ආසියානු මාධ්‍ය ජාලයේ හිරු, ෂා සහ සූරියන් එෆ්.එම්. නාලිකා සිදු කරන නවතම ප්‍රවර්ධන වැඩසටහන වන නවීනතම ‘‘පියාජියෝ‘‘ ත්‍රිරෝද රථ නොමිලේ ලබාදීමේ වැසටහනේ තවත් ජයග්‍රාහකයෙකු මතුගමින් බිහි වුණා. ඔහු මතුගම ඕවිටිගල ශ්‍රී සුනන්ද මාවතේ පදිංචි සුනිල් උපාලි මහතායි.
ඔහු දිනාගත් නවීනතම පියාජියෝ ත්‍රිරෝද රථය පිරිනැමුණේ මතුගම ඕවිටිගල ප්‍රදේශයේදීයි.
එම අවස්ථාවේ ඔහු දැක්වූ අදහස් පහතින්....
මම තමයි මේ ලෝකේ ඉන්න සතුටුම කෙනා. මොකද මේ පාර හිරු ත්‍රීවිල් ස්ටිකර් එක අලවලා අලුත්ම අලුත් ‘‘පියාජියෝ‘‘ ත්‍රීවිල් එක දිනාගත්තේ මම. මේ සතුට විස්තර කරන්න මට වචන මදි. මම හිරුට පණ වගේ ආදරෙයි. ඒ හින්දයි මම හිරු ස්ටිකර් එකක් ත්‍රීවිල් එකේ අලවාගත්තේ. මගේ සහෝදරයෝ හැමෝටම කියන්නේ හිරු ස්ටිකර් එකක් ත්‍රීවිල් එකේ අලවාගන්න. අනිවාර්යෙන්ම ඔබටත් ත්‍රීවිල් එකක් හම්බවෙනවා. ඒක මට ඉර හඳ වගේ විශ්වාසයි.