කලා ලෝකය තුළ තමන්ගේම අනන්‍යතාවයකින් සහ ඉහළ රංගන දක්ෂතාවයකින් ප්‍රේක්ෂක සිත් දිනාගත් ඇය, වෙන කවුරුත් නෙවෙයි අපේ ආදරණීය සෙනලි ෆොන්සේකා.
රංගනයෙන් වගේම සැබෑ ජීවිතයෙනුත් ඇය හරිම නිහතමානී චරිතයක්. සෙනලි නිරන්තරයෙන්ම තමන්ගේ අලුත්ම තොරතුරු වගේම, ජීවිතයේ සුන්දර මතකයන් තමන්ට පණ වගේ ආදරය කරන ප්‍රේක්ෂකයින් වෙනුවෙන් සමාජ මාධ්‍ය හරහා බෙදාහදා ගන්න අමතක කරන්නේ නැහැ.
මෙන්න ඉතින් වෙනදා වගේම ඇය මේ පාරත් ඇසට මෙන්ම හදවතටත් සුවයක් දෙන අපූරු, හරිම ලස්සන ඡායාරූප එකතුවක් ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම්වලට එකතු කරලා තිබුණා.
ඔයාලත් බලන්නකෝ මේ ආදරණීය සෙනලිගේ අලුත්ම පින්තූර එකතුව කොහොමද කියලා...
