Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



englishtrans
ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වන පුෂ්පිකා ද සිල්වා විවාහ දිවියට එළෑඹ තිබෙනවා. ඇයගේ අතගත්තේ තිලංක. ඔහු ව්‍යාපාරියකයෙක් විදියට තමයි රැකියාව කරන්නේ. ඊට කලින් ගුවන් නියමුවෙක් විදියට තමයි තිලංක කටයුතු කරලා තියෙන්නේ.

අලුත් දිවියට ඔවුන් දෙපලට අපි සුභපතන ගමන් ඔවුන්ගේ විවාහයේ ඡායාරූප එකතුවක් පහතින් බලන්න....

views1,987 Views
comment

englishtrans
ක්‍රිස්ගේල් ගැන මේ දවස් ටිකේම එක එක කතා අහන්න ලැබුණේ නිවේදිකාවකට සජීවි විකාශයකදී කරපු පුංචි විහිළුවක් දුරදිග ගිහින් දඩයකුත් කන්න වුණු නිසා. ඒත් මේ කරපු දේ සමහරු හරි නෑ කියලා තමයි ගේල්ට එක එක චෝදනා එල්ලකරලා තිබුණේ.

ඒත් ක්‍රිකට් මැච් බලන ඔයාලම දන්නවා ඇති ගේල් කියන්නේ ෆන් එකේ ඉන්න කැමති කොයි වෙලාවෙත් ජෝක් එකක් කරලා හිනාවෙන්න බලන් ඉන්න චරිතයක් කියලා.

views393 Views
comment

englishtrans
අනියම් බිරිඳ ගෙදර තනියම ඉන්නකොට සෙට් කරන්
පුංචි වලියක් නිසා සම්බන්දේ නතර කළාලු

අනියම් සබඳතා නිසාවෙන් පසුගිය කාලය පුරා සිදුවූ ඝාතනයන් සම්බන්ධයෙන් වාර්තා වෙද්දී සිදූව ප්‍රදේශයේ  එලෙස සිදුවූ අනියම් සම්බන්ධයක් වෙනස්ම ආකාරයකින් නිමාවට පත්වුණු පුවතක් සම්බන්ධයෙන් වාර්තා වෙනවා.

එහිදී සිදුව ඇත්තේ වෙනත් කාන්තාවක් සමඟ අනියම් සම්බන්ධතාවක් පැවැත්වූ පුද්ගලයෙකු සිද්ධිය සම්බන්ධයෙන් සිය නීත්‍යානුකූල බිරිඳ දැනගත් පසුව අනියම් බිරිඳගේ රෙදි පිහියකින් කපා දමා නිරුවත් කර, පසුව කොණ්ඩයද කපා දමා සිද්ධිය ජංගම දුරකථනයකින් වීඩියෝ කිරීමයි.

views380 Views
comment
englishtrans
දැඩි ආලෝක සහිත වාහනයක් වම්පස කෙළවරින් ඇවිත්
වීදි පහන්වල තිබූ ආලෝකය නිසා
වාහනවල ඉන්න අය අඳුරන්න බැරි වෙලා

තාජුඩීන්ගේ ඝාතනයට සම්බන්ධ බව කියන CCTV දර්ශන සම්බන්ධයෙන් පසුගියදා සමාජයේ දැඩි කතාබහක් ඇතිවුණා. එහි ප්‍රභූ පුද්ගලයින්ද සිටින බවට විවිධ කතා පැතිර ගිය අතර CCTV දර්ශනවල අඩංගු දත්ත වැඩිදුර පරීක්ෂා කිරීමට කොළඹ විශ්ව විද්‍යාලයේ අංශයේ පරිඝණක අංශයට ලබා දී තිබුණා.

කෙසේ නමුත් මේ වන විට කොළඹ සරසවියෙන් අධිකරණය වෙත දන්වා ඇත්තේ මෙම දර්ශන වල තාජුඩීන්ගේ වාහනය හෝ එහි සිටින පුද්ගලයින් හඳුනාගැනීමට නොහැකි බවයි.
එමෙන්ම වැඩිදුරටත් වාර්තාවන්නේ මෙම දර්ශන  පැහැදිලිව ලබා ගැනීමට සඳහා විදෙස් සහයෝගය පතන බවයි.

views1,377 Views
comment
ආදරේ කරන්න හැමෝටම අයිතියක් තියෙනවා. එහෙමයි කියලා සමලිංගික සම්බන්ධතාවලට අපේ රටේ නම් තාම ඉඩක් නෑ. නමුත් කාටත් හොරෙන් මේ විදියට ආදරේ කරන අය ගැන වටින් ගොඩින් එක එක කාලවල් වලදී අපිට ආරංචි වෙනවා.

මේ කියන්න යන්නේ ඒ විදියේ කතාවක්. සිද්ධිය වෙලා  තියෙන්නේ කටුනායක නිදහස් වෙළඳකලාපේ ගෑණු ළමයි දෙන්නෙකුට. ගෙදරදොර අගහිඟකම් නිසාම මේ දෙන්නා කටුනායකට ඇවිත් තමන්ගේ රස්සාවල් කරගෙන ඉඳලා තියෙනවා.

views755 Views
comment
englishtrans
‘‘ගෙවන හැම තප්පර හැටෙන් එකක දි නුබ මට සිහි වෙන අතර
මගේ හිත මහා කුණාටුවකට සැරසෙන අහස මෙන් බරවී තැනක්
නොතැනක් නොබලා කදුලු වරුසා වගුරන්න වෙයි.‘‘

තමන්ව දමාගිය දෙවන බිරිඳ වන රෙණූෂාට පසුගියදා මධුමාධව අරවින්ද විසින් සිය ෆේස්බුක් ගිණුමේ ‘‘අවසන් සටහන‘‘ මැයෙන් ලිපියක් පළකර තිබුණු අතර මේ වන විට එයට රෙණූෂා එයට පිළිතුරු ලිපියක් ඒවා තිබෙනවා. ඒ SMS එකක් මාර්ගයෙනුයි.

මධුමාධව අරවින්ද ඇයගේ  මුල් විවාහයේ බිරිය නිල්මිණි තෙන්නකෝන් හැරගිය පසුව ඔහු රෙනූෂා නම් තරුණියක් සමඟ විවාහ වූ බවට මාධ්‍ය ඔස්සේ පසුගිය කාලය පුරා ප්‍රසිද්ධියට පත්වුණා.

views1,017 Views
comment
englishtrans
වාහන තදබදයට පිළියමක් ලෙස කොළඹ නගරයේ නවතා තැබෙන වාහන සඳහා නැවතුම් ගාස්තු අය කිරීමේ ප්‍රදේශ පුළුල් කර තිබෙනවා. ඒ සමඟ තමන් දැඩි අසීරුතාවකට පත්ව සිටින බව රථවාහන රියදුරන් චෝදනා කරනවා.

ඔවුන් පවසන්නේ මෙලෙස මුදල් අයකරන්නේ නම් ගෙවීමකින් තොරව වාහන නවතා තැබිය හැකි ස්ථාන නම් කිරීමටද කොළඹ මහ නගරසභාව  පියවර ගත යුතු බවයි.  

views793 Views
comment
පිවිතුරු හෙළ උරුමයේ උදය ගම්මන්පිල ඇතුළු පිරිසක් ඊයේ (4) ඔවුන්ගේ කාර්යාලයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවට කළු ඇඳුමින් සැරසී පැමිණියා.

ඒ  ජනවාරි 8 මහින්ද රාජපක්ෂගේ පරාජයේ පසුව රට අගාදයට ගිය බවත් ඒ වෙනුවෙන් එළෑඹෙන 8 වෙනිදා සියළු රටවැසියන්ට කළු කොඩි ඔසවන්නට කළ ඉල්ලීමක් කරමින්.

views635 Views
comment
englishtrans
දෙමටගොඩදී තරුණයෙකු පැහැර ගැනීමේ සිද්ධියට සම්බන්ධ හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ආධාරකරුවන් 8 දෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය ඊයේ (04) නියෝග කළා. ඒ, ඔවුන්  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරවයි.

දෙමටගොඩ රෙදිපිළි වෙළෙඳ සැළක සේවය කළ 34 හැවිරිදි පුද්ගලයෙකු පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ආධාරකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.

views806 Views
comment
englishtrans
“මම බාල වයස්කාර දැරියක් දූෂණය කළා” යැයි සඳහන් පුවරුවක් ප්‍රදර්ශනය කරවමින් බාල වයස්කාර දැරියක් අපහරණය කළ විවාහක පුද්ගලයකුට රෝහල් ගත වන තුරු පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කඳාන ‍ප්‍රදේශයෙන් වාර්තා වේ.

වාර්තාවන ආකාරය සිද්ධිය මෙසේය. කඳාන, එකේ කණුවේ වාසය කරන අවුරුදු  15 ක් වයසැති දැරියක සමඟ ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගත් දෙදරු පියෙක් පසුගිය දෙසැම්බර් 21 දා උදෑසන එම දැරිය රහසිගතව රැගෙන ගොස් තිබේ.

views682 Views
comment
englishtrans
කලක් යෞවනියන්ගේ සිහින කුමරා වූ ප්‍රින්ස් අද වනවිට ලෙඩ ඇඳට වැටී තිබෙනවා.  පසුගිය දෙසැම්බර් 17වනදා දින ප්‍රින්ස් කරාපිටිය රෝහලට ඇතුලත් කළේ උණ රෝගයෙන් පෙළුණු නිසාවෙනි.

වෛද්‍යවරුන් පවසන්නේ ඔහුගේ මොළයට විෂබීජයක් ඇතුළුවී ඇති බවයි. ප්‍රින්ස්ට අසාධ්‍ය බැවින් කොළඹ නවලෝක රෝහලටද  මාරු කර ඇති බව ඔහුගේ සහෝදරිය හිරු ගොසිප් අප හමුවේ පවසා සිටියා.

views1,083 Views
comment
englishtrans
පානදුර පාළු නිවසක තිබූ සහෝදරියන්ගේ ඇටසැකිළි ගැන මාස 9කට පසු හෝඩුවාවක්,
ගෙට පැන්න හොරා කාන්තාවන් මැරුවයි පිළිගන්න බෑ කියයි

පානදුර - උයන්කැලේ ගාලූපාර අසල දෙමහල් නිවසක පහළ මහලයේ තිබී පසුගිය මාර්තු මාසයේ සොයාගත් සොහොයුරියන් දෙදෙනෙකුගේ හිස් කබල් දෙක සහ අස්ථි කොටස් සම්බන්ධයෙන් පසුගිය කාලය පුර කතාබහක් ඇතිව තිබුණා.

කෙසේ නමුත් එම අභිරහස් මරණයේ ඝාතකයින් කවුරුන්දැයි බොහෝ කළක් සොයාගත නොහැකිව තිබුණත් මේ වන විට මාස 9කට පමණ පසු සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන අයෙකුව අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.

views357 Views
comment
englishtrans
පසුගිය 2වනදා අඟුණකොළපැලැස්ස උස්වැව ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනකුව මහ රෑ වෙඩි තබා ඝාතනය කර පසුව ටී 56 ගිනි අවියක් දමා පලාගිය සැකකරු වන අජිත් ප්‍රියන්ත නොහොත් ‘‘චණ්ඩි‘‘ නමැත්තා බරවකුඹුක ප්‍රදේශයේ සැඟව සිටියදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 02දා රාත්‍රි මියගිය පුද්ගලයන් දෙදෙනා චණ්ඩි නමැති සැකකරු ඝාතනය කිරීම සඳහා ඔහු සොයා නිවෙසට පැමිණ තිබෙනවා. ඒ අවස්ථාවේ ‍ ඔහු ගෙදර මිදුලේ සැඟවී සිට ටී. 56 රැගෙන පැමිණි දෙදෙනාගෙන් ගිනි අවිය අතැති පුද්ගලයාට උදැල්ලකින් පහරදී තිබෙනවා.

views808 Views
comment
englishtrans
‘‘ඉන්ටර්නෙට් එකේ ප්‍රතිඵල දැක්කම ස්ක්‍රීන් එක දිහා පුදුමෙන් වගේ බලන් හිටියා,
උගන්වපු ගුරුවරු හැමෝටම ස්තූතියි‘‘

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (02) නිකුත් කෙරුණා. මෙවර විෂය ධාරාවන් 7 ක් යටතේ සිසුන් මෙම විභාගයට පෙනී සිටි අතර, ඉංජිනේරු තාක්ෂණවේදය, ජෛව පද්ධති තාක්ෂණවේදය සහ පොදු විෂය ධාරා අලුතින් හඳුන්වාදී තිබුණා.

නිකුත් කෙරුණු ප්‍රතිඵලවලට අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ප්‍රථමස්ථාන දෙකක් වාර්තා වීමත් කැපී පෙනෙන කරුණක්.  2015 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් දෙලක්ෂ 55191 දෙනෙකු පෙනී සිටියා.
views796 Views
comment
englishtrans
‘‘වාහනයත් හිරුණිකාගේ. ගියෙත් හිරුණිකාගේ ආරක්ෂකයෝ.
ගෙනාවෙත් හිරුණිකාගේ කාර්යාලයට. පොලිසිය නීතිපතිගෙන් අහනවා මොකද කරන්නේ කියලා.
පොලිසිය හරි බබා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක තොත්ත බබා.‘‘

දෙමටගොඩදී පුද්ගලයෙකු පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව මෙතෙක් නීතිය ක්‍රියාත්මක නොකිරීම ගැටලු සහගත බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසනවා.

කොට්ටාව ප්‍රදේශයේ පැවැති  ජන හමුවකට එක් වෙමින් ඔහු මේ අදහස් පළ කළා.
views400 Views
comment
[1]      «      5167   |   5168   |   5169      »      [5654]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top