ගම්පහ, පහළ ඉඹුල්ගොඩ පදිංචි මේ පුංචි පුතා ඊයේ දිනයේ සිට නිවසින් අතුරුදන්ව ඇති බව ඥාතීන් පවසනවා. ඔහු කොහේ සිටිනවාදැයි මෙතෙක් කිසිදු තොරතුරක් නැති නිසා පවුලේ අය ඉන්නේ දැඩි කනස්සල්ලෙන් සහ බියෙන්.
සිතුල පුතා අවසන් වරට දැක තිබෙන්නේ මෙන්න මේ ඇඳුම් වලින්...
නිල් පැහැති ශ්‍රී ලංකා ක්‍රිකට් ටී-ෂර්ටයක්
ක්‍රීම් පැහැති කොට කලිසමක්
ඔබ බස් රථයකදී, දුම්රියකදී, පන්සලකදී හෝ වෙනත් පොදු ස්ථානයකදී මෙවැනි දරුවෙකු දුටුවා නම් හෝ කිසියම් හෝ තොරතුරක් දන්නේ නම්, කරුණාකර වහාම පහත අංකවලට දැනුම් දෙන්න.
දැනුම් දිය යුතු දුරකතන අංක 077 555 4959, 077 555 4979

ඇරුණ පුවත්පත ඇසුරෙන්