Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ලෝක රූ රැජිනක ලෙස කිරුළු පැළඳුවද, ඇයත් මවක්.

මේ සුන්දර කතාවෙන් කියවෙන්නේ අන්න ඒ ගැනයි. 
views2,469 Views
comment

අපේ සෞරග්‍රහ මණ්ඩලයේ හිටපු ප්ලූටෝව මතකද? 2006 අවුරුද්දේ ප්ලූටෝට තිබුණු "ග්‍රහලෝක" පදවිය අහිමි වෙලා, එයාව වාමන ග්‍රහයෙක් මට්ටමට පහත හෙළුවේ මුළු ලෝකෙම ප්ලූටෝ ගැන හිත හිත දුක් වෙද්දියි.
views1,904 Views
comment

ලෝකය දියුණුව කරා වේගයෙන් පියනගද්දී, තවත් රටක මිනිසුන් උග්‍ර සාගින්නෙන් සහ මන්දපෝෂණයෙන් පණ අදින පුවතක් සෝමාලියාවෙන් වාර්තා වෙනවා. 
views681 Views
comment
ආදරවන්තයන්ට නම් මේක නියම ආරංචියක්! හැබැයි සමහරුන්ට නම් මේක හිතාගන්නවත් බැරි වැඩක්.

දුර බැහැර පළාත්වල, එහෙමත් නැත්නම් රටවල් දෙකක ඉන්න පෙම්වතුන්ගේ "දුරස්ථ ප්‍රේමයට" (Long-Distance Relationships) විසඳුමක් විදියට චීනය අපූරු උපකරණයක් හඳුන්වා දීලා තියෙනවා.
views920 Views
comment
ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ අනන්‍යතාවයක් ගොඩනගාගත්, බොහෝ දෙනාගේ ආදරය දිනා සිටින දක්ෂ රංගන සහ ගායන ශිල්පියෙකු ලෙස ගයාන් ගුණවර්ධන හඳුන්වන්න පුළුවන්.
views869 Views
comment
සංචාරය කරන අතරතුර "ෆිෂ් ස්පා" (Fish Spa) එකකට ගිහින් කකුල් දෙක මාළුන්ට කන්න දීලා පොඩි විනෝදයක් ලබන්න කවුද අකමැති? හැබැයි මේ කියන්න යන කතාව ඇහුවොත් නම් ඔබ ආයෙත් කවදාවත් ඒ වගේ තැනකට යන්න දෙපාරක් හිතන එක සහතිකයි.
views3,340 Views
comment
සංචාරක හෝටලයක් තුළ ඇති වුණු මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වෙද්දි බොහෝ දෙනා කතා කරනවා.

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක් විශේෂ ආරංචියක් ගැනයි.
views1,339 Views
comment
විභාගයට ලෑස්ති වුණාට වැඩක් නෑ මේ වැඩේ අතපසු වුණොත්! 2026 උසස් පෙළ විභාගයට අයදුම්පත් යොමු කරන්න බලාගෙන ඉන්න අයට දැන් ඉතිරිවෙලා තියෙන්නේ ඉතාම සීමිත කාලයක් විතරයි.
views844 Views
comment
2026 අප්‍රේල් 21 වන දින සන්ධ්‍යා භාගය අනුරාධපුර පින්බිමට පැමිණ සිටි සැදැහැවතුන්ට නම් කිසිදා අමතක නොවන දිනයක් වුණා. 
views1,454 Views
comment
අද උදේ පාන්දරම අපිට අහන්න ලැබුණේ හිතාගන්න බැරි තරම් සුබ ආරංචියක්!

මේ දවස්වල චීනයේ සන්‍යා නුවර පැවැත්වෙන 6 වන ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලෙන් ලංකාවේ දක්ෂ කෙල්ලෝ දෙන්නෙක් අපේ රටට අතිශය වටිනා ජයග්‍රහණයක් අරන් දීලා තියෙනවා.
views529 Views
comment
ඇය ජීවිතයෙන් නික්ම ගියේ කිසිවෙකුත් නොසිතන නිමේෂයකයි.

කාගේත් හද කම්පා කළ ඒ සංවේදී සිදුවීම ගැන ඇසෙන්නේ සියඹලාණ්ඩුව ප්‍රදේශයෙන්.
views1,319 Views
comment
බෙලිඅත්ත සිට කොළඹ මරදාන බලා ධාවනය වූ සුප්‍රසිද්ධ ‘සාගරිකා’ සීඝ්‍රගාමී දුම්රිය අද පෙරවරුවේ උතුරු කළුතර සහ වාද්දුව දුම්රිය ස්ථාන අතරතුරදී දරුණු පීලි පැනීමකට ලක්ව තිබෙනවා.
views1,381 Views
comment
මෙදා සිංහල හින්දු අලුත් අවුරුද්දේ සතුට විදිනන්ට කාලය ඔවුන්ට ඉඩ ලබාදුන්නේ නැහැ. 

ඒ ලස්සන දවසට ඇය සිටියේ දින ගනිමින්..

ජීවිතයේ සොඳුරුම දවස පෙනෙන මානයේ තිබියදී මරණය වැළඳගත් තරුණියක් ගැන ඇසෙන කතාවක් මෙන්න..
views1,487 Views
comment
අද දවසේ නිවසෙන් එළියට යන්න කලින් ඔබත් මේ කාලගුණය ගැන දැනුවත් වෙන එක වැදගත් වේවි. 
views835 Views
comment
වෛද්‍ය ඉතිහාසයේ පෙරළියක් ඇති කරමින්, මී මැසි විෂ මගින් මාරාන්තික පිළිකා සෛල විනාශ කළ හැකි බවට නවතම පර්යේෂණයකින් තහවුරු වී තිබෙනවා.
views825 Views
comment
[1]      «      107   |   108   |   109      »      [5592]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top