Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



මධ්‍යම කඳුකරයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ හැටන්, දික්ඔය ෆොඩයිස් වතුයායෙන් අද (21) අමිහිරි පුවතක් වාර්තා වනවා. 
views643 Views
comment

සමාජ මාධ්‍ය කියන්නේ ශේෂද්‍රිට අමුතු තැනක් නෙවෙයි. 
views1,251 Views
comment

ත්‍රීවිල් පාර්ක් එකක හිටියත් තමන්ගේ රස්සාවට එහා ගිය මනුස්සකමක් පෙන්වපු අපූරු වීරයෙක් ගැන පුවතක් අද වාද්දුව පැත්තෙන් වාර්තා වුණා. 
views2,415 Views
comment
ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ නොමැකෙන සලකුණක් තැබූ ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදියෙකු වන සිරිල් විමලසුරේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
views698 Views
comment
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන් සිටින අපේ රටේ වැඩිහිටි පරපුරට ඉතාමත් වැදගත් පණිවිඩයක් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් නිකුත් කර තිබෙනවා.
views15,784 Views
comment
අරලගංවිල ප්‍රදේශයෙන් අසන්නට ලැබෙන මේ පුවත කාගේත් කතාබහට ලක්ව තිබෙනවා.
views1,977 Views
comment
2026 වර්ෂයේ පැවැත්වීමට නියමිත දහම් පාසල් ගුරු සහතික පත්‍ර විභාගය සඳහා අයැදුම්පත් බාරගන්නා කාලසීමාව සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
views884 Views
comment
සම්බන්ධතාවයක ඉන්නවා නම් දෙන්නා එකටම නිදාගන්න ඕනේ කියන පරණ මතය දැන් හෙමින් හෙමින් වෙනස් වෙන්න පටන් අරන්.

අහන්නත් පුදුම ඇති, ඒත් ලෝකය පුරා දැන් ගොඩක් ජෝඩු තමන්ගේ සහකරු හෝ සහකාරියගෙන් රෑට විතරක් දික්කසාද වෙන්න තීරණය කරලා.
views1,763 Views
comment
ලංකාවේ තරුණ පරපුරේ "Crush" එක කිව්වොත් ඒ අනිවාර්යයෙන්ම ඇයයි.

ඇයගේ සුන්දරත්වය වගේම ඒ හැඩකාර සිනහවට වසඟ නොවුණු කෙනෙක් නැති තරම්. පහුගිය දිනක සඳනි තමන්ගේ මුහුණුපොතට එකතු කරපු අලුත්ම ඡායාරූප පෙළක් නිසා දැන් සමාජ මාධ්‍ය උණුසුම් වෙලා තියෙනවා.
views1,618 Views
comment
අදත් කාලගුණයේ වෙනසක් ඇතිවීමට ඉඩකඩක් පවතිනවා.

මේ ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පූර්ව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 
views673 Views
comment
මේ වගේ සැඟවී ගිය තවත් කඳුළු කතා මොන තරම් නම් ඇතිද..?

ඒ අතරින් ඇය තවත් කෙනෙක්. ස්නේහා මින්දනී, එදා කටුවාපිටියේදී බෝම්බ ප්‍රහාරයට ලක් වූ දියණියක්.
views1,329 Views
comment
ලොව ප්‍රමුඛතම තාක්ෂණික සමාගමක් වන ඇපල් (Apple) සමාගමේ සිදුවන මේ වෙනස්කම මේ වන විට ලෝකයක් මවිතකර තිබෙනවා. 
views806 Views
comment
කැකිරාව සහ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශවලින් ඊයේ (20) උදෑසන අසන්නට ලැබුණේ අතිශය සංවේදී පුවත් දෙකකි. පොලිස් වසම් දෙකක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් හමුවීමත් සමඟ එම ප්‍රදේශවල ජනතාව තුළ මහත් නොසන්සුන්තාවක් හටගෙන තිබේ.
views663 Views
comment
පියුමි බොතේජු කිව්වම ඇයව නොදන්නා කෙනෙක් ලංකාවේ නැති තරම්. වේදිකාව, ටෙලි තිරය වගේම රිදී තිරයත් තමන්ගේ රංගන පෞරුෂයෙන් ජයගත්ත ඇය, මේ දවස්වල සමාජ මාධ්‍යවල වැඩිපුරම කතාබහට ලක්වෙන්න පටන් අරන් තියෙනවා.
views946 Views
comment
මේ කියන්න යන්නේ අද දවසේ රන්මිල ගැන ඇසෙන ඒ විශේෂ ආරංචියයි. 
views2,388 Views
comment
[1]      «      111   |   112   |   113      »      [5593]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top