ශලනිගේ රුවට වගේම ඇයගේ නිහතමානී ගතිගුණවලට ආදරය කරන ප්‍රේක්ෂකයන් දහස් ගණනක් ඇය වටා රොක් වී සිටිනවා.
පසුගිය දිනක ශලනි ඇයගේ නිල මුහුණු පොතට එක් කළ නවතම ඡායාරූප පෙළ දුටු රසිකයන් පවසන්නේ ඇය දිනෙන් දින වඩාත් හැඩකාර වන බවයි. ඉතාමත් සරල වුවත්, ඇයගේ රුවටම ගැළපෙන විලාසිතාවන්ගෙන් සැරසී සිටින ශලනිගේ මෙම සේයාරූ පෙළ මේ වන විට සමාජ මාධ්‍ය ජාලාවල අතිශය ජනප්‍රිය වී තිබෙනවා.
ඔයාලත් බලන්නකෝ ශලනිගේ මේ අලුත්ම පින්තූර එකතුව කොහොමද කියලා.
