Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



englishtrans
ඉඩම් නැති අයට ඉඩම්,
කුලී ගෙවල් වල ඉන්න අයට ගෙවල්

රටේ අසනීපය නිට්ටාවටම සුවකර ගැනීමට තිත්ත බෙහෙතක් ලබාදීමට සිදුව ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ඊයේ  (05) ප්‍රකාශ කළා. ඒ, රජයේ ඉදිරි ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින්. මධ්‍ය කාලීන ඉලක්කයන් 5 ක් සපුරා ගැනීම මෙමඟින් අපේක්ෂිතයි.

රැකියා අවස්ථා දස ලක්ෂයක් බිහි කිරීම, ආදායම ඉහළ නැංවීම, ග්‍රාමීය ආර්ථිකය වර්ධනය කිරීම, ජනතාවට දේපළ අයිතිය ලබාදීම සහ ශක්තිමත් මධ්‍යම පන්තියක් බිහි කිරීම ඊට අයත්. 2020 වනවිට අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදනයෙන් 3.5% දක්වා අඩු කෙරෙනු ඇති.  වක්‍ර බදු සහ සෘජු බදු ලබාගැනීමේ අනුපාතය 80% සහ 20% සිට, 60% සහ 40% දක්වා වෙනස් කිරීමටද නියමිතයි.  එමෙන්ම බදු සහන සහ නිදහස් කිරීම් අවම කෙරෙනවා.
views283 Views
comment
englishtrans
‘‘මං ඔයාට ගොඩක් ආදරෙයි
ඔයා සතුටින් ජීවත් වෙන්න‘‘

මහනුවර නගරයේදී පසුගියදා මවක් විසින් සිය දරුවා දුම්රියට තල්ලු කිරීමට ගිය පුවතක් සම්බන්ධයෙන් වාර්තා වුණු අතර මේ වන විට ඊට සමාන තවත් පුවතක් බලංගොඩ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. ඒ තමන්ද වස පානය කර සිය දරුවාටද වස පෙවූ මවක් සම්බන්ධවයි.

බලංගොඩ නගරයේ පිහිටි විහාරස්ථානයක් ඉදිරිපිටදී මෙම 28 හැවිරිදි මව සිය 5 හැවිරිදි දියණිය සමග ලිපියක් ලියන ආකාරය එහි තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියේ සටහන්ව තිබෙනවා.

views343 Views
comment
englishtrans
‘‘කෝ මේ කට්ටිය වනගත වෙලාද ?‘‘

ඉන්දීය සිනමාවේ ප්‍රසිද්ධ නිළියන් මෙන්ම වැඩිහිටියන්ට පමණක් සීමාවූ චිත්‍රපට තුලින් කරළියට පැමිණි සනී ලියොන් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන බවට වන පුවතක් පසුගියදා අපි ඔබවෙත ගෙන ආවා.

ඇය මෙරටට පැමිණෙන්නේ ප්‍රසිද්ධ කැසිනෝ ජාලයක ආරාධනාවකට වන අතර මේ සම්බන්ධයෙන් විමල් වීරවංශ සිය අප්‍රසාදය පළකර තිබෙනවා. ඔහු පවසන්නේ පසුගිය කාලයේ කැසිනෝ ව්‍යාපාරයට එරෙහිව හඬ නැගූ ඇතැමුන් මේ වන විට මේ පිළිබඳව නිහඬව සිටින බවයි.

views722 Views
comment
englishtrans
‘‘රෑ නිදාගෙන ඉන්නකොට මූණට දාලා ගිහින්ලු‘‘

කොළඹ උතුර කොට්ඨාශයට අයත් පොලීසියක උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ මුහුණට තවත් උප පොලිස් පරීක්ෂකවරයෙකු මුත්‍රා කළ බව කියන  සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ පොලිස්පතිවරයාගේ නියමයෙන් මෙම පරීක්ෂණය සිදු කෙරෙන බවයි. කොළඹ උතුර කොට්ඨාශයට අයත් පොලිස් ස්ථානයකට මීට දින කිහිපයකට පෙර නවක උප පොලිස් පරීක්ෂකවරයෙක් සේවය සඳහා පැමිණ තිබෙනවා.

views383 Views
comment
englishtrans
‘‘ඒයි ගෑණියේ ඔය දරුවා නේද අත අඹරලා ඇදන් යන්නේ‘‘

තම දරුවා දුම්රියට තල්ලු කිරීමට උත්සාහ ගත් බව පැවසෙන කාන්තාවක් ඊයේ (04) මහනුවර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශය සැකපිට අත්අඩංගුවට ගත්තා. පොලිසිය පැවසුවේ සැකකාර මවට එරෙහිව ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනාව මත නඩු පැවරීමට බලාපොරොත්තු වන බවයි.

මෙම මව දරුවාගේ බෙල්ලෙන් අල්ලාගෙන රේල්පාර දෙසට ඇදගෙන ආ බවට දරුවාද පවසා තිබෙනවා. සිද්ධිය දුටු පොලිස් කාන්තාවක් විමසා ඇත්තේ ‘‘ඒයි ගෑණියේ මොකක්ද ඔය දරුවාට කරන්නේ‘‘ යනුවෙනුයි

views672 Views
comment
englishtrans
‘‘අපිට අපේ අම්මා නැතිවුණා,
ඇයි ඒ අය මේ වගේ අහිංසක ජීවිත එක්ක සෙල්ලම් කරන්නේ ?‘

මැදපෙරදිග ගෘහ සේවයේ යෙදී සිටියදී විවිධ වද හිංසාවලට ලක්වූ තවත් ශ්‍රී ලාංකික කාන්තාවක් ඕමාන්හිදී ගෙල වැලලාගෙන මියයාමේ පුවතක් වාර්තා වනවා. මෙලෙස මියගියේ රාගම බටුවත්ත ප්‍රදේශයේ පදිංචිව පනස් එක් හැවිරිදි වියේ පසුවූ දෙදරු මවක්.

කුසුම් ගාන්ධි නැමති අදාළ කාන්තාව විදෙස් රැකියාවක් සදහා ඩුබායි බලා පිටත්ව යන්නේ රාගම ප්‍රදේශයේ උප ඒජන්සිකරුවෙකු හරහා කොළඹ මරදානේ පිහිටි විදේශ රැකියා ඒජන්සියක් මාර්ගයෙන්. ඒ පසුගිය ජුලි මස 16 වැනිදායි.

views818 Views
comment
englishtrans
ඔබත් ‘‘සැරිසරන්න හසුනොවන්න‘‘

මේ වන විට අප රටතුළ අන්තර්ජාලය ඔස්සේ සිදුවන අපරාධයන් රැසක් සම්බන්ධයෙන් විවිධ අවස්ථාවලදී අසන්නට දකින්නට ලැබෙනවා. මේ තුලින් ඇතැම් අවස්ථාවලදී තරුණ ජීවිත රැසක් අකාලයේ මිලින වන්නේ අන්තර්ජාලය භාවිතය මෙන්ම නව තාක්ෂණය සහිත උපාංග භාවිතයේදී වැඩි සැලකිල්ලක් නොදැක්වීම නිසාවෙනුයි.

තමන්ගේ පෙම්වතා සමඟින් හෝටල් කාමරයකට ගොස් එහිදී ගත් ඡායාරූප නොසිතූ ලෙසකින් අන්තර්ජාලයට එක්වීම නිසා අපහසුතාවයට පත්වන තරුණියක් වටා ගෙතුණු මෙම කතාවේ එන ඇයගේ නම නිලූ.

views832 Views
comment

Pix by Indika Mallawarachchi
views542 Views
comment
englishtrans
‘‘ වාහනේට වයර් එක වැටුණම කට්ටිය එළියට පැන්නා,
එක ගොඩට තුන්දෙනාම කම්බිය උඩට වැටුණා,
වැටුණු ගමන් පිපුරුවා‘‘


ගාල්ල - ගිංතොට මුස්ලිම් පල්ලිය ඉදිරිපිටදී රියදුරු පුහුණු වෑන් රථයකට අධිබලැති විදුලි රැහැනක් කඩා වැටීමෙන් යුද හමුදා සෙබළුන් 3 දෙනෙකු ඊයේ (04)අනපේක්ෂිත ලෙස මියගියා.

පසුව  සිද්ධියෙන් කම්පනයට පත්ව සුළු තුවාල ලැබූ තවත් යුද හමුදා සෙබළුන් තුන්දෙනෙකු සහ වෑන් රථයේ රියදුරු උපදේශකවරයා ලෙස කටයුතු කළ පුද්ගලයා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළා. කෙසේ නමුත් මෙලෙස අධිබලැති විදුලි රැහැන කඩා වැටී ඇත්තේ ඒ තුළින් ගමන් කළ ලේනෙකු නිසා බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

views1,063 Views
comment
englishtrans
බස්රථයන් වලදී කාන්තාවන්ට සිදුවන හිංසනයන් හා කරදර පිළිබඳව බොහෝ අවස්ථාවලදී අපට අසන්නට දකින්නට ලැබෙනවා. ඇතැම් කාන්තාවන් එවැනි අවස්ථාවලදී බියකින් තොරව සිද්ධිය පිළිබඳව ළඟ සිටින අයෙකුව දැනුවත් කරන්නේ මෙවැනි අසහනකාරයින් හට නිසි දඬුවමක් ලබාදීමට තවත් පිරිමියෙකුට ඉදිරිපත් වන ලෙස ඉල්ලමිනුයි.

නමුත් ඇතැම් කාන්තාවන් සිතේ ඇතිවන බිය නිසාදෝ මෙවැනි දේ පිළිබඳව කිසිවෙකුට නොපවසා යන අවස්ථා එමටයි.  එවන් සිදුවීමක් පිළිබඳව වන වීඩියෝවක් අපවෙත ලැබී ඇත්තේ මට්ටක්කුලිය - සොයිසාපුර 155 බස් මාර්ගයේ බස් රථයකදීයි.

views2,270 Views
comment
englishtrans
‘‘දිගට හරහට වෙඩි 9ක් තියලා‘‘
‘‘පරණ කෝන්තරයක් ඉවර කරන්න ඇවිත්‘‘
‘‘ඉස්සර වෙලා පොලිසියේ ලොක්කාව කන්න ඕනි ‘‘ - අක්කා


මේ වන විට දිවයින පුරා සිදුවන දරුණු ඝනයේ අපරාධ රැසක් පිළිබඳව අපට අසන්නට දකින්නට ලැබෙනවා. ඒ අයුරින් ඊයේ (03) දිනයේ  උදෑසන ඇල්පිටිය ප්‍රදේශයේදී තරුණියන් දෙදෙනෙකු මහමඟ වෙඩි තබා ඝාතනය කර තිබුණා. ඔවුන් මෙලෙස ඝාතනය කර ඇත්තේ කාලයක් තිස්සේ පැවති පෞද්ගලික ආරවුලක් මත බව මේ වනවිට අනාවරණ වී තිබෙනවා.

ඌරගස්මංහන්දිය - රන්තොටුවිල ප්‍රදේශයේදී ඊයේ උදෑසන 9 යි 15 ට පමණ යතුරුපැදියකින් ගමන් ගත් මෙම තරුණයන් දෙදෙනාට තවත් පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා පළාගොස් තිබුණා. සිද්ධියෙන් මිය ගොස් තිබුණේ අවුරුදු 23ක සහ 24ක තරුණයන් දෙදෙනෙක්. ඔවුන් ඌරගස්මංහන්දිය - රන්තොටුවිල ඉහළමාලාව ප්‍රදේශයේම පදිංචිකරුවන්.

views523 Views
comment
englishtrans
‘‘කැමරාව පල්ලෙහා දාගන්නවා හරිද?‘‘
හිරු මාධ්‍යවේදියාට පොලීසියෙන් තර්ජන


පාර්ලිමේන්තුව අවට මාර්ගවල ඊයේ (3)  පෙරවරුවේ විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණා. ඒ පිළිබදව සොයා බැලීම සදහා එම ස්ථානයට ගිය මාධ්‍යවේදියෙකුට එහිදී පොලිසියෙන් බාධා එල්ල වුණා.  

විශ්වවිද්‍යාල සිසුන් පැවැත්වූ විරෝධතා පාගමන පාර්ලිමේන්තු පරිශ්‍රය අසලට පැමිණෙන බවට ප්‍රථමයෙන් වාර්තා වී තිබුණා.

views938 Views
comment
views430 Views
comment
englishtrans
බූස්ස කැම්ප් එකේ රියදුරු පුහුණුව අතර
වයර් එක වැටිලාලු

ගාල්ල - ගිංතොට ප්‍රදේශයේදී අධිබලැති විදුලි රැහැනක් කඩා වැටීමෙන් යුද හමුදා සෙබළුන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ගිංතොට පල්ලිය ඉදිරිපිට නවතා තිබූ රිය පුහුණු වෑන් රථයක් මතට මෙම අධිබලැති විදුලි රැහැන අද (03) දහවල් කඩා වැටී ඇති බවයි.

views425 Views
comment
englishtrans
කුඩුකරපු කම්පියුටර් කෑලි ගේ හැමතැනම

මාලදිවයින් ජනපති ඝාතන ප්‍රයත්නයක් පසුගියදා වැරදී ගියේ ජනපති ආර්යාවට පමණක් සුළු තුවාල සිදුවීමෙනුයි. මේ සම්බන්ධයෙන් වන පුද්ගලයින් අල්ලා ගැනීමට මාලදිවයින් රජය ජාත්‍යන්තර පොලිසියේ සහය පැතූ අතර ඒ අනුව සිද්ධියට සම්බන්ධ අයෙකු දෙහිවල - නැදිමාල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වුණා. ඔහු මේ වන විට එරටට ළඟා වී තිබෙනවා.

ඒ, මෙරට සංක්‍රමණික බලධාරීන් ඔහු රටින් පිටකිරීමට පියවර ගැනීමෙන් අනතුරුවයි. අහමඩ් අෆ්රොෆ් නමැති 18 හැවිරිදි මාලදියින් තරුණයා මේ වන විට මාලේ අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව සඳහන්.

views918 Views
comment
[1]      «      5189   |   5190   |   5191      »      [5657]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post






Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads


Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top