බොලිවුඩයේ සුරූපී රංගන ශිල්පිනියක් වන ශ්‍රද්ධා කපූර් රංගන දායක්තවය දෙන අලුත්ම චිත්‍රපට දෙකක් එකම දින තිරගත වන පුවතක් වාර්තා වෙනවා.
ශ්‍රද්ධා කපූර් රංගනයෙන් දායක වන "සහෝ" චිත්‍රපටය එලඹෙන අගෝස්තු මස 30 වැනිදා තිරගත කිරීමට නියමිතව තිබෙනවා.
මෙම චිත්‍රපටයේ ප්‍රදාන නිළි චරිතයට රංගන දායකත්වය ලබා දෙන්නේ ශ්‍රද්ධා කපුර්.
මෙලෙස ශ්‍රද්ධා කපූර් රංගන දායකත්වය ලබා දෙන "සහෝ" චිත්‍රපටය තිරගත වන දිනම ඇය රංගන දායකත්වය ලබා දුන් තවත් චිත්‍රපටයක් තිරගත වන්නට නියමිතයි.
"චික්චෝර්" චිත්‍රපයයි මෙලෙස තිරගත වන අනිත් චිත්‍රපටය වන්නේ.
සහෝ සහ චික්චෝර් චිත්‍රපට දෙක එකිනෙකට වෙනස් කතා දෙකක් වන අතර "සහෝ" ක්‍රියාදාම චිත්‍රපටයක් වන අතර "චික්චෝර්" ආදර කතාවක් ලෙසත් තිරගත වීමට නියමිතයි.
ශ්‍රද්ධා කපූර්ගේ ඡායාරූප පහතින්.....
