Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



‘‘මට අතටම අහුවුණා දවසක්
සම්බාහනේට කියලා යන්නේ වෙන ගෑණු අය හොයාගෙන‘‘

මේ කතාවේ කතා නායිකාව අපිට හමුවුණේ ලිංගාශ්‍රිත රෝග මර්ධන ඒකකයේදී. ඇය ගැන අපට දැනුම් දුන්නේ එහි වෛද්‍යවරයෙක්. ඇගේ කතාව සංවේදී, දීර්ඝ කතාවක්. නමුත් අපි එය කෙටියෙන් ඔබට කියන්නම්..

ඇගේ නම් ගම් හෙළිකිරීමට අපිට හැකියාවක් නෑ.. ඒ නිසා අපි ඇයව සමන්ති ලෙස හඳුන්වන්නම්. සමන්ති සිව්දරු මවක්. දරුවන්ගේ වැඩ කටයුතු සමඟ ඇයට සැමියා ගැන සොයාබැලීමේ අවස්ථාවන් ගිලිහී යනවා.

views723 Views
comment

englishtrans
ඇප දෙන්න කවුරුත් නෑලු

ඇප ලබාදීමට කිසිවෙකු ඉදිරිපත් නොවීම හේතුවෙන් සේයා සදෙව්මි ඝාතන සිද්ධියේ සැකකරුවෙකුව සිටි දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා ලබන නොවැම්බර් මස 23 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට ගම්පහ මහේස්ත්‍රාත් ටිකිරි කේ. ජයතිලක අද පස්වරුවේ නියෝග කළා.

සැකකාර කොණ්ඩයා නැමැත්තා අද උදෑසන අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණේ යක්කල - එගොඩවත්ත ප්‍රදේශයේ නිවසකට බලෙන් ඇතුලූවීම සහ පුද්ගලයෙකුට පහරදී තුවාල කිරීම යන චෝදනා සඳහායි.

views290 Views
comment

englishtrans
පළමු පුතා සැමියාගෙලු
දෙවන පුතා පෙම්වතාගෙලු
අවුරුදු 3ක් හොරෙන් ආදරේ කරලා

තමාගේ දෙවන දරුවා අනියම් පෙම්වතාට දාව උපන් බව කියමින් පෙම්වතා නැතිව තමාට ජීවත් වී පලක් නැතැයි පවසා විවාහක දෙදරු මවක පොලිසියේදී සැමියා ප්‍රතික්ෂේප කළ පුවතක් තලාතුඔය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මීට වසර  පහකට පමණ පෙර තලාතුඔය ප්‍රදේශයේ පදිංචිව සිටි ඉහත කී තරුණිය වැලිමඩ ප්‍රදේශයේ අල වගාවේ නියුක්ත තරුණයකු හා විවාහ වී වැලිමඩ ප්‍රදේශයේ පදිංචියට ගොස් තිබෙනවා. පසුව ඇය සැමියාගේ ඥාති සොහොයුරකු හා අනියම් ඇසුරක් අරඹා ඇති අතර වසර තුනක පමණ කාලයක් තිස්සේ එය රහසේ පවත්වාගෙන ගොස් තිබෙනවා.

views349 Views
comment
englishtrans
‘‘ දැන් ගැබිණියක්ලු, ආදරේට වයස ප්‍රශ්නයක් නෑ,
වයස ආවම ලොකු තාත්තව බඳිනවා‘‘

පනස්‌ හැවිරිදි ලොකු තාත්තාට (මවගේ වැඩිමහල් සොයුරියගේ සැමියා) ආදරය දැක්‌වූ 17 හැවිරිදි තරුණියක් පිළිබඳව පුවතක් ගිනිගත්හේන ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

ඔහුගෙන් ඇයට ළමයකු ලැබීමට සිටියදී ඒ සම්බන්ධව පරීක්‌ෂණයකට නාවලපිටිය දිස්‌ත්‍රික්‌ මහ රෝහලට ඇතුලත්ව ඇති අතර ඇය ගිනිගත්හේන කලවැල්දෙනිය ප්‍රදේශයේ පදිංචි තරුණියක් වන අතර සිය ලොකු අම්මාගේ නිවසේ වසර ගණනාවක්‌ හැදී වැඩී ඇත.

views932 Views
comment
englishtrans
කැම්පස් එකේ ප්‍රේමය අවුරුදු 2කට කළින් ඉවරත් කරලා
අායෙත් ඇවිත් පැහැරගෙන ගිහින්

මාතර -  ඌරුබොක්ක - ඉන්දොල මංසන්ධියේදී ගුරුවරියක් පැහැර ගත් පැරණි පෙම්වතා එම ගුරුවරියද සමඟ ඊයේ (20) පස්වරුවේ ඌරුබොක්ක පොලීසියට භාරවී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළේ සැකකරු කළකට පෙර අදාළ ගුරුවරියගේ  පෙම්වතා බවයි. සරසවියේදී ඇරඹුණු එම ප්‍රේම සබඳතාව මීට වසර දෙකකට පෙර අවසන් වී ඇති බවත් ඔහු කියා සිටියා.
 
views372 Views
comment
englishtrans
‘‘ආදරේ කරන එකත් ලිංගික වෘත්තියක්,
අල්ලපු ගෙදර ලස්සන කාන්තාවක් ඉන්නවානම්
වැඩේ දෙන්නේ එහා ගෙදර මනුස්සයා,
අපි යන්නෑ පිරිමි හොයාගෙන
එයාලා තමයි අපිව හොයන් එන්නේ‘‘

කාන්තාවක් ලිංගික වෘත්තීයේ යෙදෙන්නේ ඇයිදැයි සමාජය විසින් නොඅසන ගැටළුවකි.  ලිංගික වෘත්තියේ යෙදෙන්නේ කවුරුන් නිසා දැයි ලිංගික ශ්‍රමිකයින්ගේ අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය (CSWR) ඊයේ කොළඹදී පැවතී මාධ්‍ය හමුවකදී පැවසීය.

එම සංවිධානය ගණිකා වෘත්තිය නීති ගත කරන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරන තිබේ. එසේම සමාන්‍ය ගණිකාවක් පොලිසියට අසුවූවහොත් ඔවුන් විසින් පළමු දවසේ මුදල් දී එම කාන්තාව ලබා ගන්නා බවත්, දෙවැනි දවසේ පොලිසියට එම කාන්තාව අල්ලාගෙන යන බවත් එම සංවිධානය පැවසීය.

views1,853 Views
comment
englishtrans
‘‘වනචර හැත්ත මුං බස් එකක යන්න දන්නේ නෑ‘‘

මහරගම සිට කොටුව බලා පිටත්වූ 138 බස්රථයකට නැගුණු තරුණයෙකුට බසයේදී හාදුවක් දී බැසගිය තරුණියක සම්බන්ධයෙන් වන සිදුවීමක් පිළිබඳව අපහට දැනගන්නට ලැබිණි. ඊයේ (19) දින මෙම තරුණිය බසයට ගොඩවී ඇත්තේ නාවින්නට ආසන්නව පිහිටි බස් නැවතුමකිනුයි.

උදෑසන කාලය නිසා බසයේ සෙනඟ පිරී තිබී ඇති අතර තරුණිය නුගේගොඩ වනතුරුම පාපුවරුව අසල අසුන අල්ලාගෙන ගමන් කරන්නට වී තිබෙනවා. නුගේගොඩදී බසයේ සිටි පිරිසගෙන් වැඩි ගණනක් බැසගත් නිසාවෙන් තරුණියට ඉඳගන්නට අසුනක් හිමිවීමත් සම‍ඟ ඇය සිය දුරකථනය ගෙන යමෙකුට කතාකරන්නට වී තිබෙනවා.
views1,737 Views
comment
views664 Views
comment
englishtrans
නාරම්මල - කුළියාපිටිය මාර්ගයේ ගනන්ගමුව ප්‍රදේශයේ පිහිටි වෙළෙඳ සැළකට සන්නද්ධ පුද්ගලයින් දෙදෙනෙකු ඇතුළු වී මුදල් හා රන් භාණ්ඩ ඇතුළු භාණ්ඩ තොගයක් කොල්ලකා පලා ගොස් තිබෙනවා. අදාළ කොල්ලකෑමට සම්බන්ධ සන්නද්ධ පුද්ගලයින් දෙදෙනා එම වෙළෙද සැලට පැමිණ ඇත්තේ පෙරේදා පස්වරු 5 ට පමණ.

ඔවුන්ගෙන් එක් අයෙකු සම්පූර්ණයෙන් මුහුණ ආවරණය වන හෙල්මට් එකක් පැළද සිටියද, අනෙක් පැළද සිටින්නේ සාමාන්‍ය හිස්වැස්මක් පමණයි.

views998 Views
comment
englishtrans
‘‘දැන් හයර් නෑ, අනිත් දරුවන්ට කන්න දෙන්නේ කොහොමද?
මානව හිමිකම් ගැන කියන අයට අපිව පේන්නේ නැද්ද ?‘‘

කොටදෙණියාවේ සේයා සඳෙව්මිගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට කොණ්ඩයාගේ අයියා චූදිතයෙකු ලෙස නම්කර තිබෙන අතර අද දිනයේ කොණ්ඩයා මෙම අපරාධය සම්බන්දයෙන් නිවැරදිකරුවෙකු බවට අධිකරණය විසින් තීරණය කරනු ලැබුවා.

කෙසේ නමුත් සේයාගේ පියා මේ වන විට පවසන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේ පළවුණු ඇතැම් වාර්තා නිසාවෙන් ඔහුට රැකියාවද අහිමි වී ඇති බවයි.
මේ හේතුවෙන් ඔහුට අනෙක් දරුවන් දෙදෙනා ජීවත්කරවීමේ ගැටලුවක්ද මේ වන විට මතුව ඇති බවටයි ඔහු පවසන්නේ.

views894 Views
comment
englishtrans
බස් එකෙන් පාසැල් ඇවිත්
වෑන් එකෙන් උස්සන් ගිහින්

මාතර - ඌරුබොක්ක - ඉන්දොල ප්‍රදේශයේදී ගුරුවරියක් කිසියම් පිරිසක් විසින් අද උදෑසන පැහැරගෙන ගොස් තිබෙනවා.

ඌරුබොක්ක - දම්පාල විලයාය විද්‍යාලයේ ඉගැන්වීමේ කටයුතු සිදුකරන ගුරුවරියක් මෙලෙස පැහැරගැනීමට ලක්ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

views623 Views
comment
englishtrans
නිදහස් වුණාට එළියට එන්න බෑ
අයියත් රිමාන්ඩ්

සේයා සදෙව්මි දැරිය ඝාතන නඩුවෙන් දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා නිදහස් කිරීමට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ඞී.ඒ. රුවන් පතිරණ අද නියෝග කළා.

එමෙන්ම මෙම සිද්ධියේ පළමු විත්තිකරු වන කොණ්ඩයාගේ වැඩිමහල් සහෝදරයා වූ සමන් ජයලත් ලබන මස 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමටයි විනිසුරුවරයා නියෝග කළේ. අද දිනයේ මෙම සැකකරුවන් දෙදෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය වෙත ඉදිරිපත් කළා.

views299 Views
comment
englishtrans
දෙපාර්ශවයම පොලිසිත් ගිහින්
මනාලයාගේ පවුලේ අය වෙන හෝටලේකින් කාලා

පරක්කු වුණේ මනමාලිට උණ හැදුන නිසාලු

සියල්ලම සැලසුම් කර අවසන් වී ගමටම එන්නට කියා පැත්වූ මංගල උත්සවයේ පෝරුවේ චාරිත්‍ර ඉටු කිරීමට නියමිතව තිබූ වේලාවට මනාලියට උත්සව ශාලාවට පැමිණීමට නොහැකි වීමෙන් ඇති වූ සිද්ධියක් දුරදිග යෑමෙන් මනාලයාගේ පාර්ශවය සහ මනාලියගේ පාර්ශ්වය එකිනෙකාට චෝදනා කරගනිමින් නීතියේ පිළිසරණ පැතූ පුවතක් දඹුල්ල පොලිසියෙන් වාර්තා වේ. මනාලයා සීගිරිය ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

මනාලිය දඹුල්ල ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණියකි. මාස අටකට පෙර මොවුන් දෙදෙනා අතර ඇති වූ දැන හඳුනා ගැනීමෙන් පසු ඔවුන් දෙදෙනාගේ විවාහ මංගල උත්සවය දඹුල්ල නගරයේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයක පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත.

views561 Views
comment
englishtrans
උඩුකය ආවරණය කරගෙන ඉඳලා
තරුණිය කෑ ගසද්දී දුවලා
අසල්වැසි කාන්තාවකුත් කළින් මරලා දාලා


කොටකෙතන -  ඕපාතවත්ත ප්‍රදේශයේ මවක් සහ දියණියක් පමණක් ජීවත්වන නිවසක් අසළ සැඟව සිටි පුද්ගලයෙකු සොයා පොලීසිය පෙරේදා රාත්‍රියේ දියත් කළ මෙහෙයුම ඊයෙත් ක්‍රියාත්මක වුණා. කෙසේ වෙතත් මෙම පුද්ගලයා සොයාගැනීමට පොලීසියට හැකිවී නැහැ.

පෙරදා පස්වරුවේ මෙම අභිරහස් පුද්ගලයා දැක ඇත්තේ 62 හැවිරිදි මව සමඟ නිවසේ සිටි 29 හැවිරිදි ඇගේ දියණියයි. උඩුකය නිරාවරණය කරගනිමින් ආයුධයක් අතැතිව සිට ඇති මෙම පුද්ගලයා දුටු තරුණිය කෑගසා තිබෙනවා.  

views276 Views
comment
englishtrans
ඇමරිකාවේ ලාස් වේගාස් නුවර පිහියි Rio All-Suite නම් වන හෝටලයේ පිහිටි Casino ක්‍රීඩාව සඳහා වෙන්වූ තැනකදී ලාංකික තරුණයෙකු විසින් දැවැන්ත මුදල් ප්‍රමාණයක් ජයග්‍රහණය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයට එක්කර තිබෙනවා.

මෙම වීඩියෝවේ දැක්වෙන අයුරින් ඔහු Poker නම් වන ක්‍රීඩාවේ නිරතවන අතර ඔහු සමඟින් මේ සඳහා 5දෙනෙකු පමණ සහභාගී වී සිටිනවා. මුල් වටයේදී එයින් තරඟකරුවන් 3දෙනෙකු පමණ ඉවත්ව යන්නේ තමන්ට ජයග්‍රහණය කිරීමේ වැඩි වාසි නොමැති නිසාවෙනුයි.

views484 Views
comment
[1]      «      5195   |   5196   |   5197      »      [5658]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top