තමන්ගේ ආදරණීය ජීවිතයේ ලස්සනම අවස්ථා, විශේෂ මතකයන් නිතරම ඇය රසිකයන් එක්ක බෙදාගන්නේ හරිම කැමැත්තෙන්. ඉතින්, ඔන්න මේ දවස්වල ඇයගේ මුහුණුපොත හරහා ඉතාමත් ආකර්ෂණීය, ලස්සන පින්තූර එකතුවක් දකින්න ලැබෙනවා.
සිනහවෙන් පිරිලා ඉන්න ශේෂද්‍රිගේ මේ පින්තූර දැක්කම ඇයට ආදරය කරන ඕනෑම කෙනෙක්ගේ හිත සතුටින් පිරෙනවා නොඅනුමානයි. ඔයාලත් බලන්නකෝ ඒ ලස්සන පින්තූර ටික කොහොමද කියලා...
පින්තූර පෙළ මෙතැනින් බලන්න.
