දේශීයව වගේම ජාත්‍යන්තර මට්ටමෙනුත් ප්‍රේක්ෂක ආදරය දිනාගෙන ඉන්න ඇය, නිතරම සමාජ මාධ්‍ය හරහා තමන්ගේ ආදරණීය රසිකයන් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා.
ඉතින්, ඔන්න මේ දවස්වල කාංචනාගේ මුහුණුපොත හරහා ඇයගේ ඉතාමත් ලස්සන, ආකර්ෂණීය පින්තූර එකතුවක් දකින්න ලැබෙනවා. මේ පින්තූරවල තියෙන විශේෂත්වය තමයි ඇයගේ සරල ඒත් ආකර්ෂණීය පෙනුම. සිනහවෙන් පිරිලා ඉන්න කාංචනාගේ මේ පින්තූර දැක්කම ඇයට ආදරය කරන ඕනෑම කෙනෙක්ගේ හිත සතුටින් පිරෙනවා නොඅනුමානයි.
ඔයාලත් බලන්නකෝ ඒ ලස්සන පින්තූර පෙළ කොහොමද කියලා....
