Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



මෙරට පනවා ඇති රථ වාහන නීතිය රටේ සෑම ප්‍රදේශයකටම සෑම පුද්ගලයෙකුටම එක හා සමානව ක්‍රියාත්මක කල යුතුව තිබියදීත්, පුත්තලමට පමණක් ආවේණික වූ රථ වාහන නීතියට පටහැනි නව  රථ වාහන නීති රාමුවක් සකසා තිබීම පුදුමය දනවන්නක්ව තිබේ.

මෙරට ඇති රථ වාහන නීතිය දෙබිඩි නීතියක්ද? එහෙත් නැත්නම් රථ වාහන ආඥා පනතෙන්  ඔබ්බට ගොස්  නව නීතියක් පුත්තලමට පමණක් ක්‍රියාත්මක දැයි  ජනතාව කුතුහලයෙන් විමසති.

views721 Views
comment


Concept, Dress design, Makeup & Hair: Gayani Batz | Photography :Gayani Batz Media Crew - Chamara Jayawardana / MI Perera / Ashen Ravindu

views1,306 Views
comment

ජනප්‍රිය නළුවෙක් වුණු විශ්ව කොඩිකාර පියෙක් වුණා කියලා හිරු ගොසිප් මුලින්ම ඔබවෙත ඒ සුභ ආරංචිය අරන් ආවා මතක ඇති. විශ්වගේ ජීවිතේ වැඩියෙන්ම සතුටට පත්වුණු දවස එදා කියලා තමයි ඔහු අපිත් එක්ක කීවේ.

ඒ වගේම විශ්ව බිරිඳට බබා හම්බවෙන වෙලාවේ ඇය ළඟින්  හිටියා කියලත් කීවා. හැබැයි විශ්ව පිය පදවියට පත්වෙලා වැඩි දිනක් ගතවෙන්නට පෙරම බිරිඳගෙන් වෙන් වී ඇති බවට ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහක් පැතිර යමින් තිබෙනවා.

views1,958 Views
comment

Photo & Video By: Indika Mallawarachchi |  Dress By: Champi Siriwardana | Nilame Costume: Ruwan vidanage | Groom's Going Away Costume: Namal Balachandra | Decores: Senuri Flora | Planner: Janaka Mawella
views710 Views
comment
views1,402 Views
comment
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මොනරාගල පැවැති ජන රැළියේදී අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතාට හා නියෝජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතාට පිරිසක් හූ තබමින් විරෝධය පළ කර තිබෙනවා.  ඒ හූවට විජයමුණි සොයිසා අමාත්‍යවරයා පිළිතුරු දැක්වූයේ කවියකින්.

මොනරාගල ජන රැළිය පැවැත්වුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී නියෝජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතාගේ කතාව අතරතුර පිරිසක් හූ තැබීමක් කළා.  අනතුරුව රැළිය ඇමතුවේ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතායි. ඔහුගේ කතාව අතරතුර ද පිරිසක් විරෝධය දැක්වූයේ හූ තබමින්.
views608 Views
comment
ගෙවුණු සතියේ  Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරුවූ විවිධ නිර්මානාත්මක Post කිහිපයක් හිරු ගොසිප් පාඨකයන්ගේ විනෝදාස්වාදය සදහා 81 වන සතියටත් මෙසේ ඉදිරිපත් කරමු.

views1,125 Views
comment
අමාරුවෙන් කරේ තියාගෙන පාරටම අරන් ඇවිත්

පිටකොටුව බැස්ටියන් මාවත බස් නැවතුම්පලේ ගමන් බෑගයක් තුළ තිබී හමුවූ කාන්තා මළසිරුර මියගිය කාන්තාවගේ මව විසින් අද හඳුනාගත්තා. මියගිය කාන්තාව යාපනය - වඩුක්කෝඩෙයි ප්‍රදේශයේ පදිංචිකාරිණියක් බවට තහවුරු වී ඇති අතර, අද ඇයගේ පශ්චාත් මරණ පරීක්ෂණය ද පැවැත්වුණා. එමෙන්ම මේ වන විට ඔවුන් නතර වී සිටි ලැගුම්හලේ CCTV දර්ශනද පිටවී තිබෙනවා.

සිදුකළ මුලික පරීක්ෂණවලදී මෙම කාන්තාව ඝාතනය කර ගමන් බෑගයක බහා සැකකරු විසින් බස්නැවතුම්පලට ගෙනවිත් දමා ඇති බවට පොලිසිය විසින් තහවුරු කර ගත්තා.

views648 Views
comment
englishtrans

කාන්තාවක් මරුට - 3කට බරපතලයි

කොටහේන - ශාන්ත බෙනඩික් ක්‍රීඩාංගනය අසලදී අද (31) පෙරවරුවේ සිදුවූ වෙඩි තැබීමෙන් කාන්තාවක මියගොස් 15 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

තුවාලකරුවන්ගෙන් තුන්දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළේ. වාහන දෙකකින් ආයුධ සන්නද්ධව පැමිණි පිරිසක් මෙලෙස වෙඩි තබා තිබුණේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරතව සිටි අමාත්‍ය රවී කරුණානායකගේ ආධාරකරුවන් පිරිසකටයි.

views779 Views
comment
අම්මා තාත්තාගේ ආදරය සෙනෙහස පුංචි දරුවෙකුට කුඩා කාලේ ඉඳන් අවශ්‍යම දෙයක්. ඒත් ඒ හැමදේම අමතක කරලා කහ සිවුරකුත් සිරුරේ හොවාගෙන මේ සංසාර කතරෙන් එතෙරවෙන්න මඟක් හොයන පුංචි මෙහෙණින් වහන්සේ නමකට තමන්ගේ අතේ තිබුණු පුංචි මුදලකින් උදව් කරපු තරුණයින් දෙදෙනෙක් තමයි මේ.

අවුරුදු 5ක් විතර වෙන මේ පින්බර සාමණේර මෙහෙණින් වහන්සේ ඔවුන්ට නෙත ගැටිලා තිබුණේ වයසින් වැඩිහිටි මෙහෙනින් වහන්සේලා දෙනමක් සමඟ සිටියදීයි.

views1,445 Views
comment
දවස් 7කට කලින් කොළඹ ඇවිත් අනියම් සැමියා එක්ක ලැගුම්හලක ඉඳලා
සිරුර අරන් යන හැටි CCTV කැමරාවේ

පසුගියදා උදෑසන කොළඹ බැස්ටියන් මාවත බස්නැවතුම්පලේ ගමන් මල්ලක දෙකට නමා බහා තිබූ කාන්තා මළසිරුර සම්බන්ධයෙන් පුවතක් පලවීමත් සමඟ ඒ පිළිබඳව රටපුරා ආන්දෝලනයක් ඇති වුණා.

මෙම සිරුර සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් දැනගැනීම සඳහා පොලිසිය විසින් ඇයගේ ඡායාරූපද මාධ්‍ය වෙත නිකුත්කර තිබුණා. ඒවා පළවීමත් සමඟ ඇයගේ අනන්‍යතාව මේ වන විට හඳුනාගැනීමට හැකිවී තිබෙනවා.

views760 Views
comment
views232 Views
comment

කොළඹ නෙළුම් පොකුණු අසලදී ඊයේ (29) රාත්‍රී සුපිරි හමර් රථයක් අනතුරට පත්වී තිබෙනවා. එය තවත් වාහනයකද ගැටී ඇති අතර පසුව එය පෙරළී තිබෙනවා. අවට පිරිස් පැමිණ පෙරළුනු වාහනය කෙලින් කිරීමට කටයුතු යොදා ඇති බවයි වාර්තාවන්නේ. මෙම සුපිරි වාහනයක වටිනාකම රුපියල් කෝටි 5ක් පමණ වන බවයි පැවසෙන්නේ.

කෙසේ නමුත් මෙයින් තුවලා ලැබූ අය පිළිබඳව තොරතුරු මෙතෙක් වාර්තා වී නැහැ.

views1,193 Views
comment

යොවුන් පරපුරේ ජනප්‍රිය ගායකයෙක්  වන ප්‍රදීප් රංගන අද දිනයේ යුගදිවියට එළඹෙනවා.

මෑත කාලයේ එළිදැක්වූ පෙම් සිහිනේ ගීතයෙන් යොවුන් පරපුර අතර පෙරළියක් ඇති  කළ ඔහුගේ අතගන්නා වාසනාවන්තිය වන්නේ ප්‍රසාදිනි වේ.

views1,757 Views
comment
කාන්තාවගේ බෙල්ලේ රන් මාලයක් පෙන්ඩනයක  ඕම් සළකුණක්
නාසයෙන් ලේත් ගලලා

පිටකොටුව - බැස්ටියන් මාවත - පෞද්ගලික බස් නැවතුම්පොලේ  ගමන් බෑගයක තිබී සොයාගත් කාන්තා මළ සිරුර හඳුනාගැනීම සඳහා පොලීසිය මේ වන විට මහජන සහය පතනවා. අදාළ කාන්තාවගේ ඡායරූප කිහිපයක් ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ඊයේ පස්වරුවේ මාධ්‍ය වෙත නිකුත් කළා.

පිටකොටුව - බැස්ටියන් මාවත - පෞද්ගලික බස් නැවතුම්පොලේ අනුරාධපුර නැවතුමේ ගමන් බෑගයක තිබී මෙම කාන්තා මළ සිරුර සොයා ගැනුනේ ඊයේ උදෑසනයි.  බස් නැවතුමේ සිටි කාන්තාවකගේ ගමන් බෑගයක් කිසියම් පුද්ගලයෙකු විසින් සොරකම් කර තිබෙනවා.

views850 Views
comment
[1]      «      5133   |   5134   |   5135      »      [5572]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top