කාලයක් රිදී තිරයේ පෙම්වතා වුණු රොෂාන්, දැන් සැබෑ ජීවිතයේ ආදරණීය තාත්තා කෙනෙක් වගේම ආදර්ශමත් සැමියෙක්.
නිතරම තමන්ගේ ජීවිතයේ සුන්දර මතකයන් රසිකයන් එක්ක බෙදාගන්න රොෂාන්, මෙන්න මේ පාරත් අපූරු වැඩක් කරලා තියෙනවා. ඒ තමන්ගේ ආදරණීය බිරිඳ කුෂානි සහ පුංචි පුතා එක්ක ගත කරපු හරිම ආදරණීය නිදහස් මොහොතක ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට මුදා හරිමින්.
සතුට පිරිලා ඉතිරෙන ඒ ලස්සන පවුලේ ඡායාරූප පෙළ පහතින් නරඹන්න...
