Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



englishtrans
මැලේසියානු ගුවන් සමාගමට අයත් MH 17 යානය අනතුරට පත්වීමට හේතුව  මිසයිල ප්‍රහාරයක් බවට වාර්තාවෙයි. අදාළ මිසයිලය රුසියාවේ නිෂ්පාදනයක්  බවද සඳහන්.

මිසයිලය- යානයේ ඉදිරි වම්පස ගැටී ඇතැයි ඒ පිළිබඳ නෙදර්ලන්ත විමර්ශන වාර්තාව දක්වා තිබේ.

views380 Views
comment

englishtrans
තම දරුවන්ට කවා පොවා ඇති දැඩි කොට සමාජයේ ඉහළ තැනකට ගෙනවිත් යහපත් ජිවිතයක් ගත කිරීම සඳහා අවශ්‍ය මං පෙත් සැලසීම උදෙසා ජිවිතයෙන් වැඩි කොටසක් කැප කළ පියෙකු සුනඛ කුඩුවකට දමා නිවසේ ඇති කරන ඉහළ වටිනාකමක් ඇති සුනඛයන්ට නිවසේ කාමර හා ඇඳන් වෙන්කර දී තම පියා වසර ගණනාවක් තිස්සේ බලු කූඩුවක සිරකැර තැබූ බව කියන දෙදරු මවක් බලගොල්ල පොලීසිය මඟින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
views684 Views
comment

englishtrans
වෑන් රථයක් පැහැරගෙන යෑමට උත්සාහ කළ පුද්ගලයෙකු මතුගම - මීගහතැන්න ප්‍රදේශයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෑන් රථයේ හිමිකරු එය අලෙවි කිරීමට ඇති බවට  පළ කළ දැන්වීමක් අනුව ඊයේ රාත්‍රියේ පුද්ගලයන් දෙදෙනෙකු මීගහතැන්න - වැදිවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට පැමිණ තිබෙනවා.
views811 Views
comment
englishtrans
ඉන්දියාවේ මුම්බායි නගරයේ වයස අවු 50 පමණ වන පුද්ගලයෙකු සිහිසුන්ව ඇද වැටී සිටියදී කිසියම් පිරිසක් විසින් මෙම පුද්ගලයා රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා. පසුව එම රෝහලේ වෛද්‍යවරයෙකු විසින් මෙම පුද්ගලයා පරීක්ෂා කර බලා ඔහුගේ නාඩි සහ හදවත, ආශ්වාස ප්‍රාශ්වාස කිරීම පවා නතරවී තිබූ නිසා රෝහල් නීතියට පටහැනිව ඔහු මියගොස් ඇති බවට නිවේදනය කරමින්  මෘත ශරීරාගාරයවෙත යවා තිබෙනවා.
views1,087 Views
comment
englishtrans
ශ්‍රී ලංකාවේ සනීපරක්ෂක සහ හොඳ සෞඛ්‍ය පුරුදු ප්‍රවර්ධනය කිරීම සඳහා වන යුනිසෙෆ් වැඩසටහන යුනිසෙෆ් කලාපීය තානාපති සචින් තෙන්දුල්කාර් සහ මුත්තයියා මුරලිදරන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) කොළඹදී ආරම්භ වුණා.
views326 Views
comment
englishtrans
පොලිස් ලුහුබැඳීමකට ලක් වූ සැකකරුවෙක් ඉන් පැනයාම  සඳහා තම රථය වෙරළ දෙසට ධාවනය කළ  පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම පුවත වාර්තා වන්නේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයෙන්.
views694 Views
comment
මොකක්ද අර බිලක් කැඩුවේ

එතනට රුපියල් 100 ක් තමයි ගන්නේ

අපෙන් බලෙන් වගේ ගන්නවා


පුත්තලම, ආනමඩුව කම්මන්දලුව ප්‍රදේශයේ ඇති ගල් වැඩපොළවල සිට පැමිණෙන ලොරි රථවලින් නීති විරෝධී මුදල් ලබා ගැනීමක් පිළිබදව හිරු සී.අයි.ඒ. වෙත තොරතුරු වාර්තා වුණා. ඒ අනුව ආණමඩුව, ආඬිගම මංසන්ධියට ගිය අප කණ්ඩායමට දක්නට ලැබුණේ බිල් පොත් කිහිපයක් අතැතිව රැදී සිටින පුද්ගලයෙකුයි.


views506 Views
comment
englishtrans
අධ්‍යාපනය ලැබීම සදහා පිරිවෙනක නවැතැන් ගෙන සිටි සාමනේර හිමිනමකට බරපතල ලිංගික අපරාධයක් සිදු කළ බව කියන චීවරධාරියෙකුව අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශණ කටයුතු සිදු කරන බව හලාවත පොලීසිය පවසයි. අතවරවයට ලක්ව ඇත්තේ කුරුණෑගල - බළල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුව සිටි 14 හැවිරිදි සාමනේර හිමි නමකි.

views1,000 Views
comment
englishtrans
තම බිරිඳගේ කඳින් වෙන්වූ හිසක් එක් අතක සහ අනෙක් අතෙහි පොරවක්ද රැගෙන, ඉන්දියාවේ පූනේ නගරයේ සැරිසරමින් සිටි පුද්ගලයෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පූනේ නගරයේ මුරකරුවකු ලෙස සේවය කළ රාමු චවාන් නම් 60 හැවිරිදි පුද්ගලයෙකුයි.
views820 Views
comment
englishtrans
ගහ යට ලේ පැල්ලම්
ඝාතනයක් දැයි සැක

හොරණ - අඟුරුවාතොට ප්‍රදේශයේදී ගෙළ වැළලාගෙන සියදිවි හානි කර ගත් බවට සැකකෙරෙන වයස අවුරුදු 9 ක කුඩා පිරිමි ළමයාකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා.

දරුවාගේ පියා විසින් අඟුරුවාතොට පොලීසියට මෙම මරණය සම්බන්ධයෙන් පැමිණිලි කර තිබුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ මෙම දරුවාගේ තවත් වැඩිමහල් සොහොයුරියක් මීට වසර 4කට පෙර ගෙළ වැළලාගෙන මිය ගොස් ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති බවයි.

views997 Views
comment
englishtrans
එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කර  රනිල් වික්‍රමසිංහ මහතා අගමැති උවහොත්  සියඹලගස්වැව අයියනායක දේවාලයට බිමි පෙරලෙමින් විත් දේවියන්ට භාරයක් ඔප්පු කරන බවට හිටපු යුධ හමුදා සෙබළෙකු වන සනත් කුමාර මහතා වූ පොරොන්දුව පසුගිය 10 වනදා ඔප්පු කර තිබෙනවා.

 සනත් කුමාර ආඩිගම පදිංචි කරුවෙකි . ඔහු යුධ හමුදාවේ සේවය කරමින් සිටියදි වසර හයකින් පසු  නිත්‍යානුකූලව  ඉවත්ව විදේශීය රටක රුකියාවකට ගොස් ඇති බව පැවසේ.
 
views942 Views
comment
englishtrans
ළමා අපයෝජන සිද්ධි කිහිපයක් පිළිබඳව පසුගිය දිනවලදී වාර්තාවීමත් සමඟ ජනතාව මේ වනවිට පසුවන්නේ දැඩි විමසිල්ලෙන්. පාසල් දැරියකගේ ඇඳුම් කිහිපයක් සමඟ ත්‍රිරෝද රථයක පුද්ගලයෙකු සිටින බවට පැතිර ගිය ආරංචියක් හේතුවෙන් කොත්මලේ - හෙල්ගොඩවත්ත ප්‍රදේශයේ ඊයේ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

මෙම ත්‍රිරෝද රථයේ සිටි පුද්ගලයා පාසල් දැරියකගේ ඇඳුම් කිහිපයක් ළඟ තබාගෙන සිටින බවට ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකු දැක තිබෙනවා.

views371 Views
comment
englishtrans
අසත්‍ය චෝදනාවක් මත ගිරාදුරුකෝට්ටේ පොලිසිය විසින් තමාව අත්අඩංගුවට ගත් බව පවසමින් පුද්ගලයෙක් ඊයේ උල්හිටිය ජලාශයේ සොරොව්වේ වහලය මත නැගී විරෝධතාවයක නිරත වුණා.

ඔහු තම ශරීරයට පෙට්‍රල් වක්කර ගැනීමත් සමග එහි උණුසුම් තත්ත්වයක්ද ඇති වුණා.   උල්හිටිය ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙක් වන මෙම පුද්ගලයා නීති විරෝධී මත්පැන් පෙරීම සහ ළග තබා ගැනීමේ චෝදනා මත ගිරාදුරුකෝට්ටේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 8 වෙනිදායි.

views422 Views
comment
englishtrans
පසුගිය කාලය පුරා අන්තර්ජාලයේ යුරේනි නොෂිකා පිළිබඳව විවිධ පුවත් පළවුණා. ඇය කටකාර කතාවන්ට ඇතැමුන් විවිධ චෝදනා එල්ලකලත් ඒවා සාවධානව අසා සිටින්නටත් ඇය කටයුතු කළා.

එමෙන්ම ඇය පසුගිය දිනෙක අලුතින්ම මිලදී ගත් Honda S660 රථය පිළිබඳව අන්තර්ජාලයේ විවිධ පුවත් පළවූ අතර වාහනය සම්බන්ධයෙන් ඇය  මේ වන විට අදහස් පළකර තිබෙනවා.

ඇය ඒ සම්බන්ධයෙන් දැක්වූ අදහස් පහතින්.....

views1,290 Views
comment
englishtrans
දිවි පරදුවට තබමින් යෝධ කිඹුලෙකුගේ ග්‍රහණයට හසු වූ සිය මව බේරා ගැනිමට කටයුතු කළ එප්පාවල රොමේෂ් මධුවංශ අබේරත්න සිසුවා කථානායක කරු ජයසූරිය මහතාගේ ආරාධනය පරිදි පාර්ලිමේන්තුව වෙත පැමිණි තිබේ.

 එහිදි ‍ රොමේෂ්ට උණුසුම් පිලිගැනීමක් ලැබුනු අතර කථානායකවරයාගෙන් දිවා ආහාරයද පිරිනැමිණි. රොමේෂ් මධුවංශගේ අනාගත අවශ්‍යතා පිළිබඳ අවධානය යොමු කරන බව මෙහිදි කථානායකවරයා ප්‍රකාශ කළ අතර දෙමව්පියන් දූ දරු සබඳතා පිළිබඳ අසුභවාදී පුවත් නිතර ඇසෙන මෙකළ මෙම සිසුවාගේ ක්‍රියාව පිළිබඳ ඒතුමාගේ පැසසුම්ද හිමිවිය.

views397 Views
comment
[1]      «      5197   |   5198   |   5199      »      [5658]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top