Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



පැහැරගෙන ගියේ සුදු වෑන් එකකින්ලු

රාගම දේවාලයේ ප්‍රධාන කපු මහතාව සිටි එම්. එස්. මොහොමඩ් නියාස් හෙවත් ලොකු සීයාගේ ඝාතනය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ල තම විෂය පථයට අයිති නොවුනත් ඒ පිළිබඳ අවධානය යොමු කරන බව බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසමේ ලේකම්, පාර්ලිමේන්තුවේ හිටපු පරිපාලන අධ්‍යක්‍ෂ ලැසිල් ද සිල්වා පවසනවා.

ඝාතනයට ලක්වූ ලොකු සීයාගේ පුතෙකු වන මොහොමඞ් නිජාස් හෙවත් චූටි සීයා පසුගිය 25 වනදා මෙම කොමිසම් සභාව හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ සිය පියාගේ ඝාතනය පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලමින්.

views1,144 Views
comment

අපේ රටේ කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය නළු නිලි යුවලක් වුණු ‘‘නෙහාරා - මේනක‘‘ රට හැර යනවා කියලා අපිට ආරංචි වුණා. කොහොම වුනත් ඔවුන් යන්න පැය කිහිපයකට කළින් හිටිගමන්ම මේ විදියට රටින් යන යන එක ගැන අපිට මේනකගෙන්ම අහන්න පුලුවන් වුණා.

ඔහු කියන විදියට රට හැර යන්න හේතුව වෙලා තියෙන්නේ තමන්ගේ අධ්‍යාපන කටයුතු අවසන් කරන එක කියලා තමයි මේනක අපිත් එක්ක කීවේ. ඔවුන් මේ විදියට යන්නේ ඇමරිකා එක්සත් ජනපදයටලු. එහේ ගිහින් මේනක අධ්‍යාපන කටයුතු ඉවර කරනකම් නෙහාරක් ඔහු එක්ක ඉන්නවලු.

views304 Views
comment

නව අදහස් යටතේ ලොවට නිර්මාණයන් බිහිකරන බොහෝ දෙනෙකුට හොඳම තෝතැන්නක් වී ඇත්තේ අන්තර්ජාලයයි.

තමන්ගේ හැකියාවන් මෙන්ම විවිධ නිර්මාණාත්මක කුසලතා වීඩියෝ මඟින් අන්තර්ජාලයට එක්කිරීම තුලින් මේ වන විට අප රටේද බොහෝ පිරිසක් ජනප්‍රිය වී ඇති බව ඔබද දන්නා කරුණකි.  එලෙස නවතම පිටපතක් යටතේ අන්තර්ජාලයට එක්කර ඇති කෙටි චිත්‍රපටයක් මේ වන විට කාගේත් අවධානයට යොමු වී ඇත. Sujoy Ghosh නම් අධ්‍යක්ෂවර‍යාගේ “ආහල්‍යා“ කියන්නේ එලෙස තැණුනු අපූර්ව නිර්මාණයක්.

views840 Views
comment
englishtrans
හදිසියේම අසනීපව නිවසට වී සිටින මව බැලීමට පැමිණි 18 හැවිරිදි විවාහක කාන්තාවකට මහ රෑ කරදරයක් කරන්නට ගිය සල්ලාලයෙකු පිළිබඳව පුවතක් මාතර වැලිගම ප්‍රදේශයෙන් වාර්තා වේ.

මෙම සිද්ධියට මුහුණදුන් කාන්තාව රාත්‍රී නිවසින් එළියට පැමිණ ඇත්තේ ගෙවත්තේ බල්ලන් බුරන හඬ නොකඩවා ඇසීමත් සමගිනුයි. ඇය ගෙවත්තට යමෙකු ඇතුල්වූවාද යන්න පිළිබඳව සොයාබලන්නට විදුලි පන්දමක්ද රැගෙන නිවසින් එලියට පැමිණ තිබේ. ඒ ඇයගේ අසනීප වූ මවද සමඟිනුයි.

views536 Views
comment
සිය පියාගේ හදිසි වියෝවත් සමග ජේ ,එම් .සාලිය කුමාර (16) දරුවට පවුලේ සියලු බර කරට ගන්නට විය. සාලිය ට වැඩිමල් අයියා සසරින් එතෙර වන්නට මහන දම් පුරති ,ආදරණිය මව රැකියාවක් නොමැතිව අසනීප තත්වයේ සිටින අතර නිවාස ඉදිරිපිට බඩඉරිගු තම්බා විකුණයි.

සාලියගේ අක්කාලක්මිණි මල්කාන්ති (22) දේවහුව මනප්පෙරිගම ප්‍රදේශයෙන් සරසවි වරම් ලැබූ පළමු සිසුවියයි ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පිඨයේ ඉගනුම ලබන්නිය ,අප්සරා මල්ශානි (12) 07 වැනි වසරේ ත් ලක්ෂිකා කුමාරි (10) 5 වසරේත් ඉගේනුම ලබන්නිය.

views1,105 Views
comment
ඊයේ රාත්‍රි 7.45ට පමණ කොළඹ නුවර පාරේ නිට්ටඹුව පස්යාල ප්‍රදේශයේදී සිදුවූ මංකොල්ලයක CCTV දර්ශන මේ වන විට අප වෙත ලැබී තිබෙනවා. ප්‍රසිද්ධ අවන්හලකදී මෙම මංකොල්ලය සිදුවී ඇත්තේ එහි වැඩිහිටි පිරිස් මෙන්ම කුඩා දරුවන්ද සිටින මොහොතකයි.

ගිනි අවියක් හා තියුණු ආයුධයක් රැගෙන පැමිණෙන මංකොල්ලකරුවන් මුහුණු ආවරණය කරගැනීමට ෆුල් ෆේස් හෙල්මට්ද භාවිතා කර තිබෙනවා.

views411 Views
comment
englishtrans
හොන්ඩුරාස් රාජ්‍යයේ වයස අවුරුදු 16ක් පමණ වන ගැහැණු දරුවෙක් මියගොස් ඇති අතර පසුව ඇය මිහිදන් කර තිබෙනවා. එලෙස මිහිදන් කිරීමෙන් දිනකට පසු ඇය නැවත නැගිට ඇවිත් ඇති අතර ඒ සම්බන්දයෙන් වන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතිනවා.

ඇයගේ පවුලේ සාමාජිකයින් විසින් ඇය මියගොස් ඇති බවට සිතා මිහිදන් කලත් ඇය වැළලූ ස්ථානයෙන් ගමන්කළ අයෙකුට ශබ්දයක් ඇසී තිබෙනවා. මේ පිලිබඳව අවධානයෙන් සිටි ඔහු අනෙක් අයටද පවසා මිහිදන් කළ තරුණියගේ සිරුර නැවත ගොඩගෙන තිබෙනවා.

views924 Views
comment
englishtrans
ජලාශවල දියනෑමට ගොස් හදිසියේම දියේ ගිලි මියගිය අය පිලිබඳව පසුගිය කාලය පුරා දිවයිනේ නන්දෙසින් තොරතුරු වාර්තා වුණා.

ඒහා සමාන තවත් පුවතක් මේ වන විට ගාල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා. හොඳම යහළුවන් දෙදෙනෙක් වූ මෙම ළමුන් දෙදෙනා දියනෑමට ගොස් ඇත්තේ ගිං ගඟේයි.

views1,000 Views
comment
englishtrans
මේ දිනවල බොහෝ දෙනෙක් කුතුහලයෙන් පසුවන්නේ දේශපාලන වෙනස්වීමත් සමඟ නව ඇමති මණ්ඩලයට තේරී පත්වෙන අයගේ නම් ලැයිස්තු පිළිබඳවයි. මේ සම්බන්ධයෙන් විවිධ අදහස් දක්වමින් අන්තර්ජාලයේ ඇමති මණ්ඩලයේ ලැයිස්තු පළවෙන අතර පසුගිය යහපාලන රජයේ සිටි ඇමතිවරුන්ම බොහෝ විට මෙවරත් ඇමතිධුරයන් ලබාගනු ඇති බවට ආරංචි වනවා.

එලෙස පැතිර යන ආරංචි වලට අනුව මෙවර ඇමති මණ්ඩලයේ නිලනොවන ලැයිස්තුවක් පහතින් දැක්වේ.

views391 Views
comment
englishtrans
වෙඩි තියන්න කලින් වීඩියෝත් කරලා
පසුව සියදිවි හානිකරගෙන

ඇමරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ සජීවී රූපවාහිනී වැඩසටහනක් අතරතුර වෙඩි තබා නිවේදිකාවක සහ කැමරා ශිල්පියෙකු ඝාතනය කළ අප්‍රිකානු - ඇමරිකානුවෙකු වන රූපවාහිනී ශිල්පියා වෙඩි තබාගෙන දිවි නසාගෙන තිබෙනවා.

ඩබ්ලිව්.ඩී.බී.ජේ. සෙවන් රූපවාහිනී නාලිකාවට අනුයුක්තව සේවය කළ 24 හැවිරිදි නිවේදිකාවක් වන ඇලිසන් පාකර් සහ 27 හැවිරිදි කැමරා ශිල්පි ඇඩම් වෝඞ්  මොහුගේ වෙඩි තැබීමෙන් මියගිය අතර, ඝාතකයා පොලීසියට හමුවී ඇත්තේ ඉන් පැය 7 කට පමණ පසුවයි.

views332 Views
comment
වර්ජිනියාවේදී සජීවී විකාශනයක් අතරතුර රූපවාහිනී මාධ්‍යවේදීන් දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කර ඇත.

මෙයින් ජිවිතක්ෂයට පත්වී ඇත්තේ මාධ්‍යවේදිනියක් වන ඇලිසන් පාර්කර් සහ ඡායාරූප ශිල්පී ඇඩම් වෝර්ඩ් ය.

views574 Views
comment
මාතර - බණ්ඩත්තර පාලම අසළින් ඊයේ (25) උදෑසන නිල්වලා ගඟට පැන දිවි නසාගත් බවට සැක කෙරෙන හිමිනමගේ දේහය මාතර - හුංගම්ගොඩ තොටුපළ ආසන්නයේ ගං ඉවුරට ගොඩගසා තිබියදී අද (26) උදෑසන සොයා ගත්තා.

 උන්වහන්සේගේ බවට සැක කෙරෙන සිවුරක් නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායම් විසින් ඊයේ පස්වරුවේ සොයා ගත්තේ ගං පත්ලේ තිබියදියි.

views747 Views
comment
පසුගියදා තම ක්‍රිකට් දිවියෙන්  සමුගත් කුමාර් සංගක්කාර පී.සරා ක්‍රීඩාංගණයේදී අවසන් වරට කළ කතාව කාගේත් දෑසට කඳුලක් ගෙන ආවා.

ඔහුගේ කතාව අතරතුර සංගාගේ දෙමාපියන්ද දෑසේ කඳුළු පිසදමමින් තම පුතුගේ කතාව අසා සිටි අතර සංගාගේ දෑසටද කඳුලක් ආ මොහොතේ ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන් වන අපද දෑස කඳුලු පිසදාගත්තේ කාටත් හොරෙන්මයි.

views272 Views
comment
පුත්තලම නගරයේ ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙකු   පාසලේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකට ලිංගික අතවරයක් සිදු කර ඇති බවට අසල්වාසියෙකු   ළමා ආරක්ෂණ අධිකාරියට දුරකතන ඇමතුමක් ලබාදී ඇත. ඒ අනුව (25) වන දින වනාතවිල්ලුව පොලිසිය මගින් අදාල දැරිය කැදවා දීර්ඝ ප්‍රශ්ණ කිරීමකින් අනතුරුව වෛද්‍ය පරික්ෂණ කටයුතු සදහා  පුත්තලම මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත දැරිය භාජනය කර ඇති බව වනාතවිල්ලුව පොලිසියෙන් ආරංචි වනවා.

මෙලෙස අදාල සිද්ධියට මුහුණ පා ඇත්තේ වනාතවිල්ලුව, ඩබ්ලිව් පහ වගාව ප්‍රදේශයේ පදිංචිකාරි පහළොස් හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් බවත්, අදාල ශිෂ්‍යාව පසුගිය වසරේදී දෙමාපියන් විසින් පුත්තලම නගරයේ ප්‍රසිද්ධියක් දරණ මෙම පාසලට වැඩිදුර අධ්‍යාපන කටයුතු සදහා ඇතුළත් කර ඇති බවටද වාර්තා වේ.

views421 Views
comment
englishtrans
නාත්තණ්ඩියෙන් හමුවූ හිස කඳින් වෙන් කරන ලද මළ සිරුර බොරලැස්ගමුවේදී පැහැර ගත් මතුගම පදිංචිව සිටි අයෙකුගේ  බවට තොරතුරු හෙළි වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කළේ ඊයේ (25) රාත්‍රියේ මිය ගිය පුද්ගලයාගේ පියා විසින් මාරවිල රෝහලේදී දේහය හඳුනාගෙන ඇති බවයි. මිය ගොස් ඇත්තේ 43 හැවිරිදි මතුගම - මීගහතැන්න - පැලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්.

views662 Views
comment
[1]      «      5125   |   5126   |   5127      »      [5573]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top