Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



englishtrans
කුඩුකරපු කම්පියුටර් කෑලි ගේ හැමතැනම

මාලදිවයින් ජනපති ඝාතන ප්‍රයත්නයක් පසුගියදා වැරදී ගියේ ජනපති ආර්යාවට පමණක් සුළු තුවාල සිදුවීමෙනුයි. මේ සම්බන්ධයෙන් වන පුද්ගලයින් අල්ලා ගැනීමට මාලදිවයින් රජය ජාත්‍යන්තර පොලිසියේ සහය පැතූ අතර ඒ අනුව සිද්ධියට සම්බන්ධ අයෙකු දෙහිවල - නැදිමාල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වුණා. ඔහු මේ වන විට එරටට ළඟා වී තිබෙනවා.

ඒ, මෙරට සංක්‍රමණික බලධාරීන් ඔහු රටින් පිටකිරීමට පියවර ගැනීමෙන් අනතුරුවයි. අහමඩ් අෆ්රොෆ් නමැති 18 හැවිරිදි මාලදියින් තරුණයා මේ වන විට මාලේ අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව සඳහන්.

views918 Views
comment
englishtrans
‘‘එයා මැරුණම අනුරාධපුරේ මිනිස්සු රතිඤ්ඤා දැම්මා,
ආයෙත් ක්ලබ් ඇරියොත් මේ ටිකම තමයි වෙන්නේ,
මැර කල්ලි නෙවෙයි කොන්ද පණ තියෙන කොල්ලො ගියේ‘‘

අනුරාධපුර නගරයේ සමාජශාලාවකදී කරාතේ වසන්ත ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ ඉරෝන් රණසිංහ හෙවත් SF ලොකූ පසුගියදා හලාවතදී අත්අඩංගුවට ගනු ලැබුවා. කෙසේ නමුත් ඔහු අත්අඩංගුවට ගැනීමට පෙර ලබාගත් බවට පැවසෙන වීඩියෝවක් අපවෙත ලැබී තිබෙනවා. ඔහු එහි සඳහන් කරන්නේ මෙම ප්‍රහාරය දියත් කළේ මැර කල්ලියක් නොවන බවත් තමන් විසින් වසන්තව ඝාතනය නොකළ බවත්ය.

සිද්ධිය වූ මොහොතේ ඔහුද සමාජශාලාවට පැමිණ ඇති අතර එය තුලට ගොස් නැවත එළියට පැමිණෙන විට වසන්ත බිම වැටී සිටින අයුරු තමන් දුටු බවට SF ලොකූ මෙම වීඩියෝවේදී පවසා සිටිනවා.

views1,665 Views
comment
englishtrans
සිසුවාගේ බෑග් එක චෙක් කරද්දි ලියුම අහුවෙලා,
ගෙදරින් එක්ක එන්නැයි අවවාද කළාම
එල්ලී මැරෙණ බව මිතුරියන්ටත් කියලා

පාසලේදී ගුරුවරුන් ලබාදුන් අවවාදයක් නොරිස්සූ වැල්ලවාය ප්‍රදේශයේ 12 හැවිරිදි දැරියක් සිය නිවස තුළ දී සාරි පොටක් ආධාරයෙන් ගෙල වැළලාගෙන මිය ගොස් ඇති පුවතක් පිළිබඳව පසුගියදා වාර්තා වුණා. තවමත් පාසලේ 6වන වසරේ ඉගෙනුම ලැබූ ඇය වැල්ලවාය ප්‍රදේශයේ පාසැලක ඉගෙනුම ලැබූ දැරියක්.

සිකුරාදා උදැසන පාසලට පැමිණෙන ළමයින්ගේ පොත් බෑග් පරීක්‍ෂා කිරීමේදී දහවන වසරේ ශිෂ්‍යයකුගේ පොත් බෑගයක තිබී ශිෂ්‍යාවක්‌ විසින් ලබාදී තිබූ පෙම් හසුනක්‌ හමුවී ඇති අතර ඒ පිළිබඳව සොයා බැලීමේදී එම ලිපිය ගෙල වැලලාගෙන මියගිය ශිෂ්‍යාව විසින් දුන් ලිපියක්‌ බවට අනාවරණය වී තිබේ.

views1,023 Views
comment
englishtrans
වීදුර කඩාගෙන බයික් එක ඇතුලේ

ඊයේ (01) දිනයේ මහනුවර - කුරුණෑගල මාර්ගයේ සිදුවූ මාරාන්තික රිය අනතුරක් පිළිබඳව වූ ඡායාරූප කිහිපයක් මේ වන විට අපවෙත ලැබී තිබෙනවා.

අනතුරට ලක්වී ඇත්තේ ත්‍රී රෝද රථයක් හා මෝටර් බයිසිකලයක් වන අතර මෙහි විශේෂත්වය වන්නේ අනතුරට පත්වූ මෝටර් බයිසිකලය ත්‍රී රෝද රථයේ වීදුරද කඩාගෙන ඇතුලට ගොස් තිබීමයි.

views944 Views
comment
englishtrans
‘‘දුවන්න හදද්දිම කොන්දට 2ක් ගැහුවා,
එපා කියද්දි ඔළුවට ගැහුවා‘‘
සිද්ධිය ගැන අහන්න
පූජිත් ජයසුන්දර හා ගාමිණී මතුරට
පොලිස් කොමිසමට

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට පැවැති උද්ඝෝෂණයේදී සිසුන්ට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනෙක් පොලිස් කොමිසම වෙත අද කැදවා තිබෙනවා.

එම කොමිසමේ ලේකම් ආරියදාස කුරේ සදහන් කළේ ඒ සඳහා වැඩබලන පොලිස්පතිවරයා වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර සහ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරට මෙලෙස කැදවා ඇති බවයි.  එමෙන්ම සිද්ධිය වූ අවස්ථාවේ පහරකෑ සිසුවිය පොලිසිය ඇයට පහරදුන් ආකාරය සම්බන්ධයෙන් මාධ්‍යවෙත අදහස් දක්වා සිටියා.

views771 Views
comment
englishtrans
මාට්ටු කරගත්තේ යාලුවෙක්ව ඇමට දාලා
කෝල් එකක් දීලා එන්න කීවලු
යද්දි පොලිසියට මාට්ටු

කරාතේ වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු වන  SF ලොක්කා (ඉරෝන් රණසිංහ) අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ හලාවත නගරයේදීයි. සිද්ධියෙන් පසුව මොහු අතුරුදන් වී සිටි අතර රටින් පැනයාමට උත්සාහ කරන බවටද තොරතුරු වාර්තා වුණා.

මේ හේතුවෙන් ඔහුට රටින් පිටවීම තහනම් කරමින් උසාවි නියෝගයක්ද ගෙන තිබුණා. එමෙන්ම SF ලොකූගේ සහෝදරයාද ඊයේ (31) දිනයේ අත්අඩංගුවට පත්වූ අතර ඔහුව අල්ලාගෙන තිබුණේ තංගල්ල නගරයේදියි.

views722 Views
comment
englishtrans
‘‘අතුල මාව දාලා ගියා කියලා මං කීවේ නෑ,
සමිතා එක්ක එයා ට්‍රැවල් කළාට මට ප්‍රශ්නයක් නෑ,
සමිතාගේ උපන්දිනේ වුනත් මම අතුලට මතක් කරනවා,
අපිට ගොසිප් හදන්න එපා‘‘


අතුල සමිතා යුවල කළා ක්ෂේත්‍රයේ කා අතරත් ජනප්‍රියත්වයට පත්වුණේ ඔවුන් දෙදෙනා එක්ව ගායනා කළ ගීතයන් නිසාම පමණක් නොවෙයි. දෙදෙනාගේ විවාහ දිවියේ ඇතිවූ යම් යම් ප්‍රශ්න නිසාවෙන් ඔවුන් වෙන්වුණු අතර පසුව අතුල අධිකාරී විසින් අමායා ව විවාහ කරගත්තා.  මේ වන විට අතුල 50වන වියට පා තැබීමට ආසන්නව සිටින අතර අමායාගේ වයස අවුුරුදු 27ක්. දෙදෙනාගේ කැදැල්ලට ආ දියණියට මේ වන විට වයස අවුරුදු 3ක්. කෙසේ නමුත් සමිතාගෙන් වෙන්වුණු අතුලගේ දිවියට පැමිණි අමායා ද මේ වන විට තනිවී ඇති බවට විවිධ මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා වුණා.

කෙසේ නමුත් මෙම කථාව ඇත්ත නැත්ත දැනගැනීමට හිරු ගොසිප් අපි අමායා අධිකාරී සම්බන්ධ කරගත්තා.. ඇය අපට පැවසුවේ අතුල ඇය දමා නොගිය බවයි.

views2,773 Views
comment

Pix by Upul Nishantha
views285 Views
comment
englishtrans
‘‘මම දැක්කේ මල්ලිගේ ඇඟෙන් ලේ එන එක විතරයි‘‘
‘‘මම උගේ බෙල්ලෙන් ඇල්ලුවා, ඌ මගේ බෙල්ලෙන් ඇල්ලුවා,
කෑ ගහලා පොලිසියට බාරදුන්නා‘‘
වයස 18 -19 -22 තරුණයින් 3ක් අත්අඩංගුවට

මාතර - තිහගොඩ ප්‍රදේශයේ සංගීත සංදර්ශනයක් අවසානයේ දෙපාර්ශ්වයක් අතර ඇති වූ ගැටුමකට මැදි වූ වයස අවුරුදු 12 ක ළමයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ළමයා මියගොස් ඇත්තේ ඔහුගේ ගෙළ ප්‍රදේශයට එල්ල වූ පිහි පහරකින්.

සිද්ධියෙන් ජීවිතක්ෂයට  පත් වූ හෂාන් ධනංජය සිය පවුලේ සාමාජිකයින් සමග ඊයේ රාත්‍රියේ තිහගොඩ - කපුදූව ක්‍රීඩාංගණයේ පැවැත්වූ සංගීත සංදර්ශනයක් නැරඹීමට පැමිණ තිබුණා.
views587 Views
comment
englishtrans
ප්‍රහාරයේ වගකීමත් IS භාරගනී
යානයේ 224ම මියගිහින්

අනතුරටපත් රුසියානු ගුවන් යානයේ ගමන්ගත් සියලු දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි. රුසියාවේ කොගලිමාවියා ගුවන් සමාගමට අයත් ඒ - 321 වර්ගයේ 7 K 9268  මගී ගුවන්යානය ඊජිප්තුවේ ෂ්‍රාම් අල් ෂෙයික් නුවරින් රුසියාව බලා ගමන් ආරම්භ කළේ අලුයම 6.01ටයි.

මෙම ගුවන් යානය බිමහෙළිමේ වගකීම ISIS ත්‍රස්තයින් භාරගෙන ඇති බවටද තොරතුරු වාර්තා වෙනවා.

views831 Views
comment
englishtrans
නේවි කැම්ප් එකේදී අල්ලාගත් සෙබළා තොරතුරු වමාරලා
එස් එෆ් ලොකූගේ මල්ලි තංගල්ලේදී මාට්ටු
අයියා තාම අතුරුදන්
 
අනුරාධපුරයේ සමාජ ශාලා හිමිකරුවෙකු වූ කරාතේ වසන්ත ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 27 දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කෙසේ නමුත් එහි ප්‍රධාන සැකකරු වන එස් එෆ් ලොකූ තවමත් අතුරුදන්ව සිටිනවා.

මේ අතර,  ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නාවික හමුදා සෙබලාගෙන් සිද්ධියේ ප්‍රධාන සැලසුම්කරු වන ඉරෝන් රණසිංහ හෙවත් එස්.එෆ්. ලොක්කා ගැන වැදගත් තොරතුරු රැසක් අනාවරණ කරගෙන තිබෙනවා.

views754 Views
comment
englishtrans
සිරුරු 100ක් හමුවෙයි
ත්‍රස්ත ප්‍රහාරයක් දැයි සැක වුනත්
අඩි 31,000ක් උඩින් ගිය නිසා එසේ විය නොහැකිලු

ඊජිප්තුවේ - සිනායි අර්ධද්වීපයට ඉහළ අහසේදී මගීන් 224 ක් සහ කාර්ය මණ්ඩලයේ 7දෙනෙකු  රැගත් රුසියානු ගුවන් යානයක් කඩාවැටී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ගුවන් යානය සිනායි අර්ධද්වීප සීමාව පසුකරනවාත් සමඟම මෙහෙයුම් මධ්‍යස්ථාන සමඟ තිබූ සියලූ සබඳතා බිඳ වැටී ඇති බවයි. එමෙන්ම කඩාවැටුණු රුසියානු ගුවන් යානය වැටුණු ස්ථානයට ඊජිප්තු ගුවන් හමුදා ළගා වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊජිප්තු ගුවන් හමුදා විසින් මළ සිරුරු 100ක් පමණ මේ වනවිට නිරීක්ෂණය කර ඇති බවයි.

views787 Views
comment
englishtrans
ප්‍රසිද්ධ ‘‘ගණිතයා‘‘ නමින්ලු
බෝර 12 තුවක්කුවෙන් ඔලුවටම තියාගෙන

මිනිස් ඝාතනයක් ඇතුළු සිද්ධීන් කීපයකට පොලීසියට අවශ්‍යව සිටි සැකකරුවෙකු වෙඩි තබා ගෙන සිය දිවි හානි කරගෙන ඇති බවට වාර්තා වෙනවා. මිය ගොස් ඇත්තේ මාදම්පේ - මුගුණුවටවන, පුලියන්කාර, කැප්පෙටිවැව පදිංචිව සිටි වලාකුළු පේඩිගේ තුසිත දේවප්‍රිය විජේසේන හෙවත් ‘‘ගණිතයා‘‘ (අවු:32) නම් වූ අවිවාහකයෙකි.

ඔහු තම හිතවතෙකුට අයත් බව කියන මුගුණුවටවන - පුලියන්කාර ප්‍රදේශයේ කුඩා ප්‍රමාණයේ නිවසක් තුළදී සිය දිවි නසා ගැනීම සිදු කර ඇත. ඊයේ (30) සවස 4.00 ට පමණ මෙම වෙඩි තබා ගැනීම සිදුවී ඇති අතර පුලියන්කාර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් තම දරුවාගෙන් තමන්ට හිරිහැර සිදුවන බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට පැමිණිල්ලක් සිදු කර තිබේ.

views843 Views
comment
englishtrans
‘‘අත්ත උඩ අඹයක් කකා ඉන්නකොට එකපාරටම වැටුණා‘‘
ඇඟ ඇතුලට ලේ ගිහින් රුධිරවාහිනී වලට තුවාල වෙලා

ගෙලෙහි ලීයක් ඇණී  කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ 16 හැවිරිදි පාසල් සිසුවා ඊයේ පෙරවරුවේ මියගියා. කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ අනතුරෙන් පසුව ශිෂ්‍යයාගේ ශරීර අභ්‍යන්තරයට අධික ලෙස රුධිර වහනය සිදුවී ඇති බවයි.

බුලත්සිංහල - පේරගස්ගොඩැල්ල ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි තුෂාර ඉඳුනිල් පසුගිය දිනෙක පස්වරුවේ සිය බාප්පා සමඟ කුඹුරට ගිය අවස්ථාවේදී අඹ කැඩීමට අසල පිහිටි ගසකට නැග තිබෙනවා. ඉන් ඇද වැටුණු සිසුවා මාන පඳුරකට ඇද වැටී ඇති අතර, එහි තිබූ ලී ඉන්නක් ඔහුගේ ගෙළ හරහා පපු ප්‍රදේශයට ඇතුලූ වී තිබෙනවා.

views669 Views
comment
ගෙවුණු සතියේ  Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරුවූ විවිධ නිර්මානාත්මක Post කිහිපයක් හිරු ගොසිප් පාඨකයන්ගේ විනෝදාස්වාදය සඳහා 94 වන සතියටත් මෙසේ ඉදිරිපත් කරමු..
views1,259 Views
comment
[1]      «      5190   |   5191   |   5192      »      [5657]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post






Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads


Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top