තවත් අතුරුදන් වූ කාන්තාවන් 6 දෙනෙක් ගැන තොරතුරු වේල්ලවීදිය පොලිසියට එයි
අතුරුදන් වූ කාන්තාවන් 6 දෙනෙකු පිළිබඳව තොරතුරු මේ වනවිට වේල්ලවීදිය පොලිස් ස්ථානයට ඇමතුම් හරහා ලැබී ඇති බව වාර්තා වනවා.
ඒ පිළිබඳව අද උදෑසන හිරු TV පත්තරේ විස්තරේ වැඩසටහන හරහා ගෙන ආ වාර්තාව පහතින්.