ගයාන් ගැන කතා කරද්දී ඔහුගේ ආදරණීය සහකාරිය, පූජනී භාග්‍යා කියන්නේ අපිට කිසිසේත්ම අමතක කරන්න බැරි නමක්.
නිතරම තම රසිකයින් සමඟ සමීපව කටයුතු කරන මේ සුන්දර යුවළ, සමාජ මාධ්‍ය හරහා තමන්ගේ ජීවිතයේ විශේෂ අවස්ථා බෙදාගන්නත් අමතක කරන්නේ නැහැ. ඔන්න ඉතින් මේ ආදරණීය දෙපළගේ අලුත්ම පින්තූර පෙළක් සමාජ මාධ්‍ය තුළ මේ වන විට බොහෝ දෙනාගේ අවධානය දිනාගනිමින් තිබෙනවා.
සැබෑ ජීවිතයේ ආදරණීය බවත්, ඔවුන් අතර ඇති සුන්දර බැඳීමත් මනාවට පිළිඹිබු වන ඒ ලස්සන පින්තූර එකතුව මෙන්න...
