Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ඊයේ (02) ගාල්ල, රත්ගම, සිරිකඳුරවත්ත ප්‍රදේශයේ අධි බලැති විදුලි රැහැනක නඩත්තු කටයුත්තක නිරත වී සිටි විදුලි සේවකයෙකු විදුලි සැර වැදී විදුලි කණුව මත දීම මියගොස් තිබුණා.

මෙම සිද්ධියත් සමඟ සිරිකඳුර වත්ත ප්‍රදේශයේ ජනතාව සහ විදුලිබල මණ්ඩලයේ නිලධාරින් අතර උණුසුම් තත්ත්වයක් ද  හටගෙන තිබුණා.
472 Views
හඳුනානොගත් බුද්ධිමත් පිටසක්වල ජීවීන් කොට්ඨාශයකින් ඉදිරි දිනක පෘථිවියට දරුණු තර්ජනයක් එල්ලවිය හැකි බවට විද්‍යාඥයන් පිරිසක් විසින් අනතුරුව ඇඟවීමක් සිදුකර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ දිගු කලක් තිස්සේ සිදුකළ සමීක්ෂණයට අනුව විද්‍යාඥයන් මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
555 Views
දැවැන්ත පිඹුරන් දෙදෙනෙකු මරා ආහාරයට ගත් ගම්වාසීන් පිරිසක් පිළිබඳව මැලේසියාවෙන් වාර්තා වෙනවා.

මැලේසියාවේ බෝනියෝ දුපත්හි ජීවත්වන පිරිසක් විසින් මෙලෙස එම සත්වයින් දෙදෙනා ඝාතනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කැලෑබද ප්‍රදේශයක කොටයක් තුල සිරව සිටියදී  මෙම පිඹුරන් දෙදෙනා හමුව ඇති අතර පසුව වෙඩි තබා එම සතුන් දෙදෙනා මරා දමා ඇති බව සඳහන්.

ගැහැණු සත්වයෙක් සහ පිරිමි සත්වයෙක් මෙලෙස ගම්වාසීන්ගේ ග්‍රහණයට ලක්ව ඇති අතර ගැහැණු සත්වයා අඩි 20ක් පමණ දිගකින් යුක්ත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    
543 Views
පැතිරෙන ඡායාරූප සහ වීඩියෝවල ඔබ නොදත් කතාව මෙන්න..

මේ දිනවල තරුණයන්ගේ සිත් සොරගත් තරුණියක් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතා බහට ලක්වෙනවා.

ඇගේ ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය තුළ වේගයෙන් පැතිරෙන්නට පටන් ගෙන තිබෙනවා.

මේ තරුණියගේ නම තමයි Priya prakash warrier කියලා කියන්නේ.
381 Views
කෙල්ලෝ කොටට අඳින එක ගැන හොඳවැයින් අහගන්න පුළුවන් වෙන්නේ ඔය පරණ තාලේ ආච්චි කෙනෙක්ගෙන්, සීයා කෙනෙක්ගෙන් තමයි.

සමහර වෙලාවට ඉතින් අම්මලත් තමන්ගේ දුවලා, ලේලිලා කොටට අඳින එකට බර බරේ දැම්මට ඒ කාලේ ඒ ගොල්ලා ඇඳපු කොට බතික් පැසන් දැක්කහම ඇ‍ඟේ මයිල් ඉස්මයිල් වෙනවා බ්‍රෝ. ඇයි ඒ කාලේ ඉපදුනේ නැත්තෙ කියලා හිතෙනවා. හැබැයි දැන් ඔය කෙල්ලෝ කොටට අඳින එක ගැන ඔපීනියන්ස් පාස් කරන තව සෙට් එකක් තමයි ලංකාවේ ෆේස්බුක් පේජ් කරන පොඩි කොල්ලෝ.
1,670 Views
සිහින් සිරුරක් හදාගත් රහස හෙළිකරමින් ඡායාරූප එළියට එයි

සිය සිරුරේ බර කිලෝ ග්‍රෑම් 50කින් 60කින් පමණ අඩු කරගත් කාන්තාවන්ගේ ඡායාරූප පෙළක් ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යනවා.

මෙම කාන්තාවන් ස්වභාවිකව ව්‍යායාම් කරමින් නිසි පරිදි ආහාර පාලනය හරහා තරබාරු සිරුර කෙසඟ සිරුරක් දක්වා අඩු කරගෙන ඇති බවයි පැවසෙන්නේ.
470 Views
සුනඛයන් මරා වෙනත් මස් ලෙස සකසා ආහාරය සඳහා විකිණූ හෝටලයක් වැටලීමට ඉන්දීය පොලිසිය සමත් වුණා.

ඒ සමග මස් සඳහා ඝාතනය කළ සුනඛයන්ගේ මල සිරුරු තොගයක්ද සොයාගෙන ඇති අතර මස් තොගයක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
521 Views
"බළල්ලු 200ක් හෝ 120කට කෑම දෙනවා.."

"මම මුලින්ම කෑම දුන්නු පුසා තවමත් ඉන්නේ මගේ ළග.."

ලෝබකමින් හිත් පුරවාගත් මිනිසුන් කොතරම් පොහොසත් වුණත් තව අසරණ කෙනෙකුට පිහිට වෙන්නේ නැහැ. අසරණයින්ට පිහිට වෙන්න ඇතැම් ඇය පැකිලෙන්නේ නැහැ. සොබා දහමට සතා සිව්පාවන්ට ආදරේ කරන්නත් හැමකෙනෙකුටම බැහැ.

මේ කියන්න යන්නේ අපේ රටේ ඉපදිලා අරාබිකරටය ගිහිං රන්කහවනු හොයන්න ගිය කාන්තාවක් ගැනයි. ඇය නමින් අශෝකා. ඇය ඩුබායි රටට රැකියාවට යන්නේ 2008 වර්ෂයේ. ඒ ගෘහ සේවිකාවක් විදිහට. පුංචි පඩියකට. වෙන රටකට ගිහිං ඇය කරන්නේ උතුම් සත්කාරයක්. ඒ ඩුබායි ඇය ඉන්න ප්‍රදේශයේම බළලුන්ට වර්ෂ 9ක් පුරා ආහාර දීම. මේ ඒ කරුණාවන්ත කාන්තාවගේ කතාවයි.
357 Views
"මේකිනම් මහ හැපින්නියක්"

මග තොටදී සිදුවන රිය අනතුරු වගේම වැරදි දේවල් පිළිබඳව අද සමාජයේ සිටින මිනිසුන් හුඟක් දෙනා පටිගත කර සමාජ මාධ්‍ය ඔස්සේ එය බෙදාහරිනවා.

එවැනිම වූ සිදුවීමක වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා.

මෙම වීඩියෝවේ දැක්වෙන්නේ එක්තරා කාන්තාවක් විසින් කුඩා දැරියකට යතුරුපැදිය පදවමින් සිටියදී පහරදෙන ආකාරයයි.
413 Views
දෙහිඅත්තකණ්ඩිය ලිහිණියාගම උත්තල පුර ප්‍රදේශයේදී නිවාස කිහිපයක් අසල එකම ස්ථානයකදී විශාල පිඹුරන් දෙදෙනෙකු ප්‍රදේශවාසීන් පිරිසකට හමුව තිබෙනවා.

මෙම පිඹුරන් දෙදෙනා හමුවී ඇත්තේ  ප්‍රදේශවාසීන් පිරිසක් කැලෑවට ගිය ප්‍රදේශයක් එළි පෙහෙළි කරමින් සිටියදීයි.
364 Views
ඇමරිකාවේ දකුණු කැලිෆෝනියාහි මාර්ගයක අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් පාලනය කරගත නොහැකිව ගුවනේ පාවී ගොස් දෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මහලේ ගැටී සිරවී තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ දෙදෙනෙකු ගමන් කර ඇති අතර, ඔවුන් ඉවතට ගැනීමට දැඩි පරිශ්‍රමයක් යෙදීමට සිදුව තිබෙනවා.
517 Views
මිතුරෙකු සමහ අවන්හලක බියර් වීදුරුවක් රස විඳිමින් සිටි පුදගලයෙකුට වෙඩි තබන අයුරු CCTV කැමරාවක් පටිගත වී තිබෙනවා.

මේ සිදුවීම දකුණු දිග බ්‍රසීලයේ කියුරිටිබා ප්‍රදේශයෙන් වාර්තා වන අතර හදිස්සියේ එම අවන්හලට පැමිණි පුද්ගලයා පිස්තෝලයකින් වෙඩි 3ක් තබා ඔහු ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.
330 Views
කොල්ලුපිටිය ගාලු පාරේ කොළඹ දෙසට ගමන්කරමින් තිබූ මෝටර් රථයක් ඊයේ (12) සවස එක්වරම ගිනිගෙන තිබෙනවා.

එහිදී අවට සිටි පිරිස් වහාම මෝටර් රථයේ සිටි පිරිස ඉක්මනින් ඉන් ඉවත්ව ගෙන තිබෙනවා.
520 Views
සනී ලියොන් කියන්නෙ වැඩිහිටියන්ට පමණක් සීමාවූ චිත්‍රපට හරහා බොහොම ප්‍රසිද්ධියක් උසුලන නිළියක්.

සනී ලියෝන්ගේ බොලිවුඩ් ආගමනයත් එක්ක බොලිවුඩ් චිත්‍රපටි වලටත් සරාගී දර්ශන වැඩියෙන් එකතු වෙන්න පටන් ගත්තා.

ඒත් සනී ලියොන්ට අභියෝග කරමින් තවත් සරාගී නිළියක් මේ වන විට ඉන්දියාවේ ජනප්‍රිය අධ්‍යක්ෂකවරයෙකු වන රාම් ගෝපාල්ගේ නිර්මාණයක් හරහා කරළියට පැමිණීමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ.
711 Views
ලොවක් වැළඳගත් සුපිරි වෙළඳ නාමයක් ලොවක් අතරට ගෙනගිය කළ සුපිරි චරිතයක් වූ ටොයෝටා සමාගමේ හිටපු සභාපති Tatsuro Toyoda මියගොස් තිබෙනවා.

මියයන විට ඔහු 88 වන වියේ පසුවූවා.
555 Views
[1]      «      99   |   100   |   101      »      [107]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top