මෙය ඇමෙරිකානු නාසා ආයතනය මඟිනුයි සිදු කෙරෙන්නේ.
සඳ මතුපිට ඇති සේම ඊට සමාන ගුරුත්වාකර්ශනයක් මෙහි ඇති බවද වාර්තා වනවා.
ඔබත් අභ්යවාකශයේ පිහිටි මෙම ස්ථානයේ සංචාරය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් 2027 වන තෙක් ඉවසා සිටිය යුතු වනවා.
ඊට හේතුව නම් ඒ වන තෙක් එහි දොරවල් ලෝකයට විවෘත නොවනු ඇති..
සාමාන්‍ය අවහන්හලක මෙන්ම නවාතැන් පහසුකම්වලට අමතරව කාය වර්ධන මධ්‍යස්ථාන, මුළුතැන්ගේ, මත්පැන් අලෙවි හල් සහ තවත් දේද මෙහි පිහිටා ඇති බවයි වාර්තා වන්නේ.
මෙය යම් කිසි විදිහකින් මීළඟ "කාර්මික විප්ලවය" බවට පත් වනු ඇති බවටත් විද්‍යාඥයින් දැනටමත් අනාවැකි පළ කරන්නේ.
විදෙස් මාධ්‍ය ඇසුරිනි.


