Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ට්‍රැවලින්  බෑගයේ තිබී හමු වූ හිස නැති කාන්තා මළ සිරුර හඳුනාගැනීමට මහජන සහය පතා ප්‍රසිද්ධ කළ දුරකථන අංකයට 2 දිනයේ පමණක් දුරකථන ඇමැතුම්  200 ට වඩා ලැබුණු  බව වේල්ලවීදිය පොලිස්ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් පේදුරුආරච්චි හිරු කළ විමසීමකදී කියා සිටියා.  තම අතුරුදන් වූ බිරින්දෑවරුන් හා පැනගිය දියණියන් සහෝදරියන්ගේ  සිරුරුදැයි තහවුරු කර ගැනිමට විවිධ පුද්ගලයන් එලෙස ඇමතු බවයි හෙතෙම සඳහන් කර සිටියේ. 
views807 Views
comment

පුංචි තිරය, වේදිකාව සේම සිනමාව රංගනයෙන් පෝෂණය කළ ප්‍රවීණ රංගන ශිල්පියෙක් වූ ප්‍රසන්නජිත් අබේසුරිය මිය ගිය බවට අසත්‍ය තොරතුරක් මුහුණු පොතේ  තබා තිබෙනවා.ඊට  ප්‍රසන්නජිත් මුහුණු පොතේ තැබූ සටහන පහතින් 
 
views661 Views
comment

තවත් අතුරුදන් වූ කාන්තාවන් 6 දෙනෙක් ගැන  තොරතුරු වේල්ලවීදිය පොලිසියට එයි 
 
අතුරුදන් වූ කාන්තාවන් 6 දෙනෙකු පිළිබඳව තොරතුරු මේ වනවිට වේල්ලවීදිය පොලිස් ස්ථානයට ඇමතුම් හරහා ලැබී ඇති බව වාර්තා වනවා.
views531 Views
comment
ශ්‍රී ලංකාවට එරෙහිව පැවති පළමු විස්සයි විස්ස තරඟය කඩුලු 4කින් ජයගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වූවා.
views199 Views
comment
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට වසර 70ක් සපිරීම නිමිත්තෙන් සංවිධාන කළ ගුවන් යානා සංදර්ශනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (03) පස්වරුවේ කොළඹ ගාලු මුවදොර පිටියේ දී ආරම්භ කෙරුණා.

ගුවන් සංදර්ශනයට ඉන්දියානු ගුවන් හමුදාවට අයත් සාරංග්, සූර්යකිරන් සහ තේජාස් ගුවන් කණ්ඩායම් හා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා එක් කර තිබෙනවා.
views657 Views
comment
“..හැම තැනම කහනවා කියලා රෙද්ද උස්ස උස්ස පෙන්නනවා
මං නිදි වෙලාවෙ ඇවිල්ලා මගෙ පස්ස අතගෑවා”

කුඩා දරුවන්ට සිදුකළ අමානුෂික පහරදිම් මෙන්ම ළමා අපයෝජන සිදුවීම් කිහිපයක්ම පසුගිය දින කීහිපයේ මෙරට ප්‍රදේශ කිහිපයකින්ම වාර්තා වුණා.

එම සිදුවීම් අතරතුර, තිස්සමහාරාම - පන්නෙගමුව ප්‍රදේශයේ රාජ්‍ය සේවයේ නියුතු පුද්ගලයෙක් බාල වයස්කාර දරුවන්ට සිදුකරන තවත් අපරාධයක් පිළිබදව හිරු සි.අයි.ඒ.තොරතුරු හෙළි කර ගත්තා.
views264 Views
comment
“පොලිසියෙන් ආවොත් දෙන්න බැඳිලා ඉන්නවා කියලා කිව්වා...”

“විශේෂ සද්දයක් නම් ආවේ නෑ, ඒ තමයි ආපු පළවැනි කෝල් එක...”

කොළඹ - වේල්ලවීදිය ප්‍රදේශයෙන් හමු වූ හිස කඳින් වෙන්කළ කාන්තා මළ සිරුරේ අබිරහස හෙළිකරමින් එය රැගෙන පැමිණි පුද්ගලයා ගෙල වැළලාගෙන සිය දිවි හානිකර ගෙන තිබෙනවා.

ඔහු බුත්තල පොලිසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.
views355 Views
comment
කිලිනොච්චි වට්ටකච්චි ප්‍රදේශයේදී මවක් අවුරුදු 2, 5 සහ 8 වයස්වල පසුවන තම දරුවන් තුන්දෙනා සමග ළිඳකට පැන තිබෙනවා.
views207 Views
comment
“කවුරුත් නොදන්න තැනකට ගිහින් මේ දේ කරගන්න තිබුණා..”

“මම දන්නවා ඔයා ශක්තිවන්ත ගැහැණියක්..
පොලිසියෙන් ආවොත් ඇත්ත තත්ත්වේ කියන්න..”

තරුණියක් ඝාතනය කර කොළඹ වේල්ලවීදිය ප්‍රදේශයට ගෙනවිත් දමා සිය දිවි හානි කරගත් බුත්තල පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයා මිය යාමට පෙර සිය බිරිඳට ලියූ ලිපියක් පොලිසිය සොයාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් ඝාතනයට ලක් වූ තරුණියගේ හිස කොටස මෙතෙක් හමුවී නැහැ.
views1,256 Views
comment
“ගැහැණියකට දරාගැනීමේ ශක්තිය පුදුම විදිහට ඇති !!”

කාවින්ද්‍යා අධිකාරි කිව්වම හැමෝම ඇයව දන්නේ ගායන ශිල්පිනියක් විදිහට. ඒ වගේම ඇය ප්‍රවීණ ගායන ශිල්පිනියක් වන සමිතා මුදුන්කොටුවගේ ආදරණීය දියණියයි.

නිතරම වගේ සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වෙන ඇය පසුගිය දවසක ඇගේ ෆේස්බුක් ගිණුමට එක් කළ සටහනක් තමයි මේ...
views337 Views
comment
“..ආයාචනාත්මක දෑසින් ඔහුගෙන් ජීවිතය අයදින්නට ඇති...”

“මම ලොකු වරදක් කලේ,ඔයාලට අපහාස විදින්න වෙයි,
ඒවා විද දරාගෙන ජීවත්වෙන්න.”
මේ වචන ටිකම ඇති හැදෙන මිනිහෙක්ට ඉගනගන්න.

තරුණියක් ඝාතනය කර කොළඹ වේල්ලවීදිය ප්‍රදේශයට ගෙනවිත් දමා සිය දිවි හානි කරගත් බුත්තල පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයා මිය යාමට පෙර සිය බිරිඳට ලියූ ලිපියක් පොලිසිය සොයාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් ඝාතනයට ලක් වූ තරුණියගේ හිස කොටස මෙතෙක් හමුවී නැහැ.
views660 Views
comment
රමිත් රඹුක්වැල්ල කියන්නේ කාලයක් ආන්දෝලනාත්මක පුවත් මැවූ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඔහු විවාහ වූණේ , ඇමරිකාවේ හැදිලා වැඩුණු සුරූපී තරුණියක වන නටාලි එක්කයි.

විවාහ වෙලා වසර දෙකතුනක් ගත වුනු මේ දෙන්නාගේ කැදැල්ලට පසුගියදා දියණියක් එකතුවුණා.

මේ ඔවුන්ගේ පුංචි පවුලේ අලුත්ම ඡායාරූප එකතුවක්..
views566 Views
comment
උඩුගම පොලිසියට මවගෙන් ලැබුණු පැමිණිල්ල..

කෝරලේගම ප්‍රදේශයෙන් අතුරුදන් වූ පාසල් සිසුවිය 01 දා රාත්‍රී උඩුගම අලූත්වත්ත ප්‍රදේශයේ නිවසක සිටියදී පොලිසිය විසින් සොයාගෙන ඇතැයි වාර්තා වනවා.
views291 Views
comment
නාසා කරන්නට හදන අලුත්ම විප්ලවයේ තොරතුරු...

අභ්‍යවකාශය තුළ අංග සම්පූර්ණ හෝටලයක් ඉදිකිරීමට තීරණය කර ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම හෝටලය කාමර 400කින් යුක්ත වන අතර 2025 දී ආරම්භ කෙරෙන මෙම හෝටලයට සිනමා ශාලාවක් සහ වෙනත් පහසුකම් අයත් වන බව සඳහන්.
views470 Views
comment
සැකකාර තරුණයා කලක් තිස්සේ ඇබ්බැහි වී සිටිය දේ..?

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමට අයත් කොළඹ නාගලගම් වීදියේ කඩකාමරයක පොල් අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන මුවාවෙන් ග්‍රෑන්ඩ්පාස්, මෝදර, මට්ටක්කුලිය ඇතුළු ජනාකීර්ණ නගරවලට මත්කුඩු අලෙවි කළ 26 හැවිරිදි අවිවාහක තරුණයෙක් කොළඹ උතුර අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ කළ වැටලීමකදී මත්කුඩු කිලෝ එකයි ග්‍රෑම් 160ක් සහ මත්කුඩු අලෙවියෙන් උපයාගත් රුපියල් හාරලක්ෂ එකොළොස් දහසක මුදලක්ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
views480 Views
comment
[1]      «      3415   |   3416   |   3417      »      [5524]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top