගිල්වා තබා වේලුණු පසු ඖෂධීය තෙල් ගල්වා පාද පිරිමැදීම.
-නින්ද නොයන අයට නිදා ගැනීමට මොහොතකට පෙර උණුසුම් කිරි වීදුරුවකට මී පැණි හැන්දක් දමා පානය. කිරිවල ඇති Tryptophan නම් ඇමයිනෝ අම්ලය නින්ද ඇති කිරීමට රුකුලකි.
-නින්දට පෙර රූපවාහිනී, ජංගම දුරකථන, පරිගණක ආදියෙන් ඈත් වීම.
- තම දින චර්යාවේ එදිනෙදා වැඩ හා පසුදා වැඩ රාජකාරි ගැන නොසිතා මානසික සැහැල්ලුවෙන් නින්දට යාමද වැදගත්.
- ප්‍රියමනාප සිතුවම් කාමරය තුළ තබා ගැනීම යෝග්‍යයි.
- සැහැල්ලු ඇඳුමකින් සැරසීමද සුවබර නින්දකට රුකුලක්.
නිතරම පුරුද්දක් ලෙස රෑට නින්ද නොයයි නම් වෛද්‍ය උපදෙස් වෙත යොමු වීම වැදගත් වෙනවා...


අන්තර්ජාලය ඇසුරෙන්...
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්












.
Malak
Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top