Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



englishtrans
‘‘අඹ කඩපු කොල්ලෙක් ඇලේ ගිහිල්ලා පළවෙනියට බේරගත්තේ
‘‘පීනන්න අපිට උගන්වන්න එපා අංකල් යන්න කීවා,
පැයභාගයක් ගියේ නෑ මිනිහා ගහගෙන ගියා‘‘

අනතුරකදී තමන්ගේ ජීවිතය අනුන්ගේ ජීවිතයක් වෙනුවෙන් ගලවා ගැනීම වෙනුවෙන් අවදානමේ දමන උත්තරීතර මිනිසුන් වර්තමානයේ ඉතාමත් දුලබයි. එවන් මිනිසෙක් තමයි  පයාගල ලියනආරච්චිලාගේ රංජිත් ප්‍රනාන්දු.

වයසින් අවුරුදු 66ක් වූ මොහු ජීවත්වන්නේ, මහියංගනය - දම්බරාව ප්‍රදේශයේ. ගමේ මිනිස්සු මේ මාමාට කියන්නේ දඹානේ දිය කිදුරා කියලා.  ඒකට හේතුවක් තියෙනවා. ජලපහරට හසුව ගසාගෙන යන පුද්ගලයින්ගේ ජීවිත බේරාගැනීම රංජිත් මාමාටම උරුම වූවක්.

views1,080 Views
comment
englishtrans
කාණුවට වැටුණු ගමන් අතුරුදන් වෙලා
සිරුර හම්බවුණේ මීටර් 800ක් දුරින්

‍‍බලධාරීන්ගේ නොසැලකිල්ල නිසා සිය උපන් දිනයදා අකාලයේ ජීවිතයෙන් සමුගන්නට කටුගස්තොට ප්‍රදේශයේ පාසල් සිසුවියකට සිදුවුණා.

ඇය මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන්නේ සවස්වරුවේ නිත්තවල මාර්ගය අසල ජලය පිරුණු අනාරක්ෂිත කාණුවකට ඇද වැටීමෙන්.  කටුගස්තොට නිත්තවෙල මංසන්ධිය අසළ බස්නැවතුම්පොළ පිටුපසින් ඇති අඩි 6 ක් පමණ ගැඹුරු අනාරක්ෂිත කාණුවට ඇද වැටීමෙන් ජීවිතක්ෂයට පත්වූයේ කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි  ෆාතිමා අස්ලායි.
views570 Views
comment

Pix by Kushantha Hewapathirana (Studio U)
views1,377 Views
comment
ගෙවුණු සතියේ  Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරුවූ විවිධ නිර්මානාත්මක Post කිහිපයක් හිරු ගොසිප් පාඨකයන්ගේ විනෝදාස්වාදය සඳහා 92 වන සතියටත් මෙසේ ඉදිරිපත් කරමු..

views1,037 Views
comment
englishtrans
තාප්පෙට උඩින් ආව ෆෝන් එක දැකලා
යටිගිරියෙන් කෑ ගහලා

කොහුවල ප්‍රදේශයේ කාන්තා නේවාසිකාගාරයක් තුළ දිය නාමින් සිටි කොළඹ ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්නා තරුණියන්  පිරිසක් ස්නානය කරන අයුරු වීඩියෝ කළ මේසන් බාස් කෙනෙකු කොහුවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.  ඔහු විසින් මෙම දර්ශන වීඩියෝ කර ඇත්තේ කෝටුව ගැටගසන ලද දුරකතනයකින් බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මොහු වලපනේ ප්‍රදේශයේ පදිංචි කරුවෙක් බවට තොරතුරු අනාවරණය වී ඇති අතර අදාල ස්ථානයේ සිසුවියන් 35ක් පමණ නවාතැන් ගෙන සිට තිබෙනවා.  බාස්ද අදාල නේවාසිකාගාරය භූමියේම වෙනත් ස්ථානයක තවත් ගොඩනැගිල්ලක් ඉදිකරන පුද්ගලයෙකු බවටයි සොයාගෙන ඇත්තේ.

views6,516 Views
comment
ආසියානු මාධ්‍ය ජාලයේ හිරු, ෂා සහ සූරියන් එෆ්.එම්. නාලිකා සිදු කරන නවතම ප්‍රවර්ධන වැඩසටහන වන නවීනතම ‘‘පියාජියෝ‘‘ ත්‍රිරෝද රථ නොමිලේ ලබාදීමේ වැසටහනේ තවත් ජයග්‍රාහකයෙකු මතුගමින් බිහි වුණා.  ඔහු මතුගම ඕවිටිගල ශ්‍රී සුනන්ද මාවතේ පදිංචි සුනිල් උපාලි මහතායි.

ඔහු දිනාගත් නවීනතම පියාජියෝ ත්‍රිරෝද රථය පිරිනැමුණේ මතුගම ඕවිටිගල ප්‍රදේශයේදීයි.

views446 Views
comment
englishtrans
අපි කිව්වේ නෑ නාමල් රාජපක්ෂ කියලා
ඇයි එයා පනින්නේ
එක ගිණුමක බිලියන 1.086 අනිත් එකේ බිලියන1.8ක්
තව ගිණුමක මිලියන 500ක්ලු

පසුගිය රජයේ ප්‍රබලයින්ට අයත් විදේශ බැංකු ගිණුම් 8 ක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.

අමාත්‍යවරයා සදහන් කළේ, ඩොලර් තැන්පතු පිළිබදව දත්ත කිසිවිටෙකත් වසන් කළ නොහැකි බවයි.  කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළා.

views330 Views
comment
englishtrans
මුදල කෝටි දොළහමාරක්ලු

රුපියල් මිලියන 125 ක අල්ලසක් ගැනීමේදී රේගු නිලධාරීන් 03 දෙනෙකු කොළඹ - පංචිකාවත්ත ප්‍රදේශයේදී අල්ලස් කොමිසම ඊයේ (15) අත්අඩංගුවට ගත්තා. මෙම වැටලීම මෙතෙක් අල්ලස් කොමිසම විසින් සිදුකළ විශාලම වැටලීම බවයි අධ්‍යක්ෂ ජනරාල්වරිය වැඩිදුරටත් කියා සිටියේ.

එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සඳහන් කළේ ලංකා ගමනාගමන මණ්ඩලයට අමතර කොටස් ලබාගැනීමේ ගණුදෙනුවකට අදාළව මෙම අල්ලස් ගැනීම සිදුවී ඇති බවයි.

views695 Views
comment
englishtrans
කවුරුත් ළිඳට බහින්න බෑ කියලා

මතුගම - වැලිපැන්න - ලෙව්වන්දූව ප්‍රදේශයේ ළිඳකට වැටී සිටි පුද්ගලයෙකුගේ මළ සිරුර ගොඩගැනීමට හදිසි මරණ පරීක්ෂකවරයා පැමිණීම ප්‍රමාද වීම නිසා කළුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම ළිඳට බැස එම මළ සිරුර ගොඩ ගැනීමේ පුවතක් වාර්තා වුණා.

63 හැවිරිදි මෙම පුද්ගලයා පසුගිය 14වනදා සිය නිවස අසල ළිඳට වැටී තිබූ අතර ප්‍රදේශවාසීන් එය දැක ඇත්තේ ඊයේ දහවල් 01 ට පමණයි.

views882 Views
comment
englishtrans
විශාල පිරිසක් BMICH ඉදිරියේ උද්ඝෝෂණයක
මහින්දත් ගිහින්

මහාධිකරණ විනිසුරුවරුන් බරපතල වංචා සෙවීමේ ජනපති කොමිසමට පත් කිරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බව පවසමින් හිටපු ජනාධිපතිවරයාගේ නීතීඥවරුන් විරෝධතාවක් ගොනුකිරීම නිසා කොමිසමේ කටයුතු තාවකාලිකව කල් දැමුණා. කොමිසම තීරණය කරනු ලැබුවේ හෙට නැවත රැස්වීමටයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ තාක්ෂණ අධ්‍යාපන හා රැකියා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද පෙරවරුවේ බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටියා.

views354 Views
comment
englishtrans
සිසුවිය 9 වසරේ සිසුවා 13 වසරේ,
පාසැල් ඇඳුමින් ටවුමට ඇවිත් රෙදි මාරු කරන් පැනලා
ගෙදර අය හොයන්න බස් එකේ යද්දි
ඒ බස් එකටම මඟදි ගොඩවෙලා

කුලියාපිටිය ප්‍රධාන පාසැල් දෙකක 9 හා 13 වසරවල ඉගනුම ලබන සිසුවියක් හා සිසුවෙක් පාසැල නිමවී නිවෙස් කරා නොපැමිණීම හේතුවෙන් දෙමාපියන් විසින් රැය පහන්වනතුරු දරුවන්ව සොයා තිබෙනවා.

ඔවුන් පිළිබඳව තොරතුරක් නොමැති හෙයින් නැවත නිවෙස බලා බස් රථයකින් පැමිණෙන විට සිසුවා හා සිසුවිය දෙමාපියන් සිටි බස් රථයටම අතරමඟදී ගොඩවී තිබෙනවා.
පසුව සිද්ධිය සම්බන්ධයෙන් දෙමාපියන් විසින් පොලිසියට පැමිණිල්ලක් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

views530 Views
comment
englishtrans
මවට අතවර කරන්න පිහියක් හොයලා
පිහියක් නැති නිසා සේයා අරන් ගිහින්
මරලා තියෙන්නේ මූණ හැපුව නිසාලු

කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරියගේ සිරුරෙන් ලබා ගත් ආගන්තුක ජෛව සාම්පල සමඟ කොණ්ඩයා නමැත්තාගේ සහෝදරයා වන සමන් ජයලත්ගේ ඩී.එන්.ඒ ගැලපෙන බව මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ඩී. ඒ. රුවන් පතිරණ ඊයේ අනාවරණ කළා.

සේයා සදෙව්මි දැරියට අතවර කර කෲර අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මුලින්ම අත්අඩංගුවට ගනු ලැබුවේ සමන් ජයලත් නමැත්තාය. එහිදී සැකකරු පොලිසියට ප්‍රකාශ කර තිබුණේ සේයා ඝාතනය කළේ තම සොහොයුරා වන කොණ්‌ඩයා බවයි. ඒ අනුව පරීක්‍ෂණ පැවැත්වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව බෙම්මුල්ල ප්‍රදේශයේ සැඟවී සිටි කොණ්‌ඩයා අත්අඩංගුවට ගෙන තිබිණි.

views1,346 Views
comment
englishtrans
සිරුරු තවමත් අතුරුදන්

අගුරුවැල්ල - ගුරුගොඩ ඔය හරහා වැටී ඇති අනාරක්ෂිත පාලමකින් ඊයේ රාත්‍රියේ යතුරුපැදියක් වැටී  තරුණයින් දෙදෙනෙකු අතුරුදන්ව තිබෙනවා.  සාදයක් අවසන් වී ඊයේ රාත්‍රි ආපසු එමින් සිටි තරුණයින් දෙදෙනෙකු රැගත් යතුරු පැදියක් ගුරුගොඩඔය හරහා වැටී ඇති මෙම අනාරක්ෂිත පාලමෙන් පහළට වැටී තිබෙනවා.

ප්‍රදේශවාසීන් ඔය පරීක්ෂා කර ඇත්තේ  මෙම තරුණයින් දෙදෙනා පිළිබද තොරතුරක් නොමැති වීමත් සමගයි.

views742 Views
comment
englishtrans
කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරියගේ සිරුරෙන් ලබා ගත් ආගන්තුක ජෛව සාම්පල සමඟ කොණ්ඩයා නමැත්තාගේ සහෝදරයා වන සමන් ජයලත්ගේ ඩී.එන්.ඒ ගැලපෙන බව මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ඩී. ඒ. රුවන් පතිරණ අද අනාවරණ කළා.

ඒ ඝාතනයට ලක්වූ සැකකරුගේ ඞී.එන්.ඒ වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් අද මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුවයි. කොළඹ පිහිටි ජීන්ටෙක් ආයතනයයි ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකළේ.

views840 Views
comment
englishtrans
තම ශරීරයට ගිනි තබාගෙන මහමඟ ඇවිදිමින් ගිය පුද්ගලයෙකු පිළිබඳව පාකිස්ථානයේ  මුල්ටාන් නගරයෙන් වාර්තා වෙනවා.

වයස අවු 24 ක් වූ ශබාෂ් අහමඩ් නම් මෙම පුද්ගලයා, ආදායම් බදු දෙපාර්ථමේන්තුව විසින් සිදුකරනුලැබූ අවනඩුවට  එරෙහිව තමන්ට යුක්තිය ඉෂ්ථ නොකිරීම සම්බන්ධයෙන් විරෝධය පා මුල්ටාන් නගරය පුරා තම සිරුරට ගිනි තබාගගෙන ඇවිද ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

views469 Views
comment
[1]      «      5196   |   5197   |   5198      »      [5658]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post






Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads


Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top