Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



තමන්ගේ දරුවා ඇස් පනාපිට නොපෙනී යන එක මොහොතක්වත් දරාගන්න අම්මා කෙනෙකුට, තාත්තා කෙනෙකුට ලෙහෙසි නැහැ. මුළු ගම්පහම කම්පා කරමින් ඊයේ (22) සිට අතුරුදන්ව සිටින 13 හැවිරිදි සිතුල නිම්සත් දරුවා ගැනයි මේ පුවත.
views1,770 Views
comment

රංගනයෙන් , නර්තනයෙන් වගේ ම නිහතමානී බවෙනුත් කැපී පෙනෙන තරින්දි ප්‍රනාන්දු, ඇගේ මුහුණුපොතට අපූරු වීඩියෝවක් එක් කර තිබුණා. ඒ ඇගේ ආදරණීය සුරතලා සමඟ ප්‍රථම වතාවට ත්‍රීවීලර් එකක යන හරිම ලස්සන මොහොතක්.
views872 Views
comment

ලෝක මැලේරියා දිනය ලබන 25වැනිදාට යෙදී තිබෙනවා.

මෙවර එහි තේමාව වන්නේ සංචාරක මැලේරියාව වැළැක්වීම සහ පරීක්ෂා කිරීම යන්නයි.
views1,095 Views
comment
අපි ජීවිතේ පුංචි බාධාවක් ආපු ගමන් වැටෙනවා. හැබැයි මේ කතාව කියෙව්වොත්, ඔයා ආයෙත් කවදාවත් ජීවිතේ ගැන පසුතැවෙන්නේ නැහැ.

මේ, දෙපා අහිමි වුවත් මනුෂ්‍යත්වය වෙනුවෙන් තම ජීවිතයම කැප කළ අරුම පුදුම වෛද්‍යවරියක් සහ ඇගේ සෙවනැල්ල මෙන් සිටින ආදරණීය සැමියෙකුගේ සංවේදී කතාවයි.
views1,012 Views
comment
තායිලන්තයේ සංචාරය කරන ඕනෑම අයෙකුගේ නෙත ගැටෙන සුවිශේෂීම සිහිවටනයක් වන්නේ බැංකොක් නුවර 'චයිනා ටවුන්' (Chinatown) ප්‍රදේශයේ පිහිටි වට් ට්‍රයිමිට් විහාරයේ වැඩසිටින රන් බුද්ධ ප්‍රතිමාවයි.
views1,091 Views
comment
මේ ඇසෙන්නේ ඊයේ රාත්‍රියේ ඇසුණු තවත් විශේෂ පුවතක් ගැනයි. මේ අනතුරෙන් පසු ඇසෙන ඒ කතාව මොකක්ද..? 
views856 Views
comment
අනාගතයේ පාරවල් වල වාහන තදබදයට විසඳුම ලැබෙන්නේ අහසින්ද? ඔව්, Xpeng සමාගමේ සභාපති බ්‍රයන් ගු (Brian Gu) පවසන පරිදි, ඔවුන්ගේ "පියාඹන මෝටර් රථ" වාණිජමය වශයෙන් නිෂ්පාදනය කිරීම ලබන වසරේ සිට (2027) ආරම්භ වීමට නියමිතයි.
views714 Views
comment
පුංචි තිරයේ රංගනයෙන් වගේම නිවේදනයෙනුත් ප්‍රේක්ෂක හදවත් දිනාගත් දක්ෂ කලාකාරිණියක් තමයි දිනිති වල්ගමගේ.

ඇය සතු ඒ උපන් හපන්කම සහ නිහතමානී බව නිසාම රසිකයන් ඇයට දක්වන්නේ ඉහළ ආදරයක්.

පසුගිය දවසක දිනිති මහනුවර ප්‍රදේශයේ සංචාරය කරද්දී ගත් ඉතාමත් ආකර්ෂණීය ඡායාරූප කිහිපයක් ඇය සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබෙනවා.
views1,657 Views
comment
ශ්‍රී ලංකාවේ පාසැල් මලල ක්‍රීඩා වංශ කතාවේ ඉපැරණිතම සහ ප්‍රධානතම තරගාවලිය ලෙස සැලකෙන "ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලිය" මෙවර අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

මෙරට අංකුර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සිහින සැබෑ කරන මේ මහා ක්‍රීඩා මංගල්‍යයට මෙවර අසිරිමත් ශක්තියක් ලැබී තිබීම විශේෂත්වයක්.
views367 Views
comment
ලොවක් කතා කළ "ආටෙමිස් II" මෙහෙයුම ගැන මේ ඇසෙන්නේ විශේෂිතවූ ආරංචියක්.

නාසා ‘ආටෙමිස් II’ මෙහෙයුම පිටුපස සිටින අභිමානවත් ශ්‍රී ලාංකිකයා ගැන ඔබ කලින් දැන සිටියාද..?
views2,326 Views
comment
අපි ජීවිතේ පුංචි ප්‍රශ්නයක් ආපු ගමන් "ඇයි දෙවියනේ මටම මෙහෙම වෙන්නේ?" කියලා හඬා වැටෙනවා.

හැබැයි තායිලන්තයේ පැක් ක්‍රෙට් (Pak Kret) නගරයේ ජීවත් වෙන මේ 15 හැවිරිදි දියණියගේ කතාව ඇහුවොත්, ඔයාට ඔයා ගැනම ලැජ්ජාවක් හිතේවි. ඇය නමින් බෙන්යපා තණකෝන්මොන්පෝන්.
views1,384 Views
comment
මුළු මහත් දකුණු ඉන්දියාවම වගේම ලංකාවත් බලාගෙන ඉන්න සුපිරි නළු සූර්යාගේ (Suriya) අලුත්ම සිනමා පටය වන "කරුප්පු" (Karuppu) හි රූගත කිරීම් ඊයේ රාත්‍රියේ කොළඹදී ආරම්භ වුණේ ඉතාමත් උද්යෝගිමත් විදිහටයි.

හැබැයි ඒ උද්යෝගය සහ සතුට නිමේෂයකින් මහා ශෝකයකට පෙරලුණේ කිසිවෙකුත් නොසිතූ අයුරින් ශ්‍රී ලාංකික නළුවෙකු රූගත කිරීම් අතරතුරදීම දිවියෙන් සමුගැනීමත් සමඟයි.
views5,290 Views
comment
කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී ලාල්කාන්තගේ වත්කම් බැරකම් ප්‍රකාශයට අදාළව හිරු ප්‍රවෘත්ති වාර්තාකරණය සම්බන්ධයෙන් ඔහුගේ නීතිඥවරයා එවන ලද එන්තරවාසියට ප්‍රබල ප්‍රතිචාරයක් දක්වමින් හිරු මාධ්‍ය ජාලයේ නීතීඥවරු ලිපියක් යොමු කළා.
views1,449 Views
comment
සූර්යා ලංකාවට ආපු වෙලාවේ ඉඳන් හැමෝම ඇඟිලි ගැන ගැන හිටියේ එයා මොකද කරන්නේ කියලා දැනගන්නයි.

ඔන්න දැන් ඒ රහස එළියට ඇවිත් තියෙනවා. සූර්යා ලංකාවට ආවේ නිකන්ම නිකන් සංචාරයකට නෙවෙයි, දකුණු ඉන්දියාවම හොල්ලන්න යන දැවැන්ත සිනමා රූගත කිරීමකටයි!
views2,814 Views
comment
සිංහල අලුත් අවුරුද්දේ සිරියාව තවමත් මැකී ගොස් නැති බව අපිට මතක් කර දෙන්න අපේ ආදරණීය තරුවක් වන චතූ රාජපක්ෂ අපූරු වැඩක් කරලා තියෙනවා.

රංගනයෙන් වගේම නර්තනයෙනුත් තමන්ගේ දක්ෂතා රටටම පෙන්වූ චතූ, තමන්ගේ අලුත්ම අවුරුදු ෆොටෝ ෂූට් එක සමාජ මාධ්‍ය වෙත මුදා හැරියා.
views936 Views
comment
[1]      «      109   |   110   |   111      »      [5593]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top