ඇයගේ රංගන ප්‍රතිභාවට වගේම ඒ අහිංසක සුන්දර පෙනුමටත් ආදරය කරන රසික පිරිස නම් නිමක් නැහැ.
ක්ෂේත්‍රයට ආදා පටන් අද දක්වාම තමන්ගේ අනන්‍යතාවය රැකගෙන, දිනෙන් දින තරුණ වෙමින් හැඩවෙන ශලනි, පසුගිය දිනක ජපානයේ සංචාරයක නිරත වුණා.
එහිදී ලබාගත් ඉතාමත් ආකර්ෂණීය මෙන්ම නෙත් සිත් ඇදගන්නා සුළු ඡායාරූප කිහිපයක් ඇය සිය රසිකයින් වෙනුවෙන් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.
ජපානයේ සකුරා මල් අතරේ සකුරා මලක් වගේම හැඩවුණු ශලනිගේ ඒ ලස්සන ඡායාරූප පෙළ තමයි මේ...

