Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



බෙලිඅත්ත සිට කොළඹ මරදාන බලා ධාවනය වූ සුප්‍රසිද්ධ ‘සාගරිකා’ සීඝ්‍රගාමී දුම්රිය අද පෙරවරුවේ උතුරු කළුතර සහ වාද්දුව දුම්රිය ස්ථාන අතරතුරදී දරුණු පීලි පැනීමකට ලක්ව තිබෙනවා.
views1,381 Views
comment

මෙදා සිංහල හින්දු අලුත් අවුරුද්දේ සතුට විදිනන්ට කාලය ඔවුන්ට ඉඩ ලබාදුන්නේ නැහැ. 

ඒ ලස්සන දවසට ඇය සිටියේ දින ගනිමින්..

ජීවිතයේ සොඳුරුම දවස පෙනෙන මානයේ තිබියදී මරණය වැළඳගත් තරුණියක් ගැන ඇසෙන කතාවක් මෙන්න..
views1,487 Views
comment

අද දවසේ නිවසෙන් එළියට යන්න කලින් ඔබත් මේ කාලගුණය ගැන දැනුවත් වෙන එක වැදගත් වේවි. 
views835 Views
comment
වෛද්‍ය ඉතිහාසයේ පෙරළියක් ඇති කරමින්, මී මැසි විෂ මගින් මාරාන්තික පිළිකා සෛල විනාශ කළ හැකි බවට නවතම පර්යේෂණයකින් තහවුරු වී තිබෙනවා.
views825 Views
comment
2026 වසරේ වෙසක් උත්සවය වෙනුවෙන් වෙසක් සතිය සහ නිවාඩු දින සම්බන්ධයෙන් පවතින තත්ත්වය පැහැදිලි කරමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
views12,635 Views
comment
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම කවුරුත් ආදරය කරන නිහතමානී තරුවක් තමයි රොෂාන් රණවන කියලා කියන්නේ.
views1,159 Views
comment
සමාජ මාධ්‍ය ජාලා තුළ ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කීමට නිදහස ඇති මේ කාලයේ (2026), අපහාස සහ මඩ ප්‍රචාර කියන්නේ සාර්ථකත්වය කරා යන ඕනෑම අයෙකුට මුහුණ දීමට සිදුවන පොදු අභියෝගයක්.
views617 Views
comment
2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තු වන අයදුම්කරුවන් සඳහා විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා.
views2,088 Views
comment
පුංචි තිරයේ වගේම රිදී තිරයේත් තමන්ගේම අනන්‍යතාවයක් ගොඩනගාගත් ඇය, රංගනයෙන් පමණක් නොව නිරූපණයෙන්ද දස්කම් දක්වන්නියක්.
views1,287 Views
comment
මේ අවුරුද්දේ වෙසක් සහ පොසොන් පෝය නිමිත්තෙන් දන්සැල් පවත්වන්න ඉන්න සංවිධායකයින් අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු කරුණු කිහිපයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
views857 Views
comment
පසුගිය දින කිහිපය පුරා දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඇද හැලෙන තද වැසි හේතුවෙන් නායයෑමේ අවදානමක් මතුව තිබෙනවා.

මේ පිළිබඳව විශේෂ පරීක්ෂාවකින් පසුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් දිස්ත්‍රික්ක දෙකක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා පළමු මට්ටමේ (Level 1) පූර්ව නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
views708 Views
comment
තමන්ගේ දරුවා ඇස් පනාපිට නොපෙනී යන එක මොහොතක්වත් දරාගන්න අම්මා කෙනෙකුට, තාත්තා කෙනෙකුට ලෙහෙසි නැහැ. මුළු ගම්පහම කම්පා කරමින් ඊයේ (22) සිට අතුරුදන්ව සිටින 13 හැවිරිදි සිතුල නිම්සත් දරුවා ගැනයි මේ පුවත.
views1,770 Views
comment
රංගනයෙන් , නර්තනයෙන් වගේ ම නිහතමානී බවෙනුත් කැපී පෙනෙන තරින්දි ප්‍රනාන්දු, ඇගේ මුහුණුපොතට අපූරු වීඩියෝවක් එක් කර තිබුණා. ඒ ඇගේ ආදරණීය සුරතලා සමඟ ප්‍රථම වතාවට ත්‍රීවීලර් එකක යන හරිම ලස්සන මොහොතක්.
views872 Views
comment
ලෝක මැලේරියා දිනය ලබන 25වැනිදාට යෙදී තිබෙනවා.

මෙවර එහි තේමාව වන්නේ සංචාරක මැලේරියාව වැළැක්වීම සහ පරීක්ෂා කිරීම යන්නයි.
views1,095 Views
comment
අපි ජීවිතේ පුංචි බාධාවක් ආපු ගමන් වැටෙනවා. හැබැයි මේ කතාව කියෙව්වොත්, ඔයා ආයෙත් කවදාවත් ජීවිතේ ගැන පසුතැවෙන්නේ නැහැ.

මේ, දෙපා අහිමි වුවත් මනුෂ්‍යත්වය වෙනුවෙන් තම ජීවිතයම කැප කළ අරුම පුදුම වෛද්‍යවරියක් සහ ඇගේ සෙවනැල්ල මෙන් සිටින ආදරණීය සැමියෙකුගේ සංවේදී කතාවයි.
views1,012 Views
comment
[1]      «      108   |   109   |   110      »      [5593]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top