Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



මොහොමඩ් සරීම් අක්තාර්! ඒ නම ඔබට නුහුරු වුණත් මේ ඡායාරූප දකින ඔබට ඔහුගේ 'මුහුණත් තහඩුව' බොහෝම හුරුපුරුදු එකක් වේවී.
 
තප්පර ගණනක ඉරියව්වක් නිසා ලෝක ප්‍රසිද්ධ වූ සරීම්ගේ මේ අපූරු 'ඉරියව්ව' සහිත ඡායාරූපය යොදාගෙන ලංකාවේ වගේම විවිධ රටවල උපහාසාත්මක 'ෆේස්බුක් පෝස්ට්' නිර්මාණය වෙන ආකාරය ඔබ දකින්න ඇති.
 
සරීම්ගේ මේ ඉරියව්වට මුල් වෙන්නේ, 2019 ලෝක කුසලාන තරඟාවලියේදී පාකිස්ථානය හා ඕස්ට්‍රේලියාව අතර පැවති තරඟයයි.
745 Views
සංචාරය කරන්න යනවා නම් දැනගෙන යන්න..
කොණ්ඩ විලාසිතා කරන්න බැරිවෙයි..
 
ලෝකයේ බොහෝමයක් බලවත් රටවල් අතරින් අපි ඉහළින්ම ඔසවා තබන්නේ ඇමරිකා එක්සත් ජනපදය. ඇමරිකානු ජනාධිපතිවරයා ලොව "බලවතා" ලෙසින් බොහෝ දෙනෙක් හඳුන්වන්නේ ඒ නිසයි.
 
ඒ වගේම මේ ලැයිස්තුවේ ඇමරිකාව හා තරඟ කරන තවත් රටක් තමයි උතුරු කොරියාව කියලා කියන්නේ. අපි අද කතා කරන්නේ උතුරු කොරියාව ගැනයි.
 
බොහෝ දෙනෙක් දන්න විදිහට උතුරු කොරියාව කියන්නේ ඒකාධිපති පාලකයෙකු විසින් පාලනය කරන රාජ්‍යයක්.
1,192 Views
පාකිස්ථානයේ කිම් කාඩාෂියන් ලෙස ප්‍රකට සුරූපිණිය...
පවුලේ ගෞරවය ආරක්ෂා කිරීමට මරා දැමුවාලු...
 
පාකිස්තානයේ පවුලේ ගෞරවය ආරක්ෂා කිරීම වෙනුවෙන් යැයි මරා දැමුණු ඛන්ඩීල් බලෝෂ්ගේ සහෝදරයන් දෙදෙනාට ඔවුන්ගේ දෙමවුපියන් විසින් දෙවියන්ගේ නාමයෙන් සමාව ඉල්ලා සිටියද අධිකරණය එය නිශ්ප්‍රභ කර තිබෙනවා.
 
පාකිස්තානයේ කිම් කාඩාෂියන් යැයි ප්‍රකටව සිටි බලෝෂ් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට පත්ව සිටින සැකකරුවන් අතර ඇයගේ සහෝදරයන් දෙදෙනෙකුද සිටිනවා.
377 Views
බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ නුවරදී මඟීන් සහිත බස් රථයක් ප්‍රාණ ඇපයට ගත් තුවක්කුකරුවෙකුට පොලීසිය විසින් වෙඩි තබා තිබෙනවා.
 
ස්නයිපකරුවෙකුගේ වෙඩි ප්‍රහාරයකින් එම වෙඩික්කරුවා ජිවිතක්ෂයට පත්ව ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
 
එම මොහොතේ මඟින් 31ක් පමණ බස් රථයේ රැඳි සිට ඇති අතර ඉන් මඟින් 6 දෙනෙකු ඔහු විසින් මුදාහැර තිබෙනවා. ඒ කාන්තාවන් 4 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙක්.
371 Views
මා මෙහි පැමිණියේ තරඟය ජය ගන්නටම නොවේ...
ඔබ පෙන්නුම් කරන්නේ ඔබට හදවත් සහ මොළයක් අහිමි අය බවයි..


ඇය තමාව හඳුන්වන්නේ ලොව මුල්ම විද්‍යුත් බලයෙන් ක්‍රියා කරන කෘත්‍රිම ශරීර අවයවයක් සහිත (bionic ) නිරූපිකාව ලෙසයි.
 
මේ වන විට 19 වියැති ඇය ඉතාලියේ මිලාන් හි ජීවත් වන චියාරා බෝඩි ය.
 
ඉතාලියේ රූප රාජිණි ඉතිහාසයයේ අලුත් පිටුවක් පෙරළීමට චියාරා සමත් වූයේ 2018 වසරේ ඉතාලි රූ රැජිණ තරඟාවලියේ තුන් වන ස්ථානය ජයග්‍රහණය කිරීමත් සමගය.
480 Views
පාද පොළවේ ස්පර්ශ වෙන්න දෙන්නේ නැහැ...

තෝරාගන්නේ නේපාලයේ අගබිසව් විසිනුයි..
 
දේව කතා, සුරංගනා කතා හැමදාමත් මිනිස්සු අතර පැවතියා. මේකත් එක්තරා දේව කතාවක්.
 
මේ කතාවේ කතා නායිකාව ඉන්නේ නේපාලයේ.
 
නේපාලයේ කත්මණ්ඩු මිටියාවතේ කුමාරි කියන්නේ කාගෙත් වැඳුම් පිදුම් ලබන පුංචි ගැහැණු ළමයෙක්.
749 Views
අවුරුදු තුන්දහස් අටසියයකට ඉහත ජපානයේ විසූ ජෝමෝන් නමැති ජන වර්ගයට අයත් කාන්තාවකගේ ජාන අනුක්‍රමිකතාව හඳුනා ගැනීමට විද්‍යාඥයන්ට හැකි වී තිබේ.
 
ඒ මහලු ජෝමෝන් කාන්තාවට මද්‍යසාරවල අධික බලපෑම දරා ගැනීමේ ශක්තියක්ද කන්වල තෙත් කලාඳුරුද දුගඳ වහනය වූ කිහිලිද තිබී ඇති බව මෙන්ම ඇය මේදය අධික ආහාරවලට පුරුදුව සිටින්නට ඇති බවත් පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.
 
එම කාන්තාවගේ හිස් කබල හා තවත් සිරුරු කොටස් හොකයිඩෝහි උතුරු වෙරළේ රිබන් දූපතෙන් ඔබ්බේ බෙලිකටු කන්දරාවක් යට තිබී 1998දී සොයා ගැනුණු අතර අදාළ විශේෂඥයෝ තවමත් ඇය පිළිබඳ ගවේෂණයෙහි යෙදී සිටිති.
533 Views
21 හැවිරිදි ‍යුවතියක් මුහුදේ කිමිදෙමින් සිටියදී මෝරුන්ගේ ප්‍රහාරයකට ලක්ව මිය ගිය පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ සිටි 21 හැවිරිදි ජෝර්දාන් ලින්ඩ්සේ බහමාස්හි නම් තරුණියක් මෙලෙස මෝර ප්‍රහාරයට ලක්ව මිය ගොස් තිබෙනවා.
336 Views
දකුණු ඇමරිකානු පේරු රාජ්‍යයේදී පසුගිය සෙනසුරාදා වාර්තාවූ අවාසනාවන්ත අනතුරක සීසීටීවී වීඩියෝව මේ වනවිට සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනාත්මක පුවතක් බවට පත්ව තිබෙනවා.

පේරුහි කුස්කෝ නගරයේ බෙත්ලෙහෙම් නමැති මාර්ගයක් හරහා දිවෙන පාලමක් මතදී පෙම් යුවළක් සිප වැළඳගන්නට යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.
694 Views
ගණිකා වෘත්තිය හරි හැටි කරගත නොහැකි වීම හේතුවෙන් තම ලෙයින් උපන් දරු දෙදෙනා මරා දැමූ මවකගේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එංගලන්ත ජාතික 23 හැවිරිදි කාන්තාවක් වන මැය නමින් Louise Porton.

මෙලෙස ඇය මරා දමා ඇත්තේ තමාගේ සිඟිති දූවරුන් දෙදෙනා වන අතර මෙම කාන්තාවගේ මව පවසන්නේ තමාගේ යක්ෂ දියණියට කිසිදා සමාව නොදෙන බවයි.
801 Views
ඇමරිකා එක්‌සත් ජනපදයේ කෙනඩි පවුලේ තවත් දියණියක්‌ වන සඕස්‌ කෙනඩි හිල් හදිසියේ මියගොස්‌ තිබේ.

මියයන විට ඇය 22 වැනි වියෙහි පසුවූ අතර මරණයට හේතුව ඖෂධ අධි මාත්‍රාවකින් භාවිත කිරීම බව හෙළිවී තිබේ.
490 Views
67 හැවිරිදි තායි රජු වූ Maha Vajiralongkorn අනියම් පෙම්වතිය වූ Suthida sat මිට මාස තුනකට පෙර තම බිරිද කරගනිමින් තායි කුමරිය බවට පත් කරගත්තා. ඒ ගැන බොහෝ මාධ්‍ය ඔහු ගැන කතා කරන්න පටන් ගත්තේ ඔහුට බොහෝ කාන්තා ඇසුර තිබු නිසයි.

කෙසේ නමුත් විවාහ වී මාස තුනක් යාමටත් ප්‍රථමයෙන් විවාහ වූ බිරිද ඉදිරියේම අනියම් පෙම්වතියව තම උපභාර්යාව ලෙස අභිෂේක කළා. එසේ උපභාර්යව ලෙස අභිසෙස් ලැබුවේ 34 හැවිරිදි Sineenat Wongvajirapakdi යි.
1,259 Views
මුලින්ම කෝල්ස් එනකොට හිතුවෙ කවුරුහරි මට විහිළු කරනවා කියලා.....

අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා.....

බොලිවුඩ් සිනමා පටයක් හරහා අහම්බෙන් ප්‍රසිද්ධ වූ ජංගම දුරකතන අංකයක හිමිකරුවෙකුට නිරන්තරයෙන් දුරකතන ඇමතුම් ගලා ඒම නිසා දැඩි අපහසුතාවට පත්ව ඇති පුවතක් ඉන්දියාවෙන් වාර්තා වේ.
535 Views
බොලිවුඩයේ සුරූපී රංගන ශිල්පිනියක් වන ශ්‍රද්ධා කපූර් රංගන දායක්තවය දෙන අලුත්ම චිත්‍රපට දෙකක් එකම දින තිරගත වන පුවතක් වාර්තා වෙනවා.

ශ්‍රද්ධා කපූර් රංගනයෙන් දායක වන "සහෝ" චිත්‍රපටය එලඹෙන අගෝස්තු මස 30 වැනිදා තිරගත කිරීමට නියමිතව තිබෙනවා.
1,248 Views
ඉන්දියාවෙන් එක්තරා පවුලක් බාලි දුපතේ සංචාරය කිරීම සදහා ගොස් තිබෙනවා. එම පවුලේ සාමාජිකයින් සංචාරය අතරතුර හෝටලයක නතර වී සිටි බවත් හෝටලයෙන් පිටවන විට හෝටලයේ භාණ්ඩ කිහිපයක් සොරා ගෙන ඇති බවත් දැක්වෙන වීඩියෝවක් මේ වන විට ඉන්දියාවම කෝපයට පත් කර ඇති පුවතක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඔවුන් හෝටලයෙන් පිටවී යාමට සැරසෙන විට සැක  සිති ඔවුන්ව පරික්ෂාවට ලක් කිරීමට හෝටල් කළමනාකාරිත්වය කටයුතු කර තිබෙනවා.

එම අවස්ථාවේදී ඔවුන්ගේ ගමන් මලු පරික්ෂා කිරීමට එරෙහිව  දැඩි ලෙස විරෝධය පල කර තිබෙන බවත් පසුව ඔවුන්ගේ ගමන් මලු පරික්ෂා කර ඇති බවත් සදහන්.
390 Views
[1]      «      100   |   101   |   102      »      [112]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top