Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



"ඇයට ලබාදිය යුතු අවසන් ගෞරවය ලබා දෙන්න මට හැකියාවක් නැහැ.."
"මම මේ තත්ත්වයට මුහුණ දෙන්න හුඟක් උත්සහ කරනවා..."
"වෛද්‍යවරයෙක් හෝ බලධාරියෙක් පැමිණියේ නැහැ.."
 
Covid 19 හෙවත් කොරෝනා වෛසරය මේ වන විට ලෝකයම සිය අණසකට යටත් කරගනිමින් සිටිනවා.
 
මේ වන විටත් කොරෝනා බිලිගත් මුළු ජීවිත ගණන 10,048ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.
456 Views
ලෝකය වටෙන්ම දරුවාට ඩොලර් 440 000ක පරිත්‍යාග ලැබිලා..
"ඒ අපහාස ඇත්තටම ඉතා පිළිකුල් සහගතයි.."
"ඔව් ඔහුට නවයයි. ඔහුගේ හැඬිම විහිළුවක් නෙවෙයි.."
 
ක්වේඩන් බේල්ස් කියන්නෙ ඕස්ට්‍රේලියාවේ ස්වදේශික පවුලක ඉන්න අවුරුදු 9ක පුංච් දරුවෙක්.
 
ක්වේඩන්ගෙ අම්මා පසුගියදා අන්තර්ජාලයට නිකුත් කරපු වීඩියෝවක් නිසා මෙයා ගැන ලෝකයේ බොහෝ දෙනා අවධානය යොමු වෙලා තියෙනවා.
 
මේ පුංචි දරුවා උපතින්ම කුරු එහෙමත් නැත්නම් මිටි පුද්ගලයෙක්. ශාරීරික වෙනස්කම නිසා පාසලේ යාලුවෝ හැමදාම මෙයාව සමච්චලයට ලක් කරනවා.
377 Views
"ඔවුන් වැඩිහිටි රෝගීන්ට පළඳින නැපී පැළඳගෙන ඉන්නෙ.."
වුහාන් රෝහලේ හෙදියන් හිස පවා මුඩු කර සිටිනවා..
ශරීරය ඉදිමී රත් පැහැ වුණත් ඔවුන් එය අත්හැර දමන් නැහැ..
 
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව චීනයෙන් පිටත වෙනත් පුද්ගලයෙකු මාර්ගයෙන් නව චීන කොරෝනා වයිරසය (කොවිඩ් -19) ආසාදනය වී ඇති සංඛ්‍යාව ඊයේ (19දා ) වන විට 92 දෙනෙකු විය.
 
මෙම පිරිස රටවල් 12කින් වාර්තා වී තිබේ.
313 Views
මොවුන්ගේ මිල පවුම් 3000ත් ඉක්මවා යනවා..
හදිසියේ ලෙඩ වුණොත් කාර්මිකයොත් වෙනම ඉන්නවා..
හිට්ලර්ගේ කාලෙත් හිටපු නිල් පාට ඇස් තියෙන බෝනික්කෝ..
 
මිනිසුන්ගේ ජීවිත විවිධාකාරයි. ඒක එහෙම වෙන්නේ අපි මතුපිටින් දකින සමහරක් ජීවිත කතන්දර ඇතුළේ නොහිතන විදිහේ අසාමාන්‍ය දේ තියෙන නිසා වෙන්න පුළුවන්. මේ කතාවත්... ඒ විදිහේ අසාමන්‍ය පුද්ගලයින් ගැන ඇහෙන කතාවක්.
 
මිනිසුන් තමන්ගේ බාහිර ලෝකයාගෙන් සඟවා ගනු ලබන දේ බොහෝමයි. ඒ අතරින් අතිශය රහසිගත දෙයක් වෙන්නෙ තමන්ගේ ලිංගිකත්වය සම්බන්ධ දේ. මේ ඔබ සහ මම ඉන්න ලෝකයේ තමන්ගේ ජීවිතේ ගත කරන්න, හැඟීමක් දැනීමක් නොදැනෙන බෝනික්කන් පාවිච්චි කරන මිනිසුන් ඉන්නවා කිව්වොත් ඔබ විශ්වාස කරනවද?
611 Views
ඩයනා කුමරියගේ මරණය ගැනත් ඇය අනාවැකි කියලා..
1974 සයිප්‍රස් ගැටුම, සෝවියට් රුසියාවේ බිඳ වැටීම ගැනත් කියලා..
කවුරුත් නොදන්න මියගිය බබා වැන්ගාගේ ඉතිහාසය මෙන්න..
 
චීනයෙන් ආරම්භ වූ කොරෝනා වයිරසය ශීඝ්‍රයෙන් ලොව පුරා පැතිර යද්දී බොහෝදෙනාගේ අවධානය ඒ කෙරෙහි යොමු විය. මුළු ආසියාවම බියෙන් තැති ගනිද්දී ලෝකයේම අවධානය එක්තරා අනාවැකිකාරියකගේ අනාවැකියක් කෙරේද යොමු විය.
 
බාබා වැන්ගා නමින් ලොව ප්‍රකටව සිටි දෑස අඳ මේ අනාවැකිකාරිය 2020 වසර සඳහා ප්‍රකාශයට පත් කොට තිබූ අනාවැකි අතර එක් අනාවැකියක් වූයේ 2020 වසරේදී මුළුමහත් ආසියාවම මහත් ව්‍යසනයකට මෙන්ම මහත් කැලඹීමකට පත්වන බවයි.
1,369 Views
"අම්මා මේ කොරෝනා සටන කරන්න ඕනේ..."
"ඔයා නැතුව ගෙදර ඉන්න බෑ අම්මේ..."
"හොඳින් ඉන්න මගේ දූ... මම එනවාමයි.."
 
කොරෝනා රෝගීන් සමඟ සටන් වදින හෙදියක් වැළඳගැනීමටත් නොහැකි වූ දියණියට සංවේගය පළ කළ හැටි
 
Liu haiyan ආදරණිය අම්මා කෙනෙක්. ඒ වගේම ඇය කොරෝනා වෛරසය ආසාදිත වු සියගණන් මිනිසුන්ගේ ජිවිත බේරා ගැනිමට කොරෝනා වෛරසය සමඟ සටන් වදිමින් ඉන්න ආදරණිය හෙදියක්.
530 Views
Osita Iheme කියන්නේ පුංචි පෙනුමක් තියෙන කෙනෙක්.

මේ නම අපේ රටේ බොහෝ දෙනෙකුට මතකයක් නැතත් ඔහුගේ රූපය බොහෝ දෙනෙකුට සමීපයි. ඒ වෙන කිසිවක් නිසා නෙමෙයි විනෝදාස්වාදය සඳහා නිර්මාණය කරපු පෝස්ට් වගේම ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය තුල ඒවා හුවමාරු වෙන නිසා. 
417 Views
"ශ්‍රී ලංකා කණ්ඩායම පරදිනවා බලන්න මට අමාරුයි.."
මට ලංකාවේ ජාතික ගීය ගයන්නත් පුළුවන්..
පකිස්තානයයි - ලංකාවයි ගැහුවත් මම චියර් කරන්නෙ ලංකාවට...
 
ක්‍රිකට් ක්‍රීඩාව ලාංකික හදවතේ රැඳි අංක එකේ ක්‍රීඩාව බවට විවාදයක් නැහැ. දෙවරක් ක්‍රිකට්වලින් ලෝක ශූරයන් වූ අපට ක්‍රිකට් තරම් හරිගිය තවත් ක්‍රීඩාවක් නැතැයි කීමේද වරදක් නැහැ.

ජගත් ක්‍රීඩා පිටිය තුළ ක්‍රිකට්වලින් ලාංකිකයන් දැක්වූ දක්ෂතා නිසා මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වෙත ඇළුම් කරන්නන් අතර විදේශිකයන්ගෙන් ද අඩුවක් නැහැ. එහෙත් තමන් උපන් බිමේ ක්‍රිකට් කණ්ඩායමටත් වඩා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඇළුම් කරන්නෙකු සිටින්නේයැයි විශ්වාස කළ හැකිද?
672 Views
එහෙම වුණා නම් ගොඩ දෙනෙක් අපිව යවන්නේ නැහැ..
මැරෙන කෙනා මැරෙනවා කකුල පැටලිලා වැටිලා' හරි..
"වූහාන් වලට යනවා කියලා දන්නෙ මගේ අම්මා විතරයි.."
 
ජයගත නොහැකි බවට බොහෝ දෙනා මත පලකළ බෙහෝ දේ රටක් විදියට ජයගැනීමට අපිට හැකි වුණා. රටක් විදියට අපි ලබා ගත් තවත් එවැනිම ජයග්‍රහණයක් ගැන අද මුලු ලෝකයේම අවධානයට ලක්වෙලා.
 
ඒ, කොරෝනා වෛරසයේ තිඹිරිගෙය වන චීනයේ - වූහාන් හි සිර වී සිටි ශ්‍රී ලාංකික පිරිස නිරුපද්‍රිතව යලිත් සිය මාතෘ භූමියට රැගෙන ඒමේ මෙහෙයුම සාර්ථකව නිම කිරීමත් සමගයි.
353 Views
සාර්ස් රෝගයට වඩා වැඩ බලපෑමක්..?
වැළඳුණේ වවුලන්ගෙන්ද? සර්පයින්ගෙන්ද?
දැනටමත් එක්දහස් ගණනකට ආසාදිත වෙලා..

චීනයෙන් ඇරඹුණු කොරෝනා වෛරසය සිය ආධිපත්‍යය දසත පතුරද්දි, චීන ජාතික කාන්තාවක් වවුලෙකු අනුභව කරමින් සිටින වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලය තුළ සංසරණය වනවා.
 
විසිතුරු අවන්හලක් තුළ සිටින මෙම කාන්තාව වවුලෙකු මුළුමුනින්ම අනුභව කරන අතර එම වීඩියෝවට විවිධ පිරිස් ප්‍රතිචාර දක්වමින් සිටිනවා.
285 Views
අයිතිකාරයෙක් නොමැති දරුවෙකු රෝහලේ ඉන්නවාලූ..
ෆාතිමා පිස්සුවෙන් වගේ මහපාරේ දිව්වා..
ඔහු නොහිටින්න ළමයට මොනා වෙයිද දන් නෑ..
 
කුඩා දරුවන් සුවඳ මල් බඳුය. සුවඳය පිරිසිදුය. සිඟිති හදවත් ඊර්ෂ්‍යාවෙන් වෛරයෙන් තොරය. එබැවින් දෙවියන්ගේ ඇල්ම බැල්ම කුඩා දරුවන් වෙත නිරන්තරයෙන් යොමුවන බවට ද මතයක් ඇත.
 
යහපත් ආගමික පසුබිමක් යටතේ ජීවත්වන පිරිස තුළ එවැනි විශ්වාසයක් පවතින අතර ඇතැමෙක් එම විශ්වාසය අභූත මෙන්ම අභව්‍ය දෙයක් ලෙස බැහැර කරනු ඇත. ‘බේබි 81’ නැමති කුඩා දරුවෙක් මීට කලකට ඉහත ලෝක ප්‍රසිද්ධියට පත්විය.
313 Views
පසුගිය දශකය තුළ Memes විසින් අන්තර්ජාලය ආක්‍රමණය කළා කිව්වොත් ඒක වැරදි නැහැ.
 
Meme එකක් එහෙම නැත්තම්, දකින කෙනෙක්ට හාස්‍ය උපදවන විදිහේ පින්තූර කතා, මුහුණු පොතේ සැරිසරන ඔබට මේ දිනවල නම් ඇහැ ගැටෙනවා ඇති.
 
මේ Memes භාවිතා කරලා ලංකාවේ වගේම ලෝකයේ බොහෝ පිරිස් නිර්මාණත්මක පෝස්ට් මුහුණු පොතට මුදාහැර තිබෙනවා.
332 Views
"වචනවලින් හෝ ක්‍රියාවලින් දරුවන් ඉදිරිපිට මට අපහාස නොකළ යුතුයි.."
"උදේ දිවා සහ රාත්‍රී ආහාර මගේ කාමරයට ලබා දිය යුතුයි.."
අනාගතයේ ලැබෙන නොබෙල් ත්‍යාගයෙන් හිමිවන සම්පූර්ණ මුදල ඔබේ..
 
එදා මෙදා තුර ලෝකයේ බිහිවූ සුවිශිෂ්ඨ විද්‍යාඥයෙකු විදිහට ඇල්බට් අන්ස්ටයින් හඳුන්වා දෙන්නට පුළුවන්.
 
බොහෝ දෙනෙක් මොහු හඳුන්වන්නේ සාපේක්ෂතාවාදයේ පියා විදිහටයි. ඔහුට හැකියාව ලැබෙනවා 1921 අවුරුද්දේදී, භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය දිනා ගැනීමට.
1,016 Views
ලොවක් භීතියට පත් කළ ඕස්ට්‍රේලියානු ගින්න නිසා නැතිවූ ජීවිත..
RFS ස්වේච්ඡා සේවකයින් සිය ගණනක් ඔහු වෙනුවෙන් පෙළ ගැසුණා..
"ඔහු ඕස්ට්‍රේලියානුවන් අතර සඳහටම මතකයේ රැඳෙනු ඇති.."
 
නොකඩවා සති ගණනක් පුරා පැවතුණු ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි ගැන මේ මොහොතේ ලොවක් කම්පනයට පත්ව සිටිනවා.
 
පහුගිය සැප්තැම්බර් මාසයේ ආරම්භ වුනු මේ ලැව් ගිනි අඩුවෙයි කියලා හැමෝම බලාපොරොත්තු වුනත් ඒක එන්න එන්නම නරක අතට හැරුණා.
485 Views
"එම පැටවා තමා බේරාගත් මිනිසාව අත් නෑර ඉන්න අපූරුව"
"ඒක හරිම සිත්ගන්නා සුළුයි. ඒ වගේම සංවේදීයි.."
"ඔබ එක සැරයක් බැලුවොත් ආයෙම බලන බව විශ්වාසයි.."
 
නොකඩවා සති ගණනක් පුරා පැවතුණු ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි ගැන මේ මොහොතේ ලෝකයම කම්පාවට පත්වෙලයි තියෙන්නේ.
 
පහුගිය සැප්තැම්බර් මාසයේ ආරම්භ වුනු මේ ලැව් ගිනි ටික ටික අඩුවෙයි කියලා හැමෝම බලාපොරොත්තු වුනත් ඒක එන්න එන්නම නරක අතට හැරුණා.
277 Views
[1]      «      97   |   98   |   99      »      [112]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top