Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



englishtrans
කටුනායක - කොළඹ අධිවේගී මාර්ගයේ සීදූව පිටවීමේ දොරටුව ආසන්නයේ සැකකටයුතු ලෙස ගැවසුණු පිරිසක් පරික්ෂා කිරීමට යාමේදී එම පිරිස පොලිස් නිලධාරින් දෙදෙනෙකුට පහරදී තිබෙනවා.

සීදූව පොලීසිය සඳහන් කළේ අදාළ පුද්ගලයින් පොලිස් නිලධාරින් දෙදෙනා පැමිණි  පුද්ගලික යතුරුපැදි දෙක රැගෙන පළාගොස් ඇති බවයි. ඊයේ (29) පස්වරුවේ අධිවේගී මාර්ගයේ සීදූව පිටවීමේ දොරටුව ආසන්නයේ නවතා තිබූ මෝටර් රථයක් අසළ, සැකකටයුතු ලෙස  පුද්ගලයින් පස්දෙනෙකු සිට තිබෙනවා.

views705 Views
comment
englishtrans
සිරුරේ අනන්‍යතාව හොයන්න ජනතා සහය පතයි

පිටකොටුව - බැස්ටියන් මාවත - පුද්ගලික බස් නැවතුම්පොලේ අනුරාධපුර නැවතුමේ ගමන් මල්ලක තිබී කාන්තා මළ සිරුරක් අද (29) පෙරවරුවේ සොයා ගත්තා. බස් නැවතුමේ සිටි මගීන් කිහිපදෙනෙකු හිමිකරුවෙකු නොමැති ගමන්මල්ලක් දැක පරීක්ෂා කර තිබෙනවා. එහිදීයි මළ සිරුර දැක පිටකොටුව පොලිසියට දැනුම්දී ඇත්තේ.

ඒ අනුව, පිටකොටුව පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් අදාළ ස්ථානයට පැමිණ ගමන්මල්ල නිරීක්ෂණය කර තිබෙනවා. එම නිරීක්ෂණයේදී බෑගය තුළ ඇති මළ සිරුර කාන්තාවකගේ බවට අනුමාන කළ හැකි සාධක ලැබී ඇති බව පිටකොටුව ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළා.

views730 Views
comment
englishtrans
සංවේදී දර්ශන සහිතයි

ලංකාව තුළ සිදුවූ අමානුෂික මිනීමැරුම් පිළිබඳව පසුගිය කාලය පුරාම දිවයිනේ නන්දෙසින් වාර්තා වුණා. මේ පිළිබඳව වූ පුවත් අතර පසුගිය දිනෙක බදුල්ල - පස්සර ප්‍රදේශයේදීද වෙළඳාමේ නිරත පුද්ගලයෙකුට පිහියෙන් ඇණ ඝාතනය කර ඇති පුවතක් පිළිබඳව වාර්තා වුණා.

එම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයකු පොලීසියේ අත්අඩංගුවට පත්වූ අතර එම ඝාතනයට හේතු වී ඇත්තේ අනියම් සම්බන්ධතාවයක් පිළිබඳව වූ ආරවුලක් දුරදිග යෑම බව මේ වන විට වාර්තා වෙනවා.

views1,221 Views
comment
ගූගල් හි Project Loon නම් බැලුන් ආධාරයෙන් ලෝකයටම අන්තර්ජාලය සැපයීමේ වැඩසටහන සමඟ ශ්‍රී ලංකාව අද අවබෝධතා ගිවිසුමකට එළඹුණා. ඒ අනුව LTE තාක්ෂණය සහිත අධිවේගී අන්තර්ජාල සබඳතාවකින් මුළු දිවයිනම ආවරණය කිරීමට ගූගල් කටයුතු කරනු ඇති.

මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව වෙත යෝජනා කර තිබෙන්නේ ෆේස්බුක් සමාගමේ ආරම්භකයෙකු ලෙස සැලකෙන චමත් පළිහපිටිය නම් ශ්‍රී ලාංකික තරුණයායි. ගූගල්  මෙම ව්‍යාපෘතියට අවසන්  කළ පසු සම්පූර්ණ රටකට  අන්තර්ජාල පහසුකම් සැපයූ ලොව පළමු රට ශ්‍රී ලංකාව බවට පත්වනවා.

views1,218 Views
comment
පහත ඡායාරූප වලින් ඔබට පෙනෙන්නේ අහසින් පොළවට ඇද වැටුණු මනුෂ්‍යයෙකුගේ පෙනුමක් ඇති සුර දූතයෙක්. පියාපත්ද පිහිටා ඇති මොහුගේ මෙම ශරීරය මීට දවස් දෙකකට පෙර ලන්ඩන් වලදී සිදුවූ සත්‍ය සිදුවීමක් ලෙසයි බොහෝ පිරිසක් අතර අන්තර්ජාලය පුරා කතාබහට ලක්වුණේ.

එය සිදුවූ වහාම පොලිස් නිලධාරීන් බව‍ට සැකකරන අව් කන්නාඩි සහ කළු ඇඳුමින් සැරසී සිටි පුද්ගලයින් පිරිසක් පැමිණ සුරදූතයෙක් බවට සැකකරන එම ජීවියාව වහාම එතනින් ඉවත්කොට තිබෙන බවටද වෙබ් අඩවි වල වාර්තා වී තිබුණා.

views1,029 Views
comment
englishtrans
‘‘වාහනේ උස්සන්න කට්ටියම එකතු වුණා. එළියට අරන් බලනකොට ඒ හිටියේ මගේ මල්ලී‘‘

කළුතර තරුණසේවා මාවතේ සිට බණ්ඩාරගම දෙසට ධාවනය වූ පාසල් වෑන් රථයකට යටවීමෙන් වයස අවුරුදු 13ක පාසල් සිසුවෙක් මියගොස් තිබෙනවා.  මියගොස් ඇත්තේ චමෝද් හසින්ත නම් දෙල්දූව, වාද්දූව ප්‍රදේශයේ පදිංචි සිසුවෙක්.

අනතුර සිදුවන මොහොතේ මියගිය සිසුවාගේ සහෝදරියක්ද එම ස්ථානයේ සිට ඇති අතර ඇය පාසැල් ගොස් නිවස බලා පැමිණෙන විටයි මෙම සිද්ධිය දැක ඇත්තේ. ඇය වහාම එම ස්ථානයට දිවගොස් ඇත්තේ අනතුරට පත්වූවන්ට උදව්කරන්නටයි. නමුත් අනතුරට පත්ව සිටින්නේ තම සහෝදරයා බව ඇය එම ස්ථානයට යනතෙක් දැනගෙන තිබුණේ නැහැ.

views632 Views
comment
englishtrans
සිද්ධිය පවසැයි කියා බියෙන් මරාදැමූ බවට වයස 14ක සැකකරුවෙක් පාපොච්චාරණය කරලා

කිළිනොච්චියේ උරුතිරපුරම්,එලුක්කාඩු ගම්මානයේදී පසුගියදා අතුරුදහන් වූ උදයකුමාර් යර්ෂිකා නැමති තුන්හැවිරිදි  දැරිය දූෂණය කොට මරාදමා ඇති බවට  සැකකරන්නේ යැයි 27දා දැරිය පිළිබදව මූලික පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ යාපනය ශීක්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා තීරණය කොට තිබේ.

දැරියගේ මළ සිරුර බෙහෙවින්ම නරක්වී ඇති බැවින් ඒ පිළිබදව නිශ්චය වශයෙන්ම ස්ථිර වාර්තාවක් ලබාදීමට මළ සිරුරේ කොටස් වෝහාරික වෛද්‍ය විශේෂඥයෙකු වෙත යොමු කළ යුතු බවද අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සදහන් කොට තිබේ.

views1,159 Views
comment
englishtrans
දත් කඩා, උල් ආයුධයකින් බෙල්ලට ඇන, ඝාතනය කරලාලු

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය ඝාතනයක් බව රහස් පොලීසිය ඊයේ (27) අධිකරණයට දැනුම් දුන්නා.  රහස් පොලීසිය ප්‍රකාශ කළේ අදාළ මරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති වෛද්‍ය වාර්තා පරස්පර විරෝධී බවයි.

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් සැක කටයුතු අන්දමින් සිය මෝටර් රථය තුළ පිළිස්සී මිය ගොස් සිටියදී නාරාහේන්පිට - ශාලිකා ක්‍රීඩාංගණය අසළ මාර්ගයේදී සොයා ගත්තේ පසුගිය 2012 වසරේ මැයි මස 17 වන දිනයි.

views1,281 Views
comment
පුවත් මවන කලාකරුවන් අතරෙ වගේම මැවෙන පුවත් ගැන විමසිල්ලෙන් ඉන්න කා අතරත් පහුගිය දවස් වල දුෂ්‍යන්ත් වීරමන් ගැන පොඩි කසු කුසුවක් තිබුණා. ඒකට හේතු වුනේ දුෂ්‍යන්ත් සහ තරුණියකගේ CCTV වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත්වීම. කවුරුත් වගේම අපිත් මේ ගැන ඇත්ත නැත්ත හොයලා බැලුවා.

මේ ගැන හොයාගෙන යද්දි අපිට දැන ගන්න ලැබුණේ ලංකාවේ ෆස්ට් එවර් වැඩක් පටන් ගන්න දුෂ්‍යන්ත් මෙහෙම කළා කියලා.

views393 Views
comment
පසුගිය සිකුරාදා යුගදිවියට පැමිණි පියුමි බොතේජු ඇයගේ පෙම්වතා වුණු සුනෙත් ඇයට මුණගැහුණු විදිය ගැන මේ වෙනකොට පුවත්පතකට කියලා තියෙනවා. දෙන්නගේ ආදරේ පටන් අරන් දැන් අවුරුදු 2ක් වගේ වෙනවලු. හැබැයි පුංචි කාලේ  ඉඳන්ම පියුමි සුනෙත්ව දැනගෙන ඉඳලා තියෙනවා.

දවසක් පියුමිගේ පස්සෙන් ආව කොල්ලෝ ටිකකට අයියලා එක්ක පියුමි ගහන්නත් ගිහින්. ඒ කතාව ගැන පියුමි කියලා තිබුණේ මෙන්න මේ විදියට.

views410 Views
comment
englishtrans
ගමේ 200ක් වටකර වැඩේ මාට්ටු වෙලා

මහනුවර, මහවැලි ගගේ කලුගමුව  ග‍ඟ ආශ්‍රිතව  දියනෑමට පැමිණි පේරාදෙණිය විශ්වවිද්‍යාල සිසුන් 5ක් හා සිසුවියක් අධික ලෙස බීමත්ව අශෝභන ලෙස හැසිරෙමින් සිටියදී ගම්වාසීන් 200ක් පමණ ඔවුන් වටකොට පේරාදෙණිය පොලිසියට භාරදී තිබෙන බවට වාර්තා වේ.

මත්පැන් බෝතල්ද රැගෙන මේ ස්ථානයට පැමිණ ඇති මොවුන් ගමේ පිරිසට ඇසෙන සේ බීමත්ව කෑකෝ ගසමින් සිට ඇති අතර පසුව බීමතින් සිටි සිසුවිය නිරුවත් කොට ඡායාරූප ගෙන ඇති බවටද වාර්තා වේ.

views2,246 Views
comment
englishtrans
තංගල්ල, පල්ලික්කුඩාව ප්‍රදේශයේදී පාතාල කල්ලි සාමාජිකයෙකු වූ ඉන්දික නිලූෂ ලක්මාල් හෙවත් උක්කුවා නැමැත්තා වෙඩි තබා ඊයේ (26) ඝාතනය කර තිබෙනවා.

ඊයේ පෙරවරු 9.45 ට පමණ පැමිණි නාඳුනන පිරිසක් මෙම ඝාතනය සිදුකර පළාගොස් තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු හදුනා ගෙන ඇති බවද පොලීසිය ප්‍රකාශ කළා.පදිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු වූ මනුෂ්‍ය ඝාතන සහ අපරාධ රැසක් සම්බන්ධනේ ඉන්දික නිලූෂ ලක්මාල් හෙවත් උක්කුවා නැමැත්තාට චෝදනා එල්ල වී තිබුණා.

views1,399 Views
comment
englishtrans
‍ෙඊයේ (26) මාතලේදී පැවැති ජනහමුවකට එක්වුණු මහින්ද රාජපක්ෂ මහතා හට දනගසා වඳින්නට පසුගියදා සිය ධුරයෙන් ඉල්ලා අස්වූ ජනක බණ්ඩාර තෙන්නකොන් කටයුතු කර තිබුණා.  මෙම අවස්ථාවේදී ඔහු විශේෂ ප්‍රකාශයක්ද කර තිබුණා.

තමන් මෙලෙස වැඳවැටෙන්නේ මහින්ද රාජපක්ෂ මහතාට උපහාරයක් ලෙස බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ. පැමිණ සිටි ජනතාවගේ අත්පුඩි මැද ඔහු මෙම ක්‍රියාව සිදුකළ අතර මීට පෙරද වේදිකාවේ දැඩි ලෙස සිත්තැව්ලෙන් ඔහු කතාකරන්නට වූ අවස්ථාද දැකගන්නට ‍ලැබුණා.

views818 Views
comment
කුසල් 116යි, ඩිල්ෂාන් 62යි
මැතිව්ස් 70යි, මිලින්ද 52යි

සංචාරක පාකිස්ථාන පිල හා ශ්‍රී ලංකාව අතර පැවති එක්දින තරඟාවලිය නිමාවූයේ 3-2ක් ලෙසින් පාකිස්ථානයට ජය ගෙනදෙමින්. මුල් තරඟ 4න් 3ක්ම ජයගත් පාකිස්ථානය තරඟ 4ක් නිමාවන විට තරඟවලිය ජයගෙන තිබූ අතර ශ්‍රී ලංකා පිලේ ගෞරවය වෙනුවෙන් ඊයේ (26) පැවති තරඟයේදී අගනා ඉණිමක් ක්‍රීඩා කිරීමට කුසල් ජනිත්, තිලකරත්න ඩිල්ෂාන්, ඇන්ජලෝ මැතිව්ස් හා මිලින්ද සිරිමාන්න සමත්වුණා.

එහදී කුසල් ජනිත් වේගවත් ලකුණු 116ක් රැස් කරමින් ඔහුගේ එක්දින දිවියේ 2වන ශතකය වාර්තා කිරීමට සමත් වූ අතර ඩිල්ෂාන් අර්ධ ශතකයක් සමඟින් එක්දින දිවියේ ලකුණු 10,000සීමාවද පසුකිරීමට සමත්වුණා. එම සීමාව පසුකළ 4වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ඔහු වීමද විශේෂත්වයක්.

views474 Views
comment
සිද්ධිය සම්බන්ධයෙන් වැඳ, සමාවත් අරන්

පසුගියදා අකුරැස්සේ පැවති ජනහමුවකට සහභාගී වූ මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් ඇදීමට තැත්කළ අයෙකුගේ වීඩියෝවක් අන්තර්ජාලයට එක්වීමත් සමඟින් ඒ පිළිබඳව බොහෝ පිරිසක් අතර කතාබහක් ඇතිවුණා.

ඇතැමුන් පැවසුවේ මහින්ද රාජපක්ෂ විසින් එම අවස්ථාවේ සිය පාක්ෂිකයෙකුට පහරදීමට ගිය බවයි.

views1,153 Views
comment
[1]      «      5134   |   5135   |   5136      »      [5572]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post






Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads


Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top