Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
15
ලැබූ අලුත් අවුරුද්දේ අද දවස ඔබට කොහොම වෙයිද? අද දවසේ මේ ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න...

- ලැබූ අලුත් අවුරුද්දේ අද දවස ඔබට කොහොම වෙයිද? අද දවසේ මේ ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

743 Views

2026 අප්‍රේල් 15 වැනිදා. හිරු උදාව: පෙරවරු 06.03 ට, හිරු බැසීම: පස්වරු 06.19 ට, රාහු කාලය: දවල් 12.11 සිට 01.42 දක්වා


♈ මේෂ ලග්නය
අද දවස ඔබට තරමක් ප්‍රවේසම් විය යුතු දිනයකි. හදිසි අනතුරු හෝ කායික පීඩාවන් ඇතිවීමට ඉඩ ඇති බැවින් ගමන් බිමන් වලදී සහ උපකරණ හැසිරවීමේදී වෙනදාට වඩා අවධානයෙන් සිටීම වැදගත් වේ.

♉ වෘෂභ ලග්නය
විදේශ රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට හෝ විදේශ ගතවීමට සැලසුම් කරන අයට අද ඉතාමත් සුබදායක දිනයකි. ඒ සම්බන්ධයෙන් ගන්නා උත්සාහයන් සාර්ථක වන ලකුණු පෙනේ.

♊ මිථුන ලග්නය
අද ඔබට ඉතා වාසනාවන්ත දවසකි. සැලසුම් කළ වැඩකටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට හැකිවන අතර, බලාපොරොත්තු නොවූ වාසනාවන් හෝ ජයග්‍රහණ අත්කර ගැනීමට අවස්ථාව පවතී.

♋ කටක ලග්නය
ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නියැලී සිටින අයට අද දිනය ඉතා සුබයි. නව වෙළඳ ගිවිසුම්වලට එළඹීමට හෝ ව්‍යාපාර දියුණුව වෙනුවෙන් කරන ආයෝජනවලින් සාර්ථක ප්‍රතිඵල බලාපොරොත්තු විය හැක.

♌ සිංහ ලග්නය
අධ්‍යාපන කටයුතුවල නිරත දූ දරුවන්ට සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අද දිනය ඉතා යහපත් වේ. මතක ශක්තිය සහ ධාරණ ශක්තිය වර්ධනය වන අතර ඉගෙනීම් කටයුතුවලින් විශේෂ දක්ෂතා පෙන්වීමට අවස්ථාව ලැබේ.

♍ කන්‍යා ලග්නය
සෞඛ්‍යය පිළිබඳව සැලකිලිමත් වන්න. විශේෂයෙන්ම උෂ්ණාධික රෝග, ශරීරයේ දැවිල්ල හෝ ආසාදන තත්ත්වයන් මතු විය හැකි බැවින් ආහාර පාන සහ විවේකය ගැන අවධානය යොමු කිරීම වැදගත් වේ.

♎ තුලා ලග්නය
තනිව කරගෙන යාමට අපහසු කටයුතු වලදී අන් අයගේ සහයෝගය සහ උපකාර ලැබෙන දිනයකි. මිතුරන්ගෙන් හෝ හිතවතුන්ගෙන් ලැබෙන මගපෙන්වීම් නිසා ඔබේ ගැටලු රැසක් විසඳෙනු ඇත.

♏ වෘශ්චික ලග්නය
ගෘහ ජීවිතය ඉතා සතුටුදායක සහ සාමකාමී වේ. පවුලේ අය සමඟ ගත කරන කාලය ප්‍රියජනක වන අතර නිවසට අදාළ අලුත් වැඩකටයුතු ආරම්භ කිරීමටද මෙය යහපත් කාලයකි.

♐ ධනු ලග්නය
ඔබටත් අද දිනය අන් අයගේ සහයෝගය නොමදව ලැබෙන දිනයකි. විශේෂයෙන්ම රැකියා ස්ථානයේදී හෝ සමාජීය වැඩකටයුතු වලදී අන් අය ඔබ කෙරෙහි දක්වන විශ්වාසය වැඩි වනු ඇත.

♑ මකර ලග්නය
අද දවසේ කෙටි ගමන් බිමන් කිහිපයක් යෙදීමට ඉඩ පවතී. රැකියාව හෝ පෞද්ගලික අවශ්‍යතා මත නිතර එහා මෙහා යාමට සිදුවුවත්, එම ගමන් බිමන් වලින් බලාපොරොත්තු වූ වැඩකටයුතු සාර්ථක කරගත හැක.

♒ කුම්භ ලග්නය
උනන්දුව සහ උද්යෝගය වැඩිවන දිනයකි. අතපසු වූ වැඩකටයුතු කඩිනමින් අවසන් කිරීමට හැකිවන අතර, ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ ශක්තිය අද ඔබ තුළ පවතී.

♓ මීන ලග්නය
ආර්ථික අතින් ඉතා යහපත් දවසකි. ආදායම් මාර්ග සතුටුදායක ලෙස ගලා එන අතර, ලැබීමට තිබූ මුදල් හෝ අලුත් ආදායම් මාර්ග පිළිබඳ සුබ ආරංචි ලැබීමට ඉඩ පවතී.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top