Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



englishtrans
හොරෙන් ෆොටෝත් ගහලා

දකුණු කැරොලිනා ප්‍රාන්තයේ ගුවන්තොටුපලකින් තවත් ගමනාන්තයක් දක්වා නික්මුණු ගුවන්යානයක සිදුවූ දුක්මුසු සිදුවීමක් පිළිබඳව මේ වන විට අන්තර්ජාලය පුරා කා අතරත් කතාබහට ලක්වෙමින් පවතිනවා.

එහි ගමන්කළ පෙම් යුවලක් ගුවන්යානයේදී තමන්ගේ පෙම් සබඳතාව නවතා දමන්නට කටයුතු කර තිබෙනවා.

views886 Views
comment

ඔයා වැඩට යන කෙනෙක් නම් එක දිගටම ඔෆිස් එකට වෙලා ජොබ් එක කරගෙන ඉන්නකොට එපා වෙන අවස්ථා ඕනි තරම් තියෙන්න පුලුවන්. ඒ වගේ වෙලාවට පොඩ්ඩක් මහන්සිය නිවාගන්න ඔලුව මේසේ උඩ තියාගෙන වුනත් ඉන්න අවස්ථා තියෙනවා.

කවුරුත් එක්කවත් කතා නැතිව මේ විදියට ඉන්නකොට මනසට දැනෙන පීඩනය අඩු කරන්න වගේම කරන ජොබ් එක තෘප්තිමත්ව කරගෙන යන්න පුලුවන් අලුත් විදියක් මේ වෙනකොට චීනේ පෞද්ගලික ආයතන රැසකම කරගෙන යනවා.

views781 Views
comment

englishtrans
නාත්තන්ඩිය - වලහාපිටිය ප්‍රදේශයේ හොර වංගුව මාර්ගයේ 25 කණුව අසල තිබූ හමුවූ  හිස ක‍‍දෙන් වෙන් කරන ලද මළ සිරුර සොයාගෙන තිබෙනවා.

ඊයේ  සවස මෙම මළ සිරුර සොයා ගෙන ඇති අතර  මාදම්පේ සිට නාත්තන්ඩිය දක්වා ඇති හොර  වංගුව නමින් ප්‍රසිද්ධ මාර්ගයේ පාළු ස්ථානක ඇති වන ලැහැබක තිබී මෙම මළ සිරුර හමුවී ඇත. රතු පැහැති කොට කලිසමක් පමණක් ඇද සිටි ඝාතනයට ලක්වූ අයගේ හිස කදෙන් වෙන් කර තිබී ඇත. වයස අවුරුදු 35 ක් පමණ වන ඔහු රැවුල වවා තිබී ඇත.

views742 Views
comment
කැබිනට් ඇමතිවරු 50
නියෝඡ්‍ය ඇමතිවරු 30
රාජ්‍ය ඇමතිවරු 10 ලු

නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම එළෙඔන බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දෙදින තුල සිදු කෙරෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළා. අමාත්‍ය මණ්ඩලයේ පිරිසක් 27 වැනි බ්‍රහස්පතින්දා දිවුරුම් දී, තවත් පිරිසක් 28 වන සිකුරාදා දිවුරුම් දෙනු ඇති බවයි එම ආරංචි මාර්ග තවදුරටත් කියා සිටියේ.

ජනාධිපතිවරයා ඉදිරියේ නව රජයේ අමාත්‍ය මණ්ලයේ තුන්දෙනෙකු ඊයේ දිවුරුම් දුන්නා. මංගල සමරවීර දිවුරුම් දුන්නේ විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙසයි.

views285 Views
comment
views532 Views
comment
englishtrans
‘‘මම පුදුම වුණා‘‘ - සංගා පිළිතුරු දෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයට නොමැකෙනා මතක සටහන් රැසක් එක්කළ කුමාර් සංගක්කාර අද දිනයේදී සිය ක්‍රිකට් දිවියෙන් සමුගන්නට සූදානම්.

ඔහු වෙනුවෙන් මේ වන විට කොළඹ පී සරා ක්‍රීඩාංගණයේදී විශේෂ උත්සවයක් පැවැත්වෙන අතර එහිදී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටියේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ලෙස සංගක්කාරට වැඩ බාරගන්නා ලෙසයි.

views1,408 Views
comment
ජාත්‍යන්තර සමුළු තුනකට සහභාගිවීමට නියමිත ඇමැතිවරු තිදෙනෙක් අද (24)  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දී ඇති බවට වාර්තා වනවා.

ඒ අනුව දිවුරුම් දී ඇති ඇමතිවරු වන්නේ මංගල සමරවීර, ඩී.එම්.ස්වාමිනාදන් හා විජයදාස රාජපක්ෂ  වේ.

views647 Views
comment
'කුමාර් අයියා... මේ ඔයා වෙනුවෙන්'

ටෙස්ට් තරඟ පිටියෙන් සමු ගන්නා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරට ධම්මික ප්‍රසාද් ගීතයකින් උපහාර දක්වා තිබෙනවා.   

'ජීවිතේ තරුණ කාලේ' නම් වූ එච්.ආර්. ජෝතිපාලයන් විසින් ගායනා කරන ලද ගීතය ඔහු  මෙලෙස ගායනා කරන අතර ධම්මික ප්‍රසාද් වැඩිදුරටත් පවසා ඇත්තේ ඔහුගේ සමු ගැනීම කණ්ඩායමේ සියලු දෙනාටම දැනෙනු ඇති බවයි.

views496 Views
comment
englishtrans
බම්බලපිටිය - ප්‍රදේශයේ හෝටලයක කාමරයක් තුළ දී තරුණයෙකු ගෙළ වැළලාගෙන මියගොස් තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මිය ගිය තරුණයා සිය පෙම්වතිය සමඟ  රාත්‍රියේ මෙම හෝටලයට පැමිණ ඇති බවයි.

පසුව උදෑසන ඇය හෝටලයෙන් පිටව ගොස් ඇති අතර, ඉන් අනතුරුව හෝටල් බලධාරීන් සිදුකළ සොයා බැලීමකින් අනතුරුවයි තරුණයා මිය ගොස් සිටියදී සොයාගෙන ඇත්තේ.

views802 Views
comment
යකදුරෙකු විසින් ලබාදුන් තැඹිලි වතුර පානය කිරීමෙන් පසු අසාධ්‍ය තත්ත්වයට පත්වූ පියෙකු සහ දියණියක මියයාමේ  පුවතක් පුත්තලම - අට්ටවිල්ලූව ප්‍රදේශයෙන් වාර්තාවුණා.

අපල උපද්‍රව පහකර ගැනීම සඳහා සහ නිරෝගී සුවය පතා සීදූව - බණ්ඩාරවත්ත - රාජපක්ෂපුර පදිංචි 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අදාළ යකදුරා පැවැත්වූ ශාන්ති කර්මයකට පෙරේදා සහභාගි වී තිබෙනවා.

views1,289 Views
comment
englishtrans
නව ඇමති මණ්ඩලය දිවුරුම් දීම අඟහරුවාදාලු

ඉදිරියේදී බිහි වන ජාතික ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 50ක් විය හැකි බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක, හිටපු අමාත්‍ය රවී කරුණානායක පවසනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එහිදී එක්සත් ජාතික පක්ෂයට අමාත්‍ය ධුර 33කුත්, ඉතිරි 17 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් හිමි වනු ඇති බවයි.  

හිටපු අමාත්‍ය රවී කරුණානායක වැඩිදුරටත් කියා සිටියේ පළමුව කැබිනට් ඇමතිවරු 30 දෙනෙකු පත් කර ඉන් අනතුරුව පාර්ලිමේන්තුව රැස්වී සෙසු පිරිස පත් කර ගන්නා බවයි.

views598 Views
comment
එක්සත් ජනතා නිදහස් සන්ධානය විසුරුවා හැරීමේ වැඩපිළිවෙලක් තිබෙන බව හිටපු අමාත්‍ය ටී.බී.ඒකනායක පවසනවා. අපවෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ සන්ධානය විසුරුවා හැරීමෙන් අනතුරුව වෙනත් දේශපාලන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ කථිකාවක් පිළිබඳව දැනගන්නට තිබෙන බවයි.

මේ අතර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාවෙන් හිටපු අමාත්‍ය ටී.බී.ඒකනායක ඉවත් කර තිබෙනවා.
views587 Views
comment
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර කොළඹ පී. සරා ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ටෙස්ට් තරඟය අතරතුර ඊයේ (22) දිනයේදී අපූරු සිදුවීමක් කැමරාවේ සටහන් වී තිබුණා.

තරඟයට සුලු මොහොතක් වර්ෂාවෙන් බාධා ඇතිවූ අතර විනාඩි 30 කට  ආසන්න කාලයක් තරගය පැවැත්වීමට හැකි වුණේ නැහැ.  වර්ෂාවෙන් අනතුරුව ඉන්දීය ක්‍රීඩකයින් ක්‍රීඩා පිටියට පැමිණෙන විට ක්‍රීඩාගාරයේදි ඔවුන්ට ශ්‍රි ලංකා ක්‍රිකට් දිරිගන්වන්නා වන පර්සි මහතා මුණ ගැසුණා.

views679 Views
comment
එක්සත් ජාතික පක්ෂය සහ නිදහස් පක්ෂය අතර ජාතික ආණ්ඩුවක් සඳහා වන සාකච්ඡාවල තවත් අදියරක් අද (23) ක්‍රියාත්මක වනවා. මෙහිදී අමාත්‍ය ධුර බෙදා ගැනීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකරන බවයි නිදහස් පක්ෂ ආරංචි මාර්ග ප්‍රකාශ කළේ. ඊට අදාළව යෝජනා කිහිපයක් මීට පෙර ඉදිරිපත් වී තිබුණා.

ඒ අනුව අමාත්‍ය ධුරවලින් 45% ක් නිදහස් පක්ෂයටත් 55% ක් එක්සත් ජාතික පක්ෂයටත් හිමිවන අයුරින් අමාත්‍ය ධුර වෙන් කර ගැනීම එක් යෝජනාවක්.
views522 Views
comment
englishtrans
දෙමාපියන්ගේ නොසැලකිල්ල නිසා අනතුරේ වැටෙන දරුවන් පිළිබද අපිට කොතෙකුත් අසා තිබෙනවා.

දඹුල්ල - සති පොළෙන් පසුගියදා රාත්‍රියේ වාර්තා වූ  මෙම සිදුවීම අපට සිතා බලන්නට යමක් ඉතිරි කරනවා.  කුඩා දැරියන් දෙදෙනෙකුත් සමග රාත්‍රිය ගත කිරීම සදහා එහි පැමිණි මාපිය යුවළ දැඩි බීමතින් සිටි බවට මේ පහත දර්ශන වලින් ඔබට පෙනීයනු ඇති.

views542 Views
comment
[1]      «      5126   |   5127   |   5128      »      [5573]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top