Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
02
අතුල තමන්ව දමාගිය කතාවේ ඇත්ත නැත්ත ගැන අමායා අධිකාරී කථාකරයි - Audio

- අතුල තමන්ව දමාගිය කතාවේ ඇත්ත නැත්ත ගැන අමායා අධිකාරී කථාකරයි - AudioHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

64 Views

‘‘අතුල මාව දාලා ගියා කියලා මං කීවේ නෑ,
සමිතා එක්ක එයා ට්‍රැවල් කළාට මට ප්‍රශ්නයක් නෑ,
සමිතාගේ උපන්දිනේ වුනත් මම අතුලට මතක් කරනවා,
අපිට ගොසිප් හදන්න එපා‘‘


අතුල සමිතා යුවල කළා ක්ෂේත්‍රයේ කා අතරත් ජනප්‍රියත්වයට පත්වුණේ ඔවුන් දෙදෙනා එක්ව ගායනා කළ ගීතයන් නිසාම පමණක් නොවෙයි. දෙදෙනාගේ විවාහ දිවියේ ඇතිවූ යම් යම් ප්‍රශ්න නිසාවෙන් ඔවුන් වෙන්වුණු අතර පසුව අතුල අධිකාරී විසින් අමායා ව විවාහ කරගත්තා.  මේ වන විට අතුල 50වන වියට පා තැබීමට ආසන්නව සිටින අතර අමායාගේ වයස අවුුරුදු 27ක්. දෙදෙනාගේ කැදැල්ලට ආ දියණියට මේ වන විට වයස අවුරුදු 3ක්. කෙසේ නමුත් සමිතාගෙන් වෙන්වුණු අතුලගේ දිවියට පැමිණි අමායා ද මේ වන විට තනිවී ඇති බවට විවිධ මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා වුණා.

කෙසේ නමුත් මෙම කථාව ඇත්ත නැත්ත දැනගැනීමට හිරු ගොසිප් අපි අමායා අධිකාරී සම්බන්ධ කරගත්තා.. ඇය අපට පැවසුවේ අතුල ඇය දමා නොගිය බවයි.



මේ සම්බන්ධයෙන් මැවෙන පුවත් ගැන ඇය කණගාටු වන බවත් එලෙස අතුල තමන්ව දමා ගිය බවට කිසිම අවස්ථාවක ප්‍රකාශ නොකළ බවත් අමායා හිරු ගොසිප් සමඟින් පවසා සිටියා. දෙදෙනාමට දරුවෙකු සිටින නිසා ඒ පිළිබඳව මීට වඩා සිතන්නට වන බවයි ඇය පවසන්නේ.

ඇය අප හා දැක්වූ අදහස් පහතින්.....

මේ දේවල් ගැන අතුලගෙනුත් ඇහුවානම් හරි. එතකොට එයා කියයි ඇත්ත මොකක්ද කියලා, එයාටත් මේ දේවල් හොඳට පුරුදුයි, ගොසිප් හැදෙන එක අපිට නතර කරන්න බෑ, හැබැයි මම උදාහරණ දීලා තියෙනවා බැරිවෙලා හරි අතුල මාව දාලා ගියොත් මම දුක්වෙන එකක් නෑ, සමිතා තනිවුණා වගේ කවදාහරි මමත් තනිවුණොත් නිකන් ඉන්නේ නෑ කියලා, උදාහරණ දුන්නා මිසක් අතුල දාලා ගියා කියලා මම කොතනකවත් කියලා නෑ..

අතුලට වැඩ වැඩි හින්දා තමයි එයා කොළඹ ඉන්නේ, එයාගේ සංගීත වැඩත් එක්ක තනියම ඉන්න එක එයාට වැදගත්, මෙහෙ ඉඳන් කොළඹ යන්න වුනත් වැඩි වෙලාවක් යන හින්දා කාර්යබහුල වෙලා ඉන්නකොට අතුල කොළඹ හිටියානම් ඒ වෙලාවෙත් පොඩි විවේකයක් හරි තියෙනවා. ඒකයි අතුල වෙනම ඉන්නේ. එයා දැනටත් මමයි දරුවයි ගැන හොයලා බලනවා, අනික මම කොළඹ ගියේ නැත්තේ දුව බලාගන්න ඕනි නිසා.

මම ජීවිතේ ගැන හොඳට තේරුම් ගත්ත කෙනෙක්, අතුලට සමිතාගේ ළමයි දෙන්නා නැතුව ඉන්න බෑ, මම තාමත් අතුලට සමිතාගේ උපන්දිනේ වුනත් මතක් කරනවා, දරුවන්ගේ උපන්දින වුනත් එහෙමයි, අපි එකට ඉඳන් ෆොටෝ දාන්නේ අපිවම තේරුම් අරගෙන, අතුල සමිතා එක්ක සින්දු කීවත් මට ප්‍රශ්නයක් නෑ, එයාලා එකට ට්‍රැවල් කළත් එහෙමයි, අතුල සමිතා කියන දෙන්නා මිනිස්සු ඒ කාලේ ඉඳන්ම දන්නවා ඒ නිසා එයාලා එකට හිටියා කියලා මට ප්‍රශ්නයක් නෑ, මොකද මට එයාලව විශ්වාසයි..

සමහරවිට දකින අයනම් ඒවා වැරදියට හිතනවා ඇති, සමිතා කියන්නේ හිත වුණු වෙන චරිතයක්, හැබැයි කවී නම් සමහර අවස්ථාවල මට වෛර කරනවා ඇති, එයාගේ අම්මයි තාත්තයි වෙන්වුණේ මං නිසා කියලා හිතාගෙන ඉන්නවා ඇති, ඒක සාධාරණයි මොකද එයා තාම ළමයෙක්... හැබැයි දන්න අය දන්නවා අතුල සමිතා ඇත්තටම වෙන්වුණේ ඇයි කියලා..

අතුල අමායා වෙන්වුනත් කවුරුත් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා, මොකද තමන්ගේ ජීවිතේ ගැන දන්නේ තමන්, තමන්ගේ ඇතුලාන්තය ගැන දන්නේ තමන්, අපිත් පොළවේ පයගහලා ඉන්න මිනිස්සු, ඒ නිසා පිටතින් බලලා කිසිදෙයක් ගැන තීරණය ගන්න එපා, පවුල් ප්‍රශ්න නැති තැනක් නෑ, ඒ හින්දා අපි වෙන්වුනත් එකට හිටියත් අනේ අපිට ගොසිප් නම් හදන්න එපා.....‘‘

ඇයගේ සම්පූර්ණ කතාව ඇතුලත් හඬපටය පහතින්....



සංවාදය නිසලි ප්‍රබුද්ධිකා

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top