Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
30
ළමයි 1 වසරට දාන්න ඉන්න දෙමව්පියෝ මේක අනිවාර්යයෙන් බලන්න! ස්ටාලින්ගෙන් සැර කතාවක්..

- ළමයි 1 වසරට දාන්න ඉන්න දෙමව්පියෝ මේක අනිවාර්යයෙන් බලන්න! ස්ටාලින්ගෙන් සැර කතාවක්..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

153 Views

ලබන අවුරුද්දේ ඉඳන් 1 වසරටයි 6 වසරටයි ගේන්න යන අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මේ දවස්වල ලොකු කතාවක් යනවනේ. 


හැබැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලිං මහතා නම් කියන්නේ මේ අලුත් වැඩේට ආණ්ඩුවේ කිසිම සූදානමක් නැහැ කියලයි.

අලුත් වෙනසක් ගේනවා කිව්වට ඒ වෙනුවෙන් ගුරුවරුන්ව පුහුණු කිරීමේ කටයුතු සිද්ධ වෙන්නේ හරිම මන්දගාමීව බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඒ වගේම ස්ටාලිං මහතා කෙළින්ම චෝදනා කරන්නේ, මේ ගේන්න හදන ප්‍රතිසංස්කරණ අලුත් ඒවා නෙවෙයි, පහුගිය ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව කාලේ ගෙනත් ක්‍රියාත්මක කරගන්න බැරිවුණු වැඩපිළිවෙළේම දිගුවක් විතරයි කියලයි.

ජනාධිපතිවරයා ජාතික අධ්‍යාපන කොමිසමට මේ ගැන විශේෂ ප්‍රතිපත්ති රාමුවක් හදන්න කියලා උපදෙස් දීලා තිබුණත්, ඒක තාම හදලා ඉවරද කියලවත් කවුරුවත් දන්නේ නැහැලු. අඩුම තරමේ ඒක ජනතාව අතරට ඇවිල්ලවත්, ඒ ගැන කතාබහක්වත් සිද්ධවෙලා නැහැ කියලයි ඔහු වැඩිදුරටත් කියන්නේ.

කිසිම සැලසුමක් නැතුව අර පරණ ප්‍රතිසංස්කරණම ඉස්සරහට අරන් යන්න හැදුවොත්, දැනටමත් ප්‍රායෝගික ප්‍රශ්න ගොඩක හිරවෙලා තියෙන අධ්‍යාපන පද්ධතිය තවත් ලොකු අර්බුදයකට යන එක නවත්තන්න බැරි වෙයි කියලයි ලංකා ගුරු සංගමය ආණ්ඩුවට අනතුරු අඟවන්නේ. මේ දේවල් ගැන ආණ්ඩුව නැවතත් දෙපාරක් හිතලා බලන්න ඕන බවත් ස්ටාලිං මහතා අවධාරණය කරනවා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top