Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ලිංගික බෙලහීනතාවයන් හෝ කාම උදාසීනත්වය ඇතිවීමට හේතු....
ලිංගික තෘප්තියට බාධා ඇති කරන ග්‍රහ පිහිටීම...

විවාහයට පෙර ඔබ තෝර ගන්නා සහකරු හෝ සහකාරියගේ ලිංගික ශක්තිය පිළිබඳව ප්‍රථමයෙන් සෑහීමකට පත්විය යුතුය. සහකරු හෝ සහකාරිය ලිංගික බෙලහීනතාවයෙන් පෙළෙන්නේ නම් විවාහ ජීවිතය වැඩි කාලයක් පවත්වාගෙන යා නොහැකි වේ. මෙවැනි වූ තත්ත්වයන් එක් එක් පුද්ගලයන්ට මුහුණපෑමට සිදුවන ආකාරයන් වෙනස් වේ. සමහර පුද්ගලයන්ට මෙවැනි තත්ත්ව උපතේදීම ඇතිවන අතර සමහරුන්ට එවැනි තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වන්නේ කාලයක් ගතවීමෙන් අනතුරුවයි. සමහරුන්ට මෙවැනි තත්ත්වයන් ඇති වන්නේ විවාහ වී දූ දරුවන් ලැබීමෙන් පසුව විය හැක. විවාහ ජීවිතයෙන් පසුවද භාර්යාවගේ හෝ ස්වාමි පුරුෂයාගේ ක්‍රියා කලාපයන් අනුවද ලිංගික බෙලහීනතාවයන් හෝ කාම උදාසීනත්වය ඇතිවීමට පුළුවන. විවාහයෙන් පසු ඇතිවිය හැකි මෙවැනි තත්ත්වයන් විවාහයේ බිඳවැටීම හෝ විවිධ ගැටලූකාරී තත්ත්වයන් ඇතිවීමට හේතුවිය හැක.
509 Views
ඔස්ට්‍රේලියානු තරුණයෙකු ඇපල් පරිගණක ජාලයට රහසින් ඇතුළු වී ජාලයේ අභ්‍යන්තර ගොනු (Files) බාගත කර ගෙන ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

16 හැවිරිදි මෙම තරුණයා මෙල්බන් නගරාසන්නයේ පිහිටි සිය නිවසේ සිට වසරක පමණ කාලයක් වරින්වර ඇපල් පද්ධතියට පිවිස ගිගාබයිට් 90 (90GB) ගොනු ප්‍රමාණයක් භාගත (Download) කර ගෙන ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
441 Views
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර ඊයේ පැවති දෙවන එක්දින තරඟය අවසන් වුණේ එංගලන්ත කණ්ඩායම ලකුණු 86ක ජයක් හිමිකර ගනිමින්.

මෙම තරඟය අතර තුර සිදුවූ සුවිශේෂි සිදුවීමක් පිළිබඳව මේ වන විට සමාජ මාධ්‍ය ජාලවල දැඩි කතාබහට ලක්වෙනවා.
323 Views
කූඩුවක සිරකර සිටි කුඩා ළමුන් දෙදෙනෙකු දකුණු දිග බ්‍රසීල පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

වයස අවුරුදු දෙකක සහ තුනක කුඩා ළමුන් දෙදෙනෙක් මෙලෙස සොයාගැනීමට හැකිවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ
661 Views
"කාන්තාවන්ට වැළදුනොත් වඳභාවයට පත් වීමේ අවදානමක්.."

"රෝගයේ රෝග ලක්ෂණ පිටට පෙනෙන්නේ  නැහැ.."

වැඩිදුර තොරතුරු හෙළිදරව් වී නොමැති ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනය සම්බන්ධයෙන් වැඩි අවධානය යොමු නොකළහොත් එය පැතිරීමේ අවදානමක් ඇති බවට විශේෂඥයෝ අනතුරු අඟවති.

මයිකොප්ලාස්මා ජෙනිටලියම් (MG - Mycoplasma genitalium) ලෙස හඳුන්වන මෙම රෝගයේ ලක්ෂණ පිටතට නොපෙනෙන නමුත්, බොහෝ විට කාන්තාවන්ගේ ශ්‍රෝණිය ආශ්‍රිත ආසාදන තත්ව ඇතිවී වඳභාවයට පත් වීමේ අවදානමක් පවතී.

MG රෝගයට නිවැරදිව ප්‍රතිකාර නොකළහොත් එය ප්‍රතිජීවක ඖෂධවලට ප්‍රතිරෝධයක් ලෙස ශරීරය තුළ වර්ධනය විය හැකිය.
530 Views
මිරිස් කෑමේ තරගයකදී මිනිත්තුවක් තුළ මිරිස් කරල් 50 ක් ආහාරයට ගත් පුද්ගලයෙකු එම තරගය ජය ගැනීමට සමත් වී තිබෙනවා. 
 
මෙම තරගය වාර්ෂිකව පැවැත්වෙන්නේ චීනයේ හුනාන් ප්‍රදේශයේය. 
 
492 Views
නිවසේ සේවිකාවක් සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු ‍එම කාන්තාවත් සමඟ ලැගුම්හලක ලිංගික කාර්යයේ යෙදී සිටියදී තරුණයාගේ ලිංගය තරුණියගේ රහස් පෙදෙසේ සිරවීම නිසා වෛද්‍ය ප්‍රතිකාර කල පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.
 
මෙම පුවත වාර්තා වන්නේ කෙන්යාවේ කිටාලේ නගරයෙන්.
565 Views
පිලිපීන ජනපති Rodrigo Duterte රූපවාහිනියේ සජීවීව විකාශය වූ උත්සවයක් අතරතුර දී කාන්තාවක් සිපගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍යවල දැඩි අවධානයට ලක්ව තිබෙනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ දකුණු කොරියාවේ දී පිලිපීන ජනපති විසින් දකුණු කොරියාවේ සේවයේ සේවයේ නිරතව සිටින පිලිපීන ජාතිකයින් සහභාගි වූ උත්සවයක් අමතමින් සිටින අවස්ථාවකයි.
527 Views
මෙය වෛධවස යෝගය ලෙස ජ්‍යෙතීර් විද්‍යාව තුළ හඳුන්වයි. ගමේ ගොඩේ උදවිය කනවැන්දුම් දෝෂය කියා කියනු ඇත. ස්‌ත්‍රී කේන්ද්‍රයක පුරුෂ මර යෝගයත්, පිරිමි කේන්ද්‍රයක ස්‌ත්‍රී මර යෝගයත් ඇත්නම් වෛධවස යෝගය නොහොත් කනවැන්දුම් යෝගය ලෙස සලකනු ඇත. විවාහ වීමට පළමු මෙය දැන ගැනීම ඉතා හොඳය. එය ඔබේ ජ්‍යෙතීර්වේද මහතා හමුවී දැනගන්න.
1,389 Views
වෙසක් කූඩුවක් හැදීම යනු හුදු ආමිස පූජාවක් පමණක් නොවෙයි. එහි ගැඹුරු ආධ්‍යාත්මික ඉගැන්වීමක් තියෙනවා. මේ තියෙන්නේ අටපට්ටමේ ගැඹුරු ධර්ම විග්‍රහයයි.

අද කාලේ නෙලුම් මල්, තරු විතරක් නෙමේ ගුවන් යානා, නැව් වගේ වෙසක් කූඩු හැදුවත්, නියම වෙසක් කූඩුව තමයි "අටපට්ටම".

අටපට්ටමක් හදන්නේ පුංචි දරුවන් උදෙසාමයි. පුංචි දරුවන්ට කුඩා කාලයේදීම අනිත්‍ය මතක් කර දීම එහි අරමුණයි. කරන්ට් වැදුණොත් විතරයි කරන්ට් එක එක්ක සෙල්ලම් කරන එක නරක බව කුඩා කාලෙදි වැටහෙන්නේ. අන්න ඒ වගේ ජිවිතයේ අනිත්‍යතාවය පිළිබඳව කුඩා කාලෙදිම අවබෝධ කර දෙන ගැඹුරු මානසික අභ්‍යාසයක් තමයි අටපට්ටම.
2,754 Views
යතුරු පැදියක් ජලය මතින් ධාවනය කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් වෙත මේ වනවිට බොහෝදෙනකුගේ අවධානය යොමුව තිබෙනවා.

මෙලෙස දිය මත යතුරු පැදිය ධාවනය කරන්නේ Luca Colombo නමැති සුපිරි ධාවකයායි.
283 Views
'ව්‍යඝ්‍රා' ආහාර ගෙන හෝ නොගෙන භාවිත කළ හැකියි...
ඖෂධ ශාලාවකට ගොස් වෛද්‍ය වට්ටෝරුවක් නොමැතිව මිලට ගැනීමට අවසරය..

ලිංගික බෙලහීනතාවට විසඳුමක් වශයෙන් නිපදවා අලෙවි කරනු ලබන 'ව්‍යඝ්‍රා කනෙක්ට්' ශාරීරික උත්තේජක පෙති ඖෂධ ශාලාවකට ගොස් වෛද්‍ය වට්ටෝරුවක් (prescription) නොමැතිව මිලට ගැනීම සඳහා එක්සත් රාජධානිය අවසර දී තිබෙනවා

එක්සත් රාජධානියේ සෑම පුරුෂයන් පස් දෙනෙකුගෙන්ම එක් අයෙකු ලිංගික අකර්මන්‍යතාවයෙන් පෙලෙන අතර එය සංඛ්‍යාත්මක වශයෙන් සමස්ත ජනගහනයෙන් ලක්ෂ 43 ක් යයි ඇස්තමේන්තු කෙරෙනවා.
901 Views
වසර 7 ක් පුරාවට උත්සවය තියලා නෑ....

ලෝකයේම අවධානය යොමුවූ අමුතුම ආකාරයේ උත්සවයක් යළි ආරම්භ කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම උත්සවය පැවැත්වෙන්නේ පාකිස්තානයේයි.

මෙලෙස යළි ආරම්භ කර ඇත්තේ Sheedi mela නම් කිඹුලන් වෙනුවෙන් පැවැත්වෙන සාම්ප්‍රදායික උත්සවයයි.
451 Views
ෆේස්බුක් විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 06 ක් මුල්කරගනිමින් හඳුන්වා දුන් Explore Feed නම් අමතර උපාංගය ඉවත්කර තිබෙනවා.

පසුගිය ඔක්තෝබර් මාසයේදී ෆේස්බුක් විසින් News Feed අමතරව Explore Feed හඳුන්වා දෙනු ලැබුවා.
308 Views
නෙදර්ලන්ත දෙවන පෙළ පාපන්දු තරගාවලියක් අතරතුර දෙපිරිසක් අතර මහා ගැටුමක් හටගෙන තිබෙනවා.

තරගයේ දෙවන අර්ධයේදී මෙම ගැටුම හට ගෙන ඇතිඅතර ප්‍රේක්ෂකයන් පිරිසක් ක්‍රීඩාංගනයට පැමිණ ආරක්ෂක නිලධාරීන්ට මෙල්ල කර ගත නොහැකි ලෙස ක්‍රීඩනයන්ට පහර දී තිබෙනවා.
362 Views
[1]      «      98   |   99   |   100      »      [107]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post






Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads


Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top