Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී ලාල්කාන්තගේ වත්කම් බැරකම් ප්‍රකාශයට අදාළව හිරු ප්‍රවෘත්ති වාර්තාකරණය සම්බන්ධයෙන් ඔහුගේ නීතිඥවරයා එවන ලද එන්තරවාසියට ප්‍රබල ප්‍රතිචාරයක් දක්වමින් හිරු මාධ්‍ය ජාලයේ නීතීඥවරු ලිපියක් යොමු කළා.
views1,450 Views
comment

සූර්යා ලංකාවට ආපු වෙලාවේ ඉඳන් හැමෝම ඇඟිලි ගැන ගැන හිටියේ එයා මොකද කරන්නේ කියලා දැනගන්නයි.

ඔන්න දැන් ඒ රහස එළියට ඇවිත් තියෙනවා. සූර්යා ලංකාවට ආවේ නිකන්ම නිකන් සංචාරයකට නෙවෙයි, දකුණු ඉන්දියාවම හොල්ලන්න යන දැවැන්ත සිනමා රූගත කිරීමකටයි!
views2,815 Views
comment

සිංහල අලුත් අවුරුද්දේ සිරියාව තවමත් මැකී ගොස් නැති බව අපිට මතක් කර දෙන්න අපේ ආදරණීය තරුවක් වන චතූ රාජපක්ෂ අපූරු වැඩක් කරලා තියෙනවා.

රංගනයෙන් වගේම නර්තනයෙනුත් තමන්ගේ දක්ෂතා රටටම පෙන්වූ චතූ, තමන්ගේ අලුත්ම අවුරුදු ෆොටෝ ෂූට් එක සමාජ මාධ්‍ය වෙත මුදා හැරියා.
views936 Views
comment
සම්බුදු තෙමඟුල සැමරෙන උදුවප් මහේ උතුම් වෙසක් පුන් පොහෝ දිනයට අදාළව රජය විසින් වැදගත් තීරණ කිහිපයක් ගෙන තිබෙනවා.

වෙසක් උත්සවය සැමරීමට පෙරුම් පුරන බොදු ජනතාවට මෙවර වෙසක් නිවාඩු සහ වෙසක් සතිය පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් කරුණු අනාවරණය කළා.
views2,172 Views
comment
ඔබ හිතන්නේ මේ රූපයේ ඉන්නේ ප්ලාස්ටික් බෝනික්කෙක් කියලද? එහෙමත් නැත්නම් කවුරුහරි AI වලින් නිර්මාණය කරපු සතෙක් කියලද? නැහැ...

මේ තමයි ඇත්තටම ජීවත්වෙන, ලෝකයේ ඉන්න කුඩාම සහ හුරතල්ම මුවා! 
views849 Views
comment
ඇය 90 දශකයේ බොලිවුඩ් සිනමාවේ පෙරළිකාර නිළියක වූ පූජා භාට් පිළිබඳව වර්තමානයේ නැවතත් කතාබහක් ඇති වී තිබෙනවා.
views1,800 Views
comment
දකුණු ඉන්දීය සිනමාවේ සිංගම් නොහොත් අපේ රටේ තරුණ තරුණියන්ගේ හද ගැස්ම වන සූර්යා (Suriya) අද දින හදිසියේම ලංකාවට ගොඩබැස තිබෙනවා.
views2,066 Views
comment
අද වන විට පාසල් අධ්‍යාපනය ගැන ඇසෙන්නේ වෙනස්ම ආරංචි කිව්වොත් හරි.

පසුගිය කාලයේ සිදුවුණ විවිධ සංසිද්ධීන් එක්ක දරුවන් පාසල් යාම අතරමග නතර කරලා. මේ කතාව අන්න ඒ ගැනයි.
views2,389 Views
comment
තරින්දි ප්‍රනාන්දු කියන්නේ අපි කවුරුත් ආදරය කරන තාරකාවක්.

ඇය ඉතින් කවදත් ලස්සන සුරූපිනියක්නේ. 
views900 Views
comment
මේ කියන්න යන්නේ තවත් වෙනස් විදිහක කතාවක්.

මැද පෙරදිග යුධ ගැටුම්වල උණුසුමත් එක්ක ඒ ආරංචිය මේ වෙනකොට බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබෙනවා.
views1,395 Views
comment
"මා ඇඳ සිටින්නේ යට ඇඳුම් පමණක් වුවත්, මුහුණේ තීන්ත තැවරී තිබුණත්, මම අද මගේ විවාහය සිදු කර ගන්නවා."

ඇයගේ ජීවිතයේ ඒ ලස්සනම දවසක්..
views1,646 Views
comment
අද වෙනකොට අපි හැමෝටම නැතුවම බැරි ජංගම දුරකතනය ගැන මේ ඇසෙන්නේ විශේෂ ආරංචියක්.
views873 Views
comment
මේ දවස්වල ලංකාවේ වේදිකාවේ වගේම ප්‍රේක්ෂක හදවත්වලත් ඉහළින්ම ඉන්න ආදරණීය ගායිකාව කාංචනා අනුරදී.
views1,457 Views
comment
මධ්‍යම කඳුකරයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ හැටන්, දික්ඔය ෆොඩයිස් වතුයායෙන් අද (21) අමිහිරි පුවතක් වාර්තා වනවා. 
views643 Views
comment
සමාජ මාධ්‍ය කියන්නේ ශේෂද්‍රිට අමුතු තැනක් නෙවෙයි. 
views1,251 Views
comment
[1]      «      110   |   111   |   112      »      [5593]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top