Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
12
සාමනේර හිමි නමට 18 හැවිරිදි චීවරධාරියෙකුගෙන් බරපතල ලිංගික අතවර

- සාමනේර හිමි නමට 18 හැවිරිදි චීවරධාරියෙකුගෙන් බරපතල ලිංගික අතවරHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

42 Views
අධ්‍යාපනය ලැබීම සදහා පිරිවෙනක නවැතැන් ගෙන සිටි සාමනේර හිමිනමකට බරපතල ලිංගික අපරාධයක් සිදු කළ බව කියන චීවරධාරියෙකුව අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශණ කටයුතු සිදු කරන බව හලාවත පොලීසිය පවසයි. අතවරවයට ලක්ව ඇත්තේ කුරුණෑගල - බළල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුව සිටි 14 හැවිරිදි සාමනේර හිමි නමකි.


උන් වහන්සේ හලාවත - කරවිටාගාරය ප්‍රදේශයේ ඇති පිරිවෙනක ඉගෙණුම ලබමින් සිට ඇත. ලැගුම් ගෙන සිට ඇත්තේද එම පිරිවෙනේ ඇති කුටියක බව පොලීසිය කියයි.

එම පිරිවෙනේම අධ්‍යාපනය ලබමින් සිටි 18 හැවිරිදි චීවරධාරියෙකු 2014 වසරේ අප්‍රියෙල් මාසයේ දිනක පළමු වරට සාමනේර හිමිනමට ලිංගික අතවරයක් සිදු කර ඇත. ඉන් පසුවද දින කීපයක් සැකකාර චීවරධාරියා විසින් සාමනේර හිමිනමට අතවර සිදු කර ඇත. තමන්ට සිදුවන අතවර ඉවසා ගත නොහැකි තැන සාමනේර හිමි පසුගිය සැප්තැම්බර් මස 09 වැනිදා හලාවත පිරිවෙන් පිටත් වී අමුණුකොළ ප්‍රදේශයේ විහාරස්ථානයකට ගොස් ඇත.

පැවිදි වී ඇති තම දරුවා පිරිවෙනෙන් පලා ගොස් වෙනත් විහාරස්ථානයක ලැගුම් ගෙන සිටින බව සාමනේර හිමියන්ගේ පියා දැන ගෙන ඇත. ඒ අනුව ඔහු අමුණුකොළ ප්‍රදේශයේ විහාරස්ථානයට ගොස් සාමනේර හිමිනම නැවත කැඳවාගෙන ඒමට උත්සහ කර ඇත.

තම පියාගේ ඉල්ලීම අනුව නැවතත් පිරිවෙනට යාමට අකමැති වූ සාමනේර හිමිනම පසුගිය සැප්තැම්බර් 21 වැනිදා අමුණුකොළ විහාරස්ථානයෙන්ද පලා ගොස් ඇත. පසුව උන් වහන්සේ පොල්ගහවෙල ප්‍රදේශයේ දුම්රිය මාර්ගයක ගමන් කරමින් සිටින විට ප්‍රදේශවාසීන් විසින් කරන ලද දැණුම් දීමක් අනතුරුව පොල්ගහවෙල පොලීසිය විසින් සිය බාරයට ගෙන ඇත.

එහිදී තමන් මුහුණ දුන් අමිහිරි කටුක අත්දැකීම සාමනේර හිමිනම විසින් පොලිස් නිලධාරීන් හමුවේ පවසා ඇත. මෙම අපරාධය සිදුවී ඇත්තේ හලාවත පොලිස් බල ප්‍රදේශයේ වන බැවින් පොල්ගහවෙල පොලීසිය විසින් සාමනේර හිමිනම හලාවත පොලීසියට බාර දී ඇත.

සාමනේර හිමියන්ට බරපතල ලිංගික අපරාධයක් සිදු කර ඇති බවට තොරතුරු, පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇත. සිද්ධියට සම්බන්ධ චීවරධාරියා පිරිවෙනෙන් පලා ගොස් ඇති බව පොලීසිය කියයි.

හලාවත පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

පුත්තලම - ජුඩ් සමන්ත.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top