Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



බෑගය අරන් යන්න හදද්දි පොලිසිය වටවී සිටි නිසා බයට පළාගිහින්
මියගිය කත ලැබුණු දරුවෙක් රෝහලක දමා පැනගිහින්
මරා ඇත්තේ රණ්ඩුවක් දුරදිග ගිය නිසා


කාන්තාවක් ඝාතනය කර ගමන් බෑගයක දමා පිටකොටුව - බැස්ටියන් මාවත බස් නැවතුම්පොලේ දමා යාමේ සිද්ධියට සම්බන්ධ සැකකරු කොළඹ අපරාධ කොට්ඨාසය අද අත්අඩංගුවට ගත්තා.  මන්නාරම - කෝවිල්කුලම ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු නිවසක පෙදරේරුවෙකු ලෙස සේවය කරමින් සිටි බවයි කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළේ.

ගමන් බෑගය තුළ තිබූ මෙම කාන්තා මළ සිරුර සොයා ගත්තේ පසුගිය 29 වනදායි. අනතුරුව සිදුකළ පරීක්ෂණවලදී එම මළ සිරුර යාපනය - වඩුක්කෝඩෙයි ප්‍රදේශයේ පදිංචිකාරිනියකගේ බවට අනාවරණ වූ අතර, ඇය සතියක පමණ කාලයක් හෙට්ටිවීදිය ප්‍රදේශයේ තාවකාලික ලැගුම්හලක තවත් පුද්ගලයෙකු සමඟ රැඳී සිටි බවට කරුණු හෙළි වුණා.

views692 Views
comment

පසුගියදා මහින්ද රාජපක්ෂගේ රැළියකදී ෆයිල් කිහිපයක් අතින් ගත් තරුණියක් වේදිකාවකට ගොඩවුණු ඡායාරූපයක් අන්තර්ජාලයේ ප්‍රසිද්ධ වීමත් සමඟින් ඇය පිළිබඳව බොහෝ දෙනෙක් සොයාබලන්නට වුණා.

ඇයට ‘‘ෆයිල් අක්කා‘‘ ලෙසින් නමක්ද පටබැඳුණු අතර මේ වන විට ඇය නිරූපිකාවක් බවට තොරතුරු සොයාගන්නට හැකිව තිබෙනවා.

views4,243 Views
comment

කෑමට නිදි පෙති දාලා, උදව් කර ඇත්තේ ඥාතියෙක්ලු

රෑ කෑමට නිදි පෙති කළවම් කර පුද්ගලයෙකුට නින්ද ගිය පසු යකඩ පටියකින් සිරකර ඝාතනයක් සිදුකළැයි චෝදනා ලැබූ මියගිය පුද්ගලයාගේ බිරිඳ හා ඇයගේ ඥාතියෙකු බවට පැවසෙන යුද හමුදා සෙබළෙකු 10වනදා  දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කර තිබෙනවා.

මියගිය සුනන්ද කුමාර (රාජා) නමැති පුද්ගලයාගේ මව විසින් පොලිස්පතිවරයා වෙත කරන ලද පැමිණිල්ලක් අනුව මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් මාස පහකට අධික කාලයක් තිස්සේ සිදු කළ රහසිගත විමර්ශනයකින් පසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

views748 Views
comment
බෑග් එක අරන් යන්නේ ක්‍රිෂ්ණා කියලා ෆොටෝ වලින් දැනගත්තා
දුව අන්තිමට කතා කරලා රත්තරන් මාලයක් ගත්තා කීවා
මම ක්‍රිෂ්ණාගේ සම්පූර්ණ නමවත් දන්නෑ


කොළඹ කොටුවේ බස්නැවතුම්පලක රෙදි බෑගයේ දමා තිබූ කාන්තා මළසිරුර සම්බන්ධයෙන් පසුගිය සතියපුරාම රටපුරා කතාබහක් ඇතිවුණා. පසුව එම මළසිරුර යාපනයේ කාන්තාවකගේ බවට හඳුනාගත් අතර ඇයගේ ඡායාරූප මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟින් මව විසින් පැමිණ මේ සිටින්නේ තමන්ගේ දියණිය බව පවසා සිටියා.

පසුව මොවුන් දෙදෙනා සිටි ලැගුම්හගේ CCTV දර්ශන මාධ්‍යට නිකුත් කිරීමත් සමඟින් මෙම ඝාතනය කළ බවට සැකකෙරෙන පුද්ගලයාද හඳුනාගැනීමට පොලිසිය සමත්වී තිබෙනවා.

views261 Views
comment
englishtrans
සෞදි සේවා යෝජකයෙකු විසින් සිය නිවසේ සේවය කරන ලාංකික ගෘහ සේවිකාවක් අලෙවි කිරීම සඳහා  එරට තුල ක්‍රියාත්මක වන වෙන්දේසි වෙබ් අඩවියක දැන්වීමක් පල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු විසින් පල කර ඇති වෙළඳ දැන්වීමේ සිය සේවිකාව බොහෝ දක්ෂ බවත්, දරුවන් සමග මිත්‍රශීලී ලෙස කටයුතු කිරීමට හැකි බවත් පවසා ඇත.

views413 Views
comment
පසුගියදා ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර පැවති ක්‍රිකට් තරඟාවලියේදී කැපී පෙනෙන දස්කම් දක්වන්නට නවක ක්‍රීඩකයින් රැසකටම හැකිවුණා.

 ඒ අතර සිටි මිලින්ද සිරිවර්ධන පිළිබඳව ක්‍රීඩා ලෝලීන් රැසකගේ අවධානය යොමු වූ අතර ඔහු පිළිබඳව වැඩිදුර තොරතුරු සොයාබලන්නටද වුණා. ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට අමතරව රංගන ක්ෂේත්‍රයේද කටයුතු කළ අයෙක් වන අතර මිලින්ද සම්බන්ධ වූ මියුසික් වීඩියෝ 3ක් පමණ මේ වන විටත් නිකුත් වී තිබෙනවා. 

views721 Views
comment
englishtrans
ලංකාවෙම පිරිසකගේ සම්බන්ධයක්ලු

ජනප්‍රිය ගායක රූනි (ඉන්දික රුවන්) මුළු රටම හඳුනාගත්තේ "සප්ත ස්වරයයි" ගීතයෙන් බව අප කවුරුත් දන්නා කාරණයක්. රූනිගේ "සප්ත ස්වරයයි" ගීතය ඇතුළුව තවත් ගීත කිහිපයක් සම්බන්ධයෙන් අන්තර්ජාලය හරහා සිදුවූ සොරකමක් පිළිබදව අපට වාර්තා වුණා.

මේ සම්බන්ධයෙන් අප රූනිගෙන් විමසුවා. ඒ ගැන රූනි අපිට කීව විදියට මේ වැඩේ කරලා තියෙන්නේ ඉන්දියාවේ කම්පැනියක් කියලා තමයි ආරංචි වෙලා තියෙන්නේ.

views856 Views
comment
ජනප්‍රිය නිලියක් වන නදීෂා හේමමාලී පසුගියදා මාතර අහංගම ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ නිවාඩු නිකේතනයක සංචාරය නිරත වූ ඡායාරූප පෙලක් මේ වන විට ඇයගේ ෆේස්බුක් ගිණුමට එක්කර තිබෙනවා.

එහි ගොස් ඇත්තේ අදාල නිවාඩු නිකේතනයේ ඉහල නිලධාරිනියකගේ ආරාධනාවකට බවයි ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

views2,427 Views
comment
englishtrans
කොටහේනේදී අමාත්‍ය රවී කරුණානායකගේ ආධාරකරුවන් පිරිසකට වෙඩි තැබීමේ සිද්ධියේ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ ඊයේ අලුයම 3.50 ට මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 30 ක් වයසැති බුලත්සිංහලගේ නිරෝෂන් සම්පත් නැමති ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බවයි.

views675 Views
comment
englishtrans
අනියම් සැමියා ලැජ්ජාවෙන් දුවලා

ඇමරිකානු හමුදාවේ සේවය කරනු ලබන මැරීන් සෙබලෙකු සිය නිවාඩුවටත් කළින් නිවසට පැමිණ ඇත්තේ ඔහුගේ බිරිඳ හා දියණියට පුදුමයට පත්කිරීමට සිතාගෙනයි. ඔහු එම සොදුරු අවස්ථාව ජංගම දුරකථනයේ සටහන් කරගන්නටද සිතා වීඩියෝ කරමින්ම නිවස තුලට පැමිණ තිබෙනවා.

කිසිවෙකු නැති නිවස දුටු ඔහු විසින් කාමර පරීක්ෂා කර බැලුවත් තම බිරිඳ සොයාගන්නට ලැබී නැහැ. පසුව නානකාමරය වෙත යන අතරේ ඔහුට තම සුරතල් දියණිය හමුවන අතර කලකට පසුව සිය පියා දැකීමේ සතුටින් ඇය ‘‘තාත්තේ‘‘ කියා කෑ ගසන්නට වෙනවා.

views958 Views
comment
englishtrans
පසුගියදා පේරාදෙණිය සරසවියේ සිසුන් පිරිසක් හා තවත් සිසුවියක් සමඟ මහවැලි ගඟට සම්බන්ධ ඔයක දියනෑමට ගොස් එහි අසෝබන ලෙස හැසිරිණු පුවතක් පිළිබඳව වාර්තා වුණා.
ඔවුන් විසින් එහිදි මත්පැන්ද පානය කර තිබූ බවට වාර්තා වූ අතර පසුව ගම්වාසීන් පැමිණ ඔවුන්ගේ අශෝබන ක්‍රියාවන් පිළිබඳව පොලිසිය දැනුවත් කර තිබුණා.

එමෙන්ම බීමතින් සිටි තරුණයින් ඔවුන් සමඟ පැමිණි තරුණියගේ නිරුවත් ඡායරූප ලබාගත් බවත් පසුව පොලිසිය පැමිණෙන මොහොතේ එම ඡායාරූප ලබාගත් දුරකථනය ගඟට විසි කළ බවටත් එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වුණා.

views2,493 Views
comment
englishtrans
සිරුරු ගොඩගන්න මොහොතේ දෙන්නාම එකට බදාගෙන ඉඳලා

අගලවත්ත දාපිලිගොඩ පිහිටි ගල්ලැක් ඇළ නමැති ගංගාවේ දිය නෑමට ගිය 23 හැවිරිදි නිවුන් සොයුරියන් දෙදෙනකු දියේ ගිලී මියගිය සෝචනීය පුවතක් පසුගියදා වාර්තා වුණා.   ඔවුන්ගේ මළ සිරුරුද පසුගිය 1වනදා රාත්‍රි 9.00ට පමණ සොයාගෙන තිබූ අතර මිය ගිය තරුණියන් දෙදෙනා වන්නේ දාපිලිගොඩ පදිංචි ගල්පාතගේ චලුනි නිත්‍යා තිළිණි හා පියුමි නිත්‍යා දිලිනි යන විශ්වවිද්‍යාල සිසුවියන් දෙදෙනායි.

ඔවුන්  පසුගිය 1වනදා සවස 5ට පමණ නිවෙස අසල ඇළට දිය නෑමට ගියත් රෑ 8 පමණ වන තුරුත් නිවසට පැමිණ නැහැ. 

views582 Views
comment
කතරගමදී මැණික් ගඟට බැසීමට ගිය තරුණයෙකු කිඹුලෙකු ඩැහැගෙන යාම හේතුවෙන් මියගොස් තිබෙනවා. අවුරුදු විස්සක් පමණ වන මෙම තරුණයා දෙයියන්ගේ තොටුපලෙන් මැණික් ගඟට බැස ඇත්තේ ඊයේ (02) උදෑසනයි.

එහිදී කිඹුලා ඩැහැගෙන ගිය තරුණයා කතරගම වන්දනාවේ පැමිණි පිරිස විසින් බේරාගෙන ඇති නමුත් ඒ වනවන විටත් ඔහු මියගොස් තිබෙනවා.

views520 Views
comment
englishtrans
ළඟදීම දේහය ගොඩගන්න සූදානම් ?
 
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ දේහය භූමදානය කළ දෙහිවල - රෝහල පාර ප්‍රදේශයේ සුසාන භූමියකට පොලිස් ආරක්ෂාව ලබාදී තිබෙනවා. දෙහිවල පොලීසියේ ප්‍රකාශකයෙකු  සදහන් කළේ මීට දින කිහිපයකට පෙර සිට එම ස්ථානයට පොලිස් ආරක්ෂාව ලබාදීමට පියවර ගත් බවයි.
 
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණයේ අවසන් වාර්තාව මීළඟ නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් පසුගිය 28 වන දා නොතීසි නිකුත් කළා.
views775 Views
comment
ගත්ත ෆොටෝ ෆේස්බුක් එකෙත් දාලා ?

රජරට කැම්පස් එකේ වෛද්‍ය සිසුවියක් බලහත්කාරයෙන් නිරුවත් කර ඡායාරූප ගෙන එසේ ලබාගත් ඡායාරූප අන්තර්ජාලට එක්කිරීම හා ඒ තුළින් ලිංගික අතවර සිදු කිරීම සම්බන්ධයෙන් එම විශ්ව විද්‍යාලයේම සිසුවෙකු රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එසේම ඔහු අගෝස්තු 07 වැනි දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා පෙරේදා නියෝග කර ඇති බවට වාර්තා වේ.

ඔහු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ශිෂ්‍යාව රහස් පොලිසිය වෙත කළ පැමිණිල්ලකට අනුවයි. මෙම සිදුවීමට  මුහුණදුන් තරුණිය සරසවියේ අවසන් වසරේ වෛද්‍ය ශිෂ්‍යාවක් බවත් ඇය විසින් ඉහත කී එම විශ්ව විද්‍යාලයේම සිසුවා සමඟින් 2013 වසරේදී ප්‍රේම සම්බන්ධයක් ආරම්භ කර ඇති බවත් වාර්තා වේ.

views873 Views
comment
[1]      «      5132   |   5133   |   5134      »      [5572]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top